අත්ත නැමී තිබුනේ අත් දෙකක් නිසා
එක අතකින් අල්ලා සිටියේ මේ මිනිසා
හොද කෙල්ලෙක් මෙතන්ට පැනවිත් හින්දා
මාත් ඔන්න ආවා කවි පද ර්න්දා
හොද නැති නිසා උදැල්ල දාන්නට
ඔය මුළු වලට වෙලා මල් කඩන අයට
පැත්තක උන්න මම ආවා මෙතැනට
ඔයත් ආවද යන්න කියා කෙල්ලට


අත්ත නැමී තිබුනේ අත් දෙකක් නිසා
එක අතකින් අල්ලා සිටියේ මේ මිනිසා
හොද කෙල්ලෙක් මෙතන්ට පැනවිත් හින්දා
මාත් ඔන්න ආවා කවි පද ර්න්දා


පව් නොවැ මේ පොඩි කොල්ලාමේ අහිංසකයට මඩ ගහන එක හරිද...? අතු නවනවා කියන්නේ මොකක්ද..? මම දන්නේ නෑ...![]()
පව් නොවැ මේ පොඩි කොල්ලා
මඩ ගහන්නෙ ඇයි ඔහෙලා
මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා
චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා
ප්‍රවීනාට බැන්නාට මම හොදයි සැමදා
ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා

අයියෝ මම අහිංසකයිනුවන් මල්ලිටත් මඩ දැං ඕනෙ වගේ
මොකද කියන්නේ දිල් අපි දෙමුද වැඩේ


ගෙදරට ආවෙ දැං ම්ල්ලියේ හවස් වෙලා
මූඩ් එකක් තුබුනේ නෑ ගොඩක් වෙලා
හොතාගන්න වචනත් නෑ ආවේ ගලා
අනිත් අය මෙහෙට එනතුරු රැදිමි බලා

හොද නැති නිසා උදැල්ල දාන්නට
ඔය මුළු වලට වෙලා මල් කඩන අයට
පැත්තක උන්න මම ආවා මෙතැනට
ඔයත් ආවද යන්න කියා කෙල්ලට
මේ කාලේ මඩ ලාබයි හැම තැනම
යන්න උන්න ගමනත් කැන්සල් කරලා
ඔන්න එයා මල් කඩනවා අතු නමලා
චින්තාත් ඒවි දැන් ඇතිවී කොටුපැනලා
අල්ලන් ගහමු මඩ දෙන්නට යන්නට දමලා
![]()
Akkandiye kimada awe hawas wela
office eke wada thibunada godak wela
relax wela wachana ekin ekin eka galapa
liyamu liyamu hitawana kawi hodata gotha![]()
මේ කාලේ මඩ ලාබයි හැම තැනම
ඉතිං ගහයි මදි නොකියා හැමදෙනට
දිල් දුල් මඩ ව්‍යාපාරෙ යයි ජයට
බලමු මොකද වෙන්නෙ කියල ඉදිරියට
යන්න උන්න ගමනත් කැන්සල් කරලා
ඔන්න එයා මල් කඩනවා අතු නමලා
චින්තාත් ඒවි දැන් ඇතිවී කොටුපැනලා
අල්ලන් ගහමු මඩ දෙන්නට යන්නට දමලා
![]()


මම නමි ඉන්නේ දැන් මගේ සීමාවේ
නැද්දෝ කිසිම තෙත් බවක් ඔය හදවතේ
මඩ ගහන අය තියලා එක පෝලිමේ
දෙන්න වෙනවා ජමිබු මලු පිටින් ආදරේ


ඔන්න ඉතින් පිලිගත්තා නංගියවAkkandiye kimada awe hawas wela
office eke wada thibunada godak wela
relax wela wachana ekin ekin eka galapa
liyamu liyamu hitawana kawi hodata gotha![]()
මම නමි ඉන්නේ දැන් මගේ සීමාවේ
නැද්දෝ කිසිම තෙත් බවක් ඔය හදවතේ
මඩ ගහන අය තියලා එක පෝලිමේ
දෙන්න වෙනවා ජමිබු මලු පිටින් ආදරේ
මොන පිස්සුද ඔය කිව්වට කේන්තියට
මඩ කොහෙන්ද ඔය තරමට නුවරට
දුල් එක්ක පැත්තකින් වට කරගෙන
දෙන්නද අපිත් මඩ තලි නාගෙන යන්න![]()
මට නොවැදුනි මඩඅපි ගැහුවද මඩ
කෑවෙ ඇයි උඹ
හරියනම් තොප්පිය
දාගනු හනිකට


ඔබ ඔය තරමටම ඒ ගැන දන්නේද
දැනගත්තේ කොහොමද යැයි අහන්නද...?
මාවම අල්ලන් ගැහුවා ඇති නේද..
බළලා මල්ලෙන් එලියට පැන්නාවත්ද![]()

ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද
ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද
වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද
ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට
ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද
ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද
වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද
ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට






ජමිබු ගැන කී ගමන්
මන්ද බය වුනේ ඔතරමි
හිටි ගමන් වැටෙන නුඹලා තරමි
ගස් යන්නේ නෑ අපි නමි

