Fight: Ruwin and Thilan gahagannawo!!!

Nov 24, 2008
14,813
575
0
78
politic scene nemei ban kathaa karanne
eewa wadak naa
ai uuta boomba gahuwe
pahadili irisiyaaawa

ඉතින් ම පොලිටික් කටාකොලේ නෑ නෙ..... මම කිවුවේ... ඉන්දියාවෙන් ආව බඩ මහත නරියව...
බෝම්බ ගහල එලෙවුව කියලා:P:P
හොදවැඩේ... :lol: ඉන්දියන්... නරියෝ:rofl:
 
VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    ඉතින් ම පොලිටික් කටාකොලේ නෑ නෙ..... මම කිවුවේ... ඉන්දියාවෙන් ආව බඩ මහත නරියව...
    බෝම්බ ගහල එලෙවුව කියලා:P:P
    හොදවැඩේ... :lol: ඉන්දියන්... නරියෝ:rofl:

    :rofl: Ruwin gets very :growl: when u say this! :P

    :rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    kamak naa
    paadam karapan:P

    මට ඉන්දියන් නරියන්ව පෙන්නන්න බැරි හින්දයි.:lol::P... ඉන්දියන් චිත්තර පටි බලන නරියෙක්ව අල්ල ගත්තෙ:lol::P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ශික්...:frown:
    මුන්ට NGO තියනව නම් මුකුත් ඕනෙ නෑ....:no::growl:
    අර ශාරුක් කියන බඩ මහත නරියා.....:P.. ලංකාවට ආව වෙලේ.. අපේ උන් බෝම්බ ගහල එලෙවුවේ....:lol::lol:

    මෙව්වා ඉන්දීය කුමන්ත්‍රන :growl:

    සරත් ෆොන්සෙකා හරහා රට තුලට අධිරාජ්‍යවාදීන් රිංගන්න හදන එකට බය වෙලා ඉන්දියාවෙන් මුන්ව එවනවා එකෙන් බෙරලා උන්ට හිතවත් පිරිසක් ලංකාවෙ හදන්න
    අපි නොදන්න මොනරතැන්න
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    :rofl: Ruwin gets very :growl: when u say this! :P

    :rofl::rofl::rofl:

    ඔන්න ඕක තමා මම මුලින් කිව්වෙ

    ශෙප් ශිෆ්ට් කරපු එලියන් ලා පොලවට එවනවා වගෙ
    සිංහල ලුක් එක තියෙන ඉන්දියන් කාරයොත් මෙහෙ එවලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙව්වා ඉන්දීය කුමන්ත්‍රන :growl:

    සරත් ෆොන්සෙකා හරහා රට තුලට අධිරාජ්‍යවාදීන් රිංගන්න හදන එකට බය වෙලා ඉන්දියාවෙන් මුන්ව එවනවා එකෙන් බෙරලා උන්ට හිතවත් පිරිසක් ලංකාවෙ හදන්න
    අපි නොදන්න මොනරතැන්න

    ඔව් ඔව්...මේක ඉන්දියාව ඇතුලු... සමස්ත විජාතික බලවේගයක කුමන්ත්‍රණයක්...:frown:
    මුන් මේ ඉන්දියන චිත්තර පටි ගෙනල්ල හදන්නෙ ...ලංකාවේ දේශීය චිත්තර පටි හැදීම නවත්තන්න....:rofl:.. චික් විතරක්

    අපි දේශීයත්වය වෙනුවෙන් සටන් කොරන්න ඕනෙ.....:P.. ඉන්දියන් නරින්ව පරද කරන්න ඕනෙ:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔන්න ඕක තමා මම මුලින් කිව්වෙ

    ශෙප් ශිෆ්ට් කරපු එලියන් ලා පොලවට එවනවා වගෙ
    සිංහල ලුක් එක තියෙන ඉන්දියන් කාරයොත් මෙහෙ එවලා

    ඔව් ඔව්... එහෙම වෙන්න පුලුවන්....:rofl:.. ඉන්දියන් නරින්ව තඹ සතේකට ශූවර් කරන්න බෑ:no::P
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    ඉතින් ම පොලිටික් කටාකොලේ නෑ නෙ..... මම කිවුවේ... ඉන්දියාවෙන් ආව බඩ මහත නරියව...
    බෝම්බ ගහල එලෙවුව කියලා:P:P
    හොදවැඩේ... :lol: ඉන්දියන්... නරියෝ:rofl:

    aapu kena nariyek nam
    ai ochchara salli gewala balanna giye:rofl:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    මොනා කියන්න ද බන්.... :P
    නරි ඉන්න ඕනෙ කැලේ... ආව ලංකාවට.... හොදවැඩේ:rofl::rofl::lol:

    :rofl: :P hmmm.... Still Its his personal preference ne :P

    ඔන්න ඕක තමා මම මුලින් කිව්වෙ

    ශෙප් ශිෆ්ට් කරපු එලියන් ලා පොලවට එවනවා වගෙ
    සිංහල ලුක් එක තියෙන ඉන්දියන් කාරයොත් මෙහෙ එවලා

    :rolleyes::rolleyes::confused::confused:

    I didn't get u. :baffled:

    :):)
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් ඔව්... එහෙම වෙන්න පුලුවන්....:rofl:.. ඉන්දියන් නරින්ව තඹ සතේකට ශූවර් කරන්න බෑ:no::P

    ඉන්දියන් නරිං පන්නා දමව්
    ශී ලාංකික් අන්න්‍ය්තාව රැකගනිමු

    එපා එපා
    බොලිවුඩ් එපා

    එපා එපා
    බොලිවුඩ් එපා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    aapu kena nariyek nam
    ai ochchara salli gewala balanna giye:rofl:

    ඒ ඔක්කොම ඉන්දියාවෙන් මෙහෙට එවපු වෙස් මූනුකාරයො... සිංහල ලුක් එකක් තියන....
    උන් එකතුවෙලා කරන්නෙ...ලංකාවෙ චිත්තර පටි හැදීම නවත්තලා.... අපේ දේශීයත්වය නැතිකරන්න:frown::frown::rofl:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    117.gif
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    ඉන්දියන් නරිං පන්නා දමව්
    ශී ලාංකික් අන්න්‍ය්තාව රැකගනිමු

    100% agree with u, but we can't find any good Sinhalese films! :( :nerd::nerd:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ ඔක්කොම ඉන්දියාවෙන් මෙහෙට එවපු වෙස් මූනුකාරයො... සිංහල ලුක් එකක් තියන....
    උන් එකතුවෙලා කරන්නෙ...ලංකාවෙ චිත්තර පටි හැදීම නවත්තලා.... අපේ දේශීයත්වය නැතිකරන්න:frown::frown::rofl:

    ලංකාවෙ ස්වාධිනත්වය අතුගාලා
    පරගැති බාවයක් ඇති කරන්න හදන කුමන්ත්‍රනයක් මෙක :frown:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    ඒ ඔක්කොම ඉන්දියාවෙන් මෙහෙට එවපු වෙස් මූනුකාරයො... සිංහල ලුක් එකක් තියන....
    උන් එකතුවෙලා කරන්නෙ...ලංකාවෙ චිත්තර පටි හැදීම නවත්තලා.... අපේ දේශීයත්වය නැතිකරන්න:frown::frown::rofl:

    :P dude u can join politics. Seriously ;) :rofl: