ඔබ කිව් නිසයි මම ඒ ගැන දැන ගත්තේ
කවුදෝ මුන ගැසෙන බව නොවෙදෝ කීවේ
බොරුවක් කියා ඔබ ලනුවක් දෝ කෑවේ
ඔය ටික කියලා දෙන්නට මම මේ ආවේ![]()
ජීවිතය මගෙයි මම නෑ එය කියන්නේ
දන්නේ නමි නුඹත් ඇයි ඒ ගැන අහන්නේ
කියලා දෙන්න නමි නුඹ දැන් හදන්නේ
කියලා දෙන්න අහන්නටයි මම ඉන්නේ...




සමාවන සේක්වා...