~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

ඔබ කිව් නිසයි මම ඒ ගැන දැන ගත්තේ
කවුදෝ මුන ගැසෙන බව නොවෙදෝ කීවේ
බොරුවක් කියා ඔබ ලනුවක් දෝ කෑවේ
ඔය ටික කියලා දෙන්නට මම මේ ආවේ :P

ජීවිතය මගෙයි මම නෑ එය කියන්නේ
දන්නේ නමි නුඹත් ඇයි ඒ ගැන අහන්නේ
කියලා දෙන්න නමි නුඹ දැන් හදන්නේ
කියලා දෙන්න අහන්නටයි මම ඉන්නේ...
:P:P
 

Ashawari

Member
May 8, 2009
432
13
0
ඔන්න ඉතින් පිලිගත්තා නංගියව
පදෙන් පදේ ගලපාලා ලියන්නට

දෙක කෙල්ලන්ට තුන් වෙනියත් එකතු වෙලා
මඩ ගහයිද දන්නේ නෑ හතර වටා

raa sada awith ahase karana sakman
pini poda wati mal matha karana raguman
kawi pada awith liyawena hati hari ikman
nuwan ayye obatay me thuthi piduman:)
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ජමිබු ගැන කී ගමන්
මන්ද බය වුනේ ඔතරමි
හිටි ගමන් වැටෙන නුඹලා තරමි
ගස් යන්නේ නෑ අපි නමි

අපි බය නෑ ජම්බු ගහට නම්
වැටිලා බලනු සනීපද කොතරම්
කොහෙද එහෙම පිං කර අතිද එතරම්
හැකි නම් වැටෙනු ඔට්ටුයි බැරුවට නම්
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දිව්වට ගස් වටේ ජම්බු
නෑ වැටෙන්නෙ අපි නම් නොම්බූ
කිය කිය හරි කතා මේ බබ්බූ
කන්නද යන්නෙ ඉල්ලගෙන ජම්බූ :lol::P

ගහවටේ දුවපු ජමිබු
ඒවා නමි හොද කථා බමිබු
දෙන්න හැදුවත් ජමිබු
බයද අපි ඒවා කොමිබු
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පොඩි කාලේ පොඩි කමට
    බට්ටා පැනලා තිබුනට
    මතක ඇති කාලෙක
    පැනලා නෑ කොටුනම් අනේ මම
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අපි බය නෑ ජම්බු ගහට නම්
    වැටිලා බලනු සනීපද කොතරම්
    කොහෙද එහෙම පිං කර අතිද එතරම්
    හැකි නම් වැටෙනු ඔට්ටුයි බැරුවට නම්

    :lol::lol::lol::lol::lol:

    කාමරයක් ඇතුලෙ හත් දවසක් ඉදින්නේ
    සනීප වැඩිවෙලාද දුල් මම අහන්නේ
    කොහොමද කොල්ලෙක් ගහකින් වැටෙන්නේ
    මොකටද ඒකට මම පිං කරන්නේ

     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    :lol::lol::lol::lol::lol:

    කාමරයක් ඇතුලෙ හත් දවසක් ඉදින්නේ
    සනීප වැඩිවෙලාද දුල් මම අහන්නේ
    කොහොමද කොල්ලෙක් ගහකින් වැටෙන්නේ
    මොකටද ඒකට මම පිං කරන්නේ


    පිං ඇති අපියි ජම්බු ගහෙන් වැටෙන්නේ
    ඔක්කොම අවිත් තෑගි බෝග පුදන්නේ
    ගස්සලා තමයි එතකොට අපි බලන්නේ
    නෑ හොටු කොල්ලෝ ගනනකටවත් ගන්නේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පිං ඇති අපියි ජම්බු ගහෙන් වැටෙන්නේ
    ඔක්කොම අවිත් තෑගි බෝග පුදන්නේ
    ගස්සලා තමයි එතකොට අපි බලන්නේ
    නෑ හොටු කොල්ලෝ ගනනකටවත් ගන්නේ


    අපි මහන්සි වී තෑගි දිනන්නේ
    එහෙමයි කොල්ලෝ ජීවිතේ විදින්නේ
    හොටු කොල්ලෝ ගනණකටවත් නොගන්නේ
    ඒක හොදයි මම ඒ ගොඩේ නෙවේ ඉන්නේ:lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පොඩි කාලේ පොඩි කමට
    බට්ටා පැනලා තිබුනට
    මතක ඇති කාලෙක
    පැනලා නෑ කොටුනම් අනේ මම


    අපි දන්නේ නැති හොද හොද ඒවා
    සිරසින් තමා මම දැනගත්තේ මේවා
    ගැඹුරින් නම කියා චින්තා බව හගවා
    හවස ඉදන් කොටු පනිනා බව කීවා

    :P:lol::lol::lol:
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    raa sada awith ahase karana sakman
    pini poda wati mal matha karana raguman
    kawi pada awith liyawena hati hari ikman
    nuwan ayye obatay me thuthi piduman:)

    රෑ සඳ ඇවිත් සක්මන් කරන ලස්සන
    පිනි පොද ඇවිත් මල් මත කරන රංගන
    කවි පද එතී සිත මග කරන වින්දන
    පා ලද සිතට කවුරුන් කැළුම් චන්දන
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අපි දන්නේ නැති හොද හොද ඒවා
    සිරසින් තමා මම දැනගත්තේ මේවා
    ගැඹුරින් නම කියා චින්තා බව හගවා
    හවස ඉදන් කොටු පනිනා බව කීවා

    :P:lol::lol::lol:


    කමෙන්ට් දැම්මේ මම දුන් උපදෙස් නේද
    එහෙම එකේ කරනා මේ වැඩ හොඳද
    සිරසෙන් කියා බොරුවට දානා සද්ද
    අක්කේ උඹට අනුකම්පාවක් නැද්ද
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කමෙන්ට් දැම්මේ මම දුන් උපදෙස් නේද
    එහෙම එකේ කරනා මේ වැඩ හොඳද
    සිරසෙන් කියා බොරුවට දානා සද්ද
    අක්කේ උඹට අනුකම්පාවක් නැද්ද


    දෙනවා කියා සීයා ගිය අවුරුද්දේ
    රවටා මාව කෑව මගේ කසාදේ
    බොරුවක් කිව්ව හින්දා දාගෙන සද්දේ
    මට මල පැන්නා ඒකයි මම මඩ ඇද්දේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගහවටේ දුවපු ජමිබු
    ඒවා නමි හොද කථා බමිබු
    දෙන්න හැදුවත් ජමිබු
    බයද අපි ඒවා කොමිබු


    නැග්ගට ඔය ගහේ ජම්බූ
    අපි හොද කෙල්ලො ඉන්නෙ කොලොම්බූ
    ආවෝතින් දාගෙන කොම්බූ
    නාගෙන යන්න දෙනවා හොද හැටි ජම්බූ :P
     

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    රෑ සඳ ඇවිත් සක්මන් කරන ලස්සන
    පිනි පොද ඇවිත් මල් මත කරන රංගන
    කවි පද එතී සිත මග කරන වින්දන
    පා ලද සිතට කවුරුන් කැළුම් චන්දන

    rayaka dilena arundathiya harima pinbaray
    malaka watununu pinikata nam hari ahinsakay
    sadeka nagunu mudu ras pela hari hagum baray


    sithaka ethunu kawi pada nam harima lassanay
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නැග්ගට ඔය ගහේ ජම්බූ
    අපි හොද කෙල්ලො ඉන්නෙ කොලොම්බූ
    ආවෝතින් දාගෙන කොම්බූ
    නාගෙන යන්න දෙනවා හොද හැටි ජම්බූ :P

    අපිත් හිටියනෙ කොලමිබු
    දන්නවා කෙල්ලොන්ගෙ හැටි බබිබු
    දෙන්න ආවොත් ජමිබු
    දනිමි හොද හැටි දෙන්න සබිබු
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දෙනවා කියා සීයා ගිය අවුරුද්දේ
    රවටා මාව කෑව මගේ කසාදේ
    බොරුවක් කිව්ව හින්දා දාගෙන සද්දේ
    මට මල පැන්නා ඒකයි මම මඩ ඇද්දේ

    බෝ ගහ වගේ අවිහින්සක මගෙ සීයා
    දෙන්නට ගියේ ඔබ හොඳ ලමයෙක්ය කියා
    ගසනා විටදි මඩ ගෙන තොග පිටින් ඔයා
    වාවන් කොහොම බොට දෙන්නද මගේ සීයා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපිත් හිටියනෙ කොලමිබු
    දන්නවා කෙල්ලොන්ගෙ හැටි බබිබු
    දෙන්න ආවොත් ජමිබු
    දනිමි හොද හැටි දෙන්න සබිබු


    දෙනවා කිව්වට සම්බූ
    බයවෙයි අපි බම්බූ
    ගුටි නොකා තියාගෙන නම්බූ
    බහිනවද පල්ලම් බබ්බූ