Fight: Ruwin and Thilan gahagannawo!!!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හරි මචන් ලා....
    මම ගියා.....හැමෝටම සුබ රාත්‍රියක්.....!
    රුවින් මම කිවුව ඒව ගනන් ගන්න එපා.....

    (ඉන්දියාවට කඩේයන රුවින්ව ලංකාවෙන් පිටුවහල් කරනු..... ඕකට දඩුවම් ලබාදෙනු... කස පහර 100ක් ඕකට දෙනු...ලොල්)
    ook..gud nit
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    හරි මචන් ලා....
    මම ගියා.....හැමෝටම සුබ රාත්‍රියක්.....!
    රුවින් මම කිවුව ඒව ගනන් ගන්න එපා.....

    (ඉන්දියාවට කඩේයන රුවින්ව ලංකාවෙන් පිටුවහල් කරනු..... ඕකට දඩුවම් ලබාදෙනු... කස පහර 100ක් ඕකට දෙනු...ලොල්)

    good night :D
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි මචන් ලා....
    මම ගියා.....හැමෝටම සුබ රාත්‍රියක්.....!
    රුවින් මම කිවුව ඒව ගනන් ගන්න එපා.....

    (ඉන්දියාවට කඩේයන රුවින්ව ලංකාවෙන් පිටුවහල් කරනු..... ඕකට දඩුවම් ලබාදෙනු... කස පහර 100ක් ඕකට දෙනු...ලොල්)

    ඔය නරිංට ලැජ්ජාවක් නැ නෙ
    100 ගහලා මදි

    ඉන්දීය කුමන්ත්‍රන පරදවමු
    දෙශීය අනන්‍යතාව රැකගමු

    ගුඩ් නයිට්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    sri laankeeya sinamawa naga situweema udesaada???:P

    හ්ම්ම්ම්
    එටුමාගෙ ත්‍රීවීල් පක්ශයට අපි හිතනවාට වඩා ගොඩක් ශක්‍යතා තියෙනවා
    ගොඩක් එන්ජීඕ සම්බන්දතා හරහා රටෙ ස්වාදීන පාලනයක් ඇටි කරන්න පුලුවන් :rofl:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හ්ම්ම්ම්
    එටුමාගෙ ත්‍රීවීල් පක්ශයට අපි හිතනවාට වඩා ගොඩක් ශක්‍යතා තියෙනවා
    ගොඩක් එන්ජීඕ සම්බන්දතා හරහා රටෙ ස්වාදීන පාලනයක් ඇටි කරන්න පුලුවන් :rofl:
    ehenam mage kathireth dennam..