SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    1zbtnie.jpg

    Sandun malliyage Achchi amma paralowa sepath una bawa denaganna lebuna. Ethumiyata Niwan Suwa lebewa!!!!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සඳුන් මල්ලීගේ ආදරණීය ආච්චිඅම්මාට සසර කෙලවර අජරාමර නිවන් සුව පතමි...

    අපේ සිංඳු මහගෙදර (sloldhits) හැමදෙනාගේම සාතීශය සංවේගය හා බලවත් ශෝකය මෙසේ පල කර සිටිමු...
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Originally Posted by thilzz



    අපේ sandun thilaka ගෙ ආච්චි අම්මා ඊයෙ රෑ අපි අතරෙන් සමු අරගෙන.

    :(

    menupop.gif
    Deepest-Sympathies.gif


    බාලේ සිට අප තුරුලට අරගෙන
    ආල වැඩූ අම්මා වාගේ
    පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
    මිත්තණියේ නුඹ නිවන් දකිනවා

    ආච්චි අම්මට නිවන් සුව අත්වේවා!


    Mamath denagaththe ape thilzz sahodarayagen. Ema sthuthiya ohuta himiwiya yuthui.
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Sandun Mallige achchiammata niwan suwa pathanawa.....

    e wagema sandun mallita maanasikawa sahanayak laba denna, me awasthawe ape lankawe inna mahagedara soyuru soyuriyan, thamanta puluwan hatiyata awamagul uthsawayata sahabagi wela sandun ta wachanayak dekak katha karala enna kiyala mama illa hitinawa...
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Originally Posted by thilzz


    අපේ sandun thilaka ගෙ ආච්චි අම්මා ඊයෙ රෑ අපි අතරෙන් සමු අරගෙන.

    :(

    menupop.gif
    Deepest-Sympathies.gif

    බාලේ සිට අප තුරුලට අරගෙන
    ආල වැඩූ අම්මා වාගේ
    පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
    මිත්තණියේ නුඹ නිවන් දකිනවා

    ආච්චි අම්මට නිවන් සුව අත්වේවා!


    Mamath denagaththe ape thilzz sahodarayagen. Ema sthuthiya ohuta himiwiya yuthui.

    thilzz kiyanne sohoyuriyak mage mathake hatiyata.. kohoma unath me aranchiya labadunnata ayata sthuthiya himiwiya yuthuy..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Sandun Mallige achchiammata niwan suwa pathanawa.....

    e wagema sandun mallita maanasikawa sahanayak laba denna, me awasthawe ape lankawe inna mahagedara soyuru soyuriyan, thamanta puluwan hatiyata awamagul uthsawayata sahabagi wela sandun ta wachanayak dekak katha karala enna kiyala mama illa hitinawa...


    ඔව් සහෝදරයා ඒක ඉතා හොඳ යෝජනාවක්..මේ වගේ ශෝකිය අවස්ථාවක ඔහුට අපේ සාමූහික දුක් පනිවිඩය ලංකාවේ සිටින කාට හෝ පිරිසකට එකතුවී ඔහු වෙත ගෙන යන්න පුළුවන් නම් එය ඔහුට මද අස්වැසිල්ලක් වෙනවා නොඅනුමානයි..

    එලෙසම එය අපගේ වගකීමක් හා යුතුකමක්ද වනු ඇත...

    ආරංචිය මුලින්ම දුන් thilzz සොයුරියටත් මගේ ස්තුතිය......



     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Victor Rathnayake-Kohe Sita Oba Peminiyedo.mp3
    http://www.mediafire.com/?mymkvzqz0mi

    thnx to the uploader

    වික්ටර් රත්නායක-සඳකැන් වැටිලා
    Victor Rathnayake-Sanda Kan Vatila

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ

    සඳකැන් වැටිලා අඳුරේ එතිලා
    ඝනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී

    සඳකැන් වැටිලා අඳුරේ එතිලා
    අඳුරේ එතිලා
    අඳුරේ එතිලා



    Ranchu Gahena Kollu rane - Janaka Wickramasingha


    THANKS.....!
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    SORRY!!!!

    Ape Sandun Mallie ge Achchiammata Niwan Suwaya Prarthana Karamu.!!!!!

    Mage saha Apa Paule balawath shokaya !!!!!


    සෙනෙහස පපා දරු මුණුබුරු ලොකු කෙරුවා
    මතු පරපුරට යහ ගුණදම් ඔබ බෙදුවා
    බාලේ අපට නැලවිලි ගීයක් ගැයුවා
    ඒ පින් බලෙන් අද නිවනට පා තැබුවා



    ආදර ආච්චි අම්මාට නිවන් සුව !
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    symbolofbuddhism.jpg



    උදෙන්ම අහන්න ලැබුනෙ දුක්මුසු ආරංචියක් සඳුන්ගෙ අත්තම්මා නිවන් ගිහින් ඉතින් අප සැමගේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටිමු!
     
    Status
    Not open for further replies.