කොල්ලෝ කියන්නේ
හදවත නැති උන්නේ
එක මකුණයි කන්නේ
ඇයි ඔක්කොම මරන්නේ
අදත් පටං අරං වගෙ
කවිකියන්න පරණ ටොපික්
නිමා නොවෙන gender wars
අදත් පටං ගත්තා නෙද ??
කොල්ලෝ කියන්නේ
හදවත නැති උන්නේ
එක මකුණයි කන්නේ
ඇයි ඔක්කොම මරන්නේ
හදවත කියන්නේ
මොකද්ද දන්නේ
කොල්ලොන්ගෙන්ද අහන්නේ
ඒක වැඩක් නැති වන්නේ
ටොපික් එක මකුණාමකුණන් කෑවට
අපි බනින්නේ නෑ උන්ට
පාඩුවේ ඉන්නට
දෙනවානම් අපිට
![]()




මම කිව්වේ හද ගැනයිඅදත් පටං අරං වගෙ
කවිකියන්න පරණ ටොපික්
නිමා නොවෙන gender wars
අදත් පටං ගත්තා නෙද ??


ටොපික් එක මකුණා
ලියමුකො වට වෙලා
වැඩිය ලං නොවෙල්ලා
ගඳ ගහයි පොඩි වෙලා
![]()

හිටෙව්වත් බතල කොලකවදා හැදෙන්නේ
කොල්ලා හොද දේ කරන්නේ
කටින් විතරයි උන්
බතලකොල හිටවන්නේ




මම කිව්වේ හද ගැනයි
දුල් කිව්වේ කොල්ලො ගැනයි
වලියක් නම් ඕනෙමයි
අක්කා කෙක්කක්මයි
(මේ අක්කට වලියක්මයි ඕනෙ...)
අක්කා සැරසෙතී
කොහොමත් ගද ඇති
මකුණට ලං නොවී
පාඩුවේ මං ඇතී
ගසා හෙමිහිට මඩ තලී![]()

මම නෑනේ වලී
ඊයෙනම් ජම්බූ
අද නම් කොම්බූ
තියාගෙන නම්බූ
වලිනම් දෙනවා සම්බූ
කියවන්න තාලෙටkohomada mewa hadala kiyanne![]()

kohomada mewa hadala kiyanne![]()

මොකද මචන් චින්තා
පැත්තකට වී ඉන්නා
එනවද කවි ලියලා
සතුටු වෙන්න අපි හා
ඕක මටත් හිතුනාදැක්කොතින් අක්කා
ගහයි මඩ ගොන්නා
හිතේ බයේ ගැහුනා
හැංගිලා උන්නා

කියවන්න තාලෙට
මෙහි ඇති කවි පේලියට
හිතට එන හැඟුම
ලියන්න පොඩි කොලයක
දැනෙයි පොඩි වෙනසක්
කෙරුවොත් වචන හරඹයක්![]()
mamanam kawadawath kavi liyala nahe liyanne hithata enne nahe banPuluwn vidihata hadapn mchn....![]()

mamanam kawadawath kavi liyala nahe liyanne hithata enne nahe ban![]()

ට්රයි කොරලා බලපන්mamanam kawadawath kavi liyala nahe liyanne hithata enne nahe ban![]()
දැක්කොතින් අක්කා
ගහයි මඩ ගොන්නා
හිතේ බයේ ගැහුනා
හැංගිලා උන්නා

ඕක මටත් හිතුනා
ඔබ එන්නැති හින්දා
මඩ අනනා අක්කා
අන්න ඉන්නව ගස්ස ගස්සා![]()