මම නං කාටවත් කඩේ යන පාට කන්නාඩි දාන කෙනෙක් නෙවෙයි.සජීවී විවෘත සමාජ අඩවියක් ඒ ඒ කාලයට අනුරූපව වඩාත් ඉස්මතුව පෙනෙන දේ වැඩියෙන් කතාබහට යොමුවෙන එක වළක්වන්න බැ-වැළක්විය යුතුත් නෑ.මතකද,ජැක්සන් මළාම අපේ අය හැසිරුනේ ලෝකෙම කඩා වැටුනා වගේ.
බැනර් දාන-මඬ ගහන-ව්‍යාජ පුවත් දාන එකත් ඒකෙම කොටසක්.
අනවශ්‍ය නීති රීති වලින් එළකිරිය හිරකරන්න උත්සාහ කරන්න එපා.දැනටමත් තිබෙන රූල්ස් හොඳටම සෑහෙනවා-කරුනාකර කියවන්න.මම හැමදාම කියන්නේ ජීටී අය්යේ.......මෙන්න කැත කරනවෝ කියලා කෑ නොගහා ඒ පහත්(යැයි හිතන) ඒවා යටවෙන්න වටිනා ලිපි එකතු කරන්න කියලයි.
Exactly
Well said
කොච්චර කිව්වත් මේ අදහසම (පොඩි පොඩි වෙනස්කම් ඇතුව හෝ නැතුව) දාන අවසන් එක්කෙනා මෙයා නෙවෙයි.YepExactly
Well said
![]()

GTRZ wuz happening out there in "our" site????. some of the people using the forum for give free propaganda for their own political agendas. some of them just copying and pasting some news published on other websites of political parties and organizations with the URL..its clearly breaching of the rules of the forums. On the other hand we have no way to know whether these news are true or not. Any of the Politician did not support for Elakiri.com for became the position at the moment.
Most important issue is...I have noticed loads of news posted against Rajapakse and fonseka...If this issue goes in to courts.. You are may need to appear on courts alone and none of these buggers will be there on behalf of U..
Therefore please take such action against this..
ඒක එළකිරියේ වියදම් පියවන්න සල්ලි වලට කල දෙයක් කියමුකො.ඒක තිබුනත්-නැතත් එහෙම වුනත් -නැතත් සාමාන්‍ය ජනයා තම මතය කතා බහට ගැනීමේ වරදක් කියන්න බෑ.ගැටළුක් තියනව නං තියෙන්නෙ ඒක කොයිතරම් ශිෂ්ඨ විදිහට කරනවද කියන තැනදි.Where were u all the time? Sleeping?
Site itself carries a political banner on the top. Isn't it?
Where were u all the time? Sleeping?
Site itself carries a political banner on the top. Isn't it?

umbe as penne nedda..? 
ඒක එළකිරියේ වියදම් පියවන්න සල්ලි වලට කල දෙයක් කියමුකො.ඒක තිබුනත්-නැතත් එහෙම වුනත් -නැතත් සාමාන්‍ය ජනයා තම මතය කතා බහට ගැනීමේ වරදක් කියන්න බෑ.ගැටළුක් තියනව නං තියෙන්නෙ ඒක කොයිතරම් ශිෂ්ඨ විදිහට කරනවද කියන තැනදි.
චන්දෙ වත් නෑhariyata hari... ape aya kathakaranna danne ne.... boruwata ke gahanawa witharai...

චන්දෙ වත් නෑ![]()
samaharunta ne... samaharunge palaweni chande... deshapalane gena danna dekuth ne.... 





kocchara kiwath meke inna chande hinda kade yana minssunta oka therenne naa
meka genama tread keeyak nam wetila adda..
moda kamata beheth naalunee..
27 unata passe kaage kaageth katawal waheii..
ethakan iwasamu yaaluwa![]()



oww politics important thama mallii..yes
habai politics kiyanna important deyak country ekaka
April wala general elections awoth Elakiri eka yalith political hub ekak wei![]()
