ජනපති-Rally

shonax

Member
Oct 7, 2009
824
33
0
w9ut1g.jpg
 
මේකෙන් පේනෙන්නෙ ගම්බද ජනතාව රැවටුවාට(හෝ රවටන්න-නොහිතා පොඹවන්න) හැකි වුනාට නාගරික යමක් කමක් දන්නා මිනිසුන් දැනටමත් තීරණයකට ඇවිත් කියලද?හැබැයි මේ කියනවට වැඩිය සෙනඟ හිටියා.නමුත් මඬවාහිනියෙ හෝ දීනවාහිනියේ පිටිසර පලාත්වල පෙන්වන සෙනඟින් 10%ක් තරම්වත් හිටියේ නෑ.