LoKu PROb EKAk

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔයාගෙ gf ට කියන්න එක පාරක් කතා කරල මොකක්ද උවමනාව කියල අහන්න කියලා:)...කියන්න බැ නේ මොකක් හරි අවශ්යතාවයකට කතා කරනවද කියල:oo:.එහෙම කතා කරල වැඩේ පොසිටිව් පැත්තට යන්නෙ නැත්නම් මොබයිල් එකෙන් ඌගේ නම්බ එක සදහටම බ්ලොක් කරල දාන්න. :)

    උඹ කුනුහබ්බ කියන්න ගියොත් ඊට පස්සෙ ඌ රටේ ලෝකෙ තියෙන ඔක්කොම නම්බ වලින් උඹේ කෙල්ලගේ මොබයිල් එකට කෝල් කර කර කරදර කරයි:oo:..නිකන් මොකටද අහක යන ලෙඩ දාගන්නේ.........මොබ්යිල් එකෙන් බ්ලොක් කරන්න බැරිනම් සවිස් ප්‍රවයිඩර් ට කතා කරල කම්ප්ලේන් කරන්න.

    ටේක් ඉට් ඊසි මචන්ස්ස්ස්ස්ස්.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හ්ම්ම්ම්ම්.... බය වෙන්න එපා අක්කි මම ඉන්නවනෙ... අර "එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරූ".. කියල තියෙන්නෙ මම වගේ කට්ටිය ගැන :P ;)

    මමත් මේ ඔයා වගේ එක්කෙනෙක් තමයි හොය හොය හිටියෙ.... අපේ එහාගෙදර කෙල්ල...හොද කොල්ලෙක් හොයනවා:P:rofl:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මමත් මේ ඔයා වගේ එක්කෙනෙක් තමයි හොය හොය හිටියෙ.... අපේ එහාගෙදර කෙල්ල...හොද කොල්ලෙක් හොයනවා:P:rofl:

    සිරාවට... කොහොමද කෙල්ල ලස්සනයිද? උස මහතද? කලුද සුදුද? :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඌට කියපන්.ඔය කෝල් කරන එකා එස් එෆ් ට නම් උට ජේසු පිහිටයි

    ජේසු පිහිටයි:(:(:(
    නිවන් සම්පත් ලැබේවා.....:(:(
    අල්ලාහ්
    ..........:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරාවට... කොහොමද කෙල්ල ලස්සනයිද? උස මහතද? කලුද සුදුද? :P

    බයවෙන්න එපා බන්... අවුරුදු 48යි.. තාම නාඹර කෙල්ල...:P:P:rofl:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    බයවෙන්න එපා බන්... අවුරුදු 48යි.. තාම නාඹර කෙල්ල...:P:P:rofl:
    වයස ප්‍රශ්නයක් නෑ මචං... කෙල්ල අයිශ්වර්යා රායි හරි ඇන්ජලීනා ජොලී හරි වගේ වෙන්නයි ඕන...
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හ්ම්ම්ම්ම්.... බය වෙන්න එපා අක්කි මම ඉන්නවනෙ... අර "එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරූ".. කියල තියෙන්නෙ මම වගේ කට්ටිය ගැන :P ;)
    :lol: hehe honda malli :P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මීගමුවේ මාලු කාරයෙක්ගේ මන්නා පහරක රසය විදීමේ අටියෙන්...

    ඔව් මචන්......මේ වගේ පොඩි පොඩි සීන් අපි ඒ තරම් ගනන් ගන්නෙ නෑ
    ඒත් ඔය වාගේ සීන් අන්තිමට මිනීමැරුම් වලින්ම ඉවර වෙන අවස්ථා පහුගිය කාල වලදි අහන්න ලැබුනා....
    :(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වයස ප්‍රශ්නයක් නෑ මචං... කෙල්ල අයිශ්වර්යා රායි හරි ඇන්ජලීනා ජොලී හරි වගේ වෙන්නයි ඕන...

    ඇයි ඒගොල්ලොන්ටත් 48යිද....?:sorry::sorry::eek::eek:;)
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    :lol: hehe honda malli :P

    අනේ.... :බ්ලශ්ඩ්: :බ්ලශ්ඩ්:
    blush.gif