Lionel Ranwala and Sahan

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මෙන්න හෙලේ මනාලී.

මේකෙ වචන ටික අහලා කාට හරි කියන්න පුළුවන් නම් ලොකු දෙයක්..

sahan ranwala - 05 - track 05 - hele manaalee.mp3 - 3.79MB

ස්තූති.. සින්දුව මාර ලස්සනයි.. මං හරි ආසයි..

වචන නම් තාම අල්ලගත්තෙ නැහැ හරියට... සමහර තැන් හිතාගන්න බෑ

හෙළේ මනාලී යක් කුල මගේ කුමාරි
පාන්දර ඇවිත් නූපුර සලා රගන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරි


හීන් හිරිපොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි ගලට නගින්නී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි


කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
මාත් එක්ක ඒ රිටිගල අදුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාන්නී

හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
1.gif