ඌරෙක් තියා බිං ඌරෙක්වත් නෑ
ඇයි දැන් දයාසිරි මහත්තය යන්න හදන්නේ...?
බොරුයි කියල ඔප්පු කරන්න පුලුවන්නම් , දෙන්නෙක් නෙමේ දහ දෙනෙක් එක්ක වුනත් තර්ක කරන්න පුලුවන්,,
දැන් නම් සැක සහිතයි................
අර සිංහයෝ , ඌරෝ ගැන කථා කරපු අය කෝ...
විපක්ෂයක් විදියට අභියෝගය බාරගත්ත ,
දැන් දයාසිරි කියන විදියට එයා ඇවිත් තියෙන්නේ පෞද්ගලිකව.....

නිවේදකයා පිස්සෙක්ද මන්දා.......!! 

සට්ටං රාළට ඉංග්රීසි බෑ............