General Sarath Fonseka Eda saha Ada

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    9.gif
    රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී
    මේක ලේ රත් වෙන කතාවක්.


    රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී ආණ්ඩුව ජනතාවගේ ලේ විකිණුවේ මෙහෙමයි
    ලේ දුන්නට මොළේ දෙන්න බැරි මේ ආණ්ඩුව කළ අධම වැඩක් ගැන කතාවක්.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:: sorry::sorry::sorry::sorry:

    ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ ලේ බිඳක් පරිත්‍යාග කළ පුද්ගලයෙක් ද එසේත් නැතිනම් ජීවිතයේ එක් වතාවක දී හෝ ලේ බිඳක් ලබාගත් පුද්ගලයෙක් ද එසේනම් මේ කතාවෙන් ඔබේ ලේ හොඳටම රත්වනු ඇත.

    ඔබ ලේ බිඳක් දන් දුන්නේ එය මහා පුණ්‍යකර්මයක් බවට වන ආගමික විශ්වාසය නිසා විය හැක. බුදුදහමේ ලේ දන්දීම උතුම් පාරමිතාවක් ලෙස දක්වා තිබේ. එනිසා සසර මඟ කෙටි කර ගන්නා අටියෙන් උතුම් පාරමිතා පුරනා අටියෙන් ඔබ ලේ බිඳක් දන් දුන්නා විය හැක. එසේත් නැතිනම් ජාතික අවශ්‍යතාවක දී ජාතියේ යුතුකමක් ලෙස ද ඔබ ලේ දන්දෙන්නට ඇත. පසුගිය කාලයේ රණවිරු ජීවිත බේරාගැනීම සඳහා බුරුතු පිටින් ගොසින් ලේ දුන්නේ ඒනිසා ය. ඒ අතරවාරයේ ළඟම ඥාතියෙක් හෝ මිත‍්‍රයෙක් රෝගී වූ විට ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය බේරාගැනීමේ අටියෙන් ද ඔබ ලේ දන්දෙන්නට ඇත. එහෙයින් ලේ බිඳක් දන්දෙන සෑම මොහොතක ම ඔබට තිබුණේ උතුම් අරමුණකි. පහන් හැඟීමකි. එසේ උතුම් අරමුණින් පහන් හැඟීමෙන් ඔබ ලබාදුන් ලේ දේශපේ‍්‍රමය ගැන තප්පුලන රටේ පාලකයෝ තම සාක්කු පුරවා ගැනීමට පිටරටට විකුණූ බව ඔබ දන්නවා ද...?



    ප‍්‍රිය පාඨකය කෝප නොවන්න. ඉවසීමෙන් මේ ටිකත් කියවන්න. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ ගැන දක්වන්නේ ගෞරවනීය හැඟීමකි. ලේ කිරි වන බව අප පවසන්නේ එනිසා ය. ලෙයට ලෙයක් උණුවන බව කියන්නේ එනිසාය. ලේ පිළිබඳ වන ගෞරවනීය බව ලෝකය පුරාම එකසේ පිළිගනී.

    Blood is thicker than water කියා සුද්දා කිව්වේ එනිසා ය. වතුරට වඩා රුධිරය ඝනකම් යැයි අපි සිංහලෙන් කියන්නේ එනිසා ය. ලේ පිළිබඳ වන මේ උතුම් හැඟීම නිසා ම වතුර විකුණුවත් අපි ලේ කිසිදිනක විකුණන්නේ නැත. එය නීතියෙන් පවා පිළිගත්තකි. රෝගී වී රෝහල්ගත වන ඔබට ලේ අවශ්‍ය නම් එය ලබාදෙන්නේ නොමිලේ ය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔබේ ඥාතියෙක් රෝහලට ලේ පරිත්‍යාග කරනු විනා මුදල් ගෙවන්නේ නැත. පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන රෝගියකුට යම් විටෙක ලේ අවශ්‍ය වන්නේ නම් එය ලබා ගත යුත්තේ ළඟම පිහිටි රජයේ රෝහලෙනි. එහිදී පෞද්ගලික රෝහල රජයේ රෝහලෙන් ලබාගන්නා උපකරණවලට පමණක් මුදල් ගෙවන මුත් ලේ සඳහා කිසිවිටෙක මුදල් නොගෙවයි. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ සඳහා මෙපමණ ගෞරවණියත්වයක් දක්වන නිසාවෙන් ලේ ලබාගැනීම, ‘ගබඩා කිරීම හා අවශ්‍ය රෝහල්වෙත බෙදා හැරීමේ පූර්ණ වගකීම දරන්නේ රජය විසිනි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වෙනමම ආයතනයක් ද පිහිටුවා තිබේ. ඒ "ජාතික රුධිර මධ්‍යස්ථානය"යි. ලේ බැංකුව කියා අපි කවුරුත් හඳුන්වන්නේ ද එයමය.


    ප‍්‍රිය පාඨකය දැන් අපි ලේ බැංකුවේ තැන්පත් කළ අපේ රුධිරය පිටරටට විකුණූ ආණ්ඩුවේ තුච්ඡ, අමන, ජඩ, පජාති, පාහර වෙනත් ඕනෑම කුණුහරුපයකින් හැඳින්විය හැකි වංචාව වෙත යොමු වෙමු.

    දේශප්‍රේමී ආණ්ඩුව මේ ලේ විකුණා ඇත්තේ අසල්වැසි ඉන්දියාවට ය. ශ‍්‍රී ලංකාව ගිල ගැනීමට හැම මොහොතේම දතනියා සිටින්නේ මේ ඉන්දියාවය. පහුගිය දින කිහිපයේ ගෝණි ගණන් බාල ඖෂධ අපට ලබා දුන්නේ ද මේ ඉන්දියාවය. ලේ දුන්නට මොළේ දෙන්න බැරි ආණ්ඩුවේ මොළේ කළඳක් නැති සෞඛ්‍ය ඇමැතිවරයාට ආචාර්ය උපාධි ලබාදුන්නේ ද මේ ඉන්දියාවයි. එහෙව් ඉන්දියාවේ Blood is thicker than water ආයතනය වෙත මේ රුධිරය විකුණා තිබේ. ලිපිලේඛනවල දැක්වෙන පරිදි ලේ විකුණා තිබෙන්නේ 2009 මැයි මාසයේ දී ය.


    B01.jpg


    2009 මැයි මාසය යනු ශ‍්‍රී ලාංකික ඔබට මට අතිශය තීරණාත්මක මාසයකි. නන්දිකඩාල් කළපුවෙන් කොටි ත‍්‍රස්තවාදය තුරන් කිරීමට රණවිරුවෝ වෙනදා නැති ශක්තියකින් වෙනදා නැති පරිත්‍යාගයකින් යුද වැදුණේ මේ මාසයේ දී ය. එහෙයින් වෙනදාට වඩා රටට ලේ අවශ්‍ය වූයේ ද ඒ මාසයේ දී ය. වෙනදාට වඩා උනන්දුවෙන් ඔබත් මමත් ලේ පරිත්‍යාග කළේ ද ඒ මාසයේ දී ය. මේ තුප්පහි ආණ්ඩුව අපේ ලේ ටික විකුණන්නේ ද ඒ මාසයේ දී ය.

    මේ ඒ බව සනාථ කරන පළමු ලියවිල්ලයි. ලේ දන්දීමේ සේවය මඟින් රේගු ජනරාල් වෙත 2009 මැයි 21 දා යවන මෙම ලිපියෙන් ඉල්ලා සිටින්නේ බදු රහිතව මේ ලේ තොගය අපනයනය කිරීමට අවසර දෙන ලෙස ය. බදු රහිතව ලේ තොගය අපනයනය කිරීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉන්දියානු Reliance Life Sciences පෞද්ගලික ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමයි. එසේ කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ලැබෙන ප‍්‍රතිලාභ ගැන ද එහි සඳහන් වේ. ප‍්‍රිය පාඨකය ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතු මෙම ලිපියෙන් රේගුවට කර ඇත්තේ වංචාවකි. අපි එය ඔප්පු කිරීම සඳහා තවත් ලිපි දෙකක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.
    .​
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    පහත 02 සහ 03 ලෙස දක්වා තිබෙන්නේ එම ලිපි දෙකයි.

    B02.jpg


    B03.jpg



    B03.jpg
    මේ තිබෙන්නේ රුධිර ප්ලාස්මා විකිණීම වෙනුවෙන් ලද චෙක්පත ගිණුම්ගත කරන ලෙසට ජාතික ලේ දීමේ සේවය විසින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට යැවූ ලිපියයි. ඒ ලිපියේ ඉතා කෙටියෙන් පෙර සිදුකර තිබෙන වංචාව සඳහන් කර තිබේ.

    "ජාතික ලේ දිමේ සේවය මඟින් අපනයනය කරන ලද ප්ලාස්මා සඳහා ලද 054649 අංක දරන රුපියල් 681,493.82 ක චෙක්පත මේ සමග එවමි. මෙම චෙක්පත අදාළ ගිණුමට ගිණුම් ගත කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

    දැන් කාරණය පැහැදිලිය. අවබෝධතා ගිවිසුම් මත ලේ සැපයුවේ නම් එයට මුදල් ගෙවමින් චෙක්පත් නිකුත් කළේ අහවල් කෙංගෙඩියට ද..? එහෙයින් අවබෝධතා ගිවිසුම් කතාව රේගුව නොමඟ යැවීමට ගෙතූ බේගලයක් විය හැක. එය එසේ නොවන්නේ නම් එවැනි එකඟතා ගිවිසුමක් තිබෙන්නේ ද..? එහි ඇති නීත්‍යනුකූල තත්වය කුමක්ද...? එසේ තිිබිය දී මුදල් ගත්තේ කෙසේද යන කාරණා බලධාරීන් රටට හෙළිදරව් කළ යුතු ය.

    එසේම මෙහි 03 වන ලිපියෙන් දැක්වෙන්නේ ලේ විකිණීමෙන් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලද චෙක්පත ගිණුම් ගත කරඇති බව දක්වමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම්වරයා, ජාතික ලේ දීමේ සේවයේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියයි. එහෙයින් දැන් ලේ විකුණූ කතාව පැහැදිලිය.

    ප‍්‍රිය පාඨකය තවදුරටත් මම ඔබෙන් ඉවසා සිටින ලෙසට ආයාචනා කරමි. මන්ද තවත් ඔබට පැවැසීමට කරුණු කිහිපයක් තිබෙන නිසා ය. ජාතික ලේ දීමේ සේවය ඉන්දියාවට විකුණා තිබෙන්නේ කිලෝග‍්‍රෑම් 1,028.03ක ලේ තොගයකි. මෙය කට්ටල 94කට ගබඩා කර විකුණා ඇත.

    අප සරලව ලේ හෝ රුධිරය ලෙස දැක්වුවොත් විද්‍යාත්මකව ගතහොත් විකුණා තිබෙන්නේ රුධිර ප්ලාස්මා ය. ඒ අනුව ඉන්දියාවට විකුණා ඇත්තේ රුධිර ප්ලාස්මා කිලෝග‍්‍රෑම් 1,028.03කි. මෙපමණ ලේ තොගයක් ලබාගැනීමට කොතරම් පිරිසක් ලේ පරිත්‍යාග කළ යුතු ද කියා ඔබ දන්නවාද..? සාමාන්‍යයෙන් ඔබ පරිත්‍යාග කරන ලේ පයින්ට් එකක ඇත්තේ මිලිලීටර් 500ක ප‍්‍රමාණයකි. එයින් ප්ලාස්මා ලෙස ඉවතට ගැනෙන් නේ මිලිලීටර් 250ක හෝ 300ක ප‍්‍රමාණයකි. ඒ අනුව ප්ලාස්මා කිලෝග‍්‍රෑම් 1ක් නිර්මාණය කරගැනීමට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් රුධිරය ලබාගත යුතු ය. එසේනම් විකුණූ ලේ තොගය සඳහා අවම වශයෙන් පුද්ගලයන් 4000ක් වත් ලේ ලබාදිය යුතු ය.

    එහෙත් වෛμවරුන් පවසන්නේ නිසි ගුණාත්මක භාවයෙන් යුතු රුධිර ප්ලාස්මා කිලෝවක් නිර්මාණය කරගැනීමට 10 දෙනෙක්ගෙන්වත් රුධිරය අවශ්‍ය බවයි. මන්ද රුධිරයේ නිසි බර නොමැති වීම, කහඋණ වැනි රෝග වැලඳී තිබීම වැනි කාරණා නිසා බොහෝ පුද්ගලයන්ගෙන් ලබාගන්නා රුධිරය ඉවත් කිරීමට සිදුවන බවයි. ඒ අනුව විකිණූ රුධිර ප්ලාස්මා තොගයට අවම වශයෙන් පරිත්‍යාගශීලීන් 10,000කගේවත් දායකත්වය ලැබී තිබේ.ඉදින් පි‍්‍රය පාඨකය පටක විකිණීම පවා නීතියෙන් තහනම් මොහොතක ආණ්ඩුව මේ කර තිබෙන්නේ කොතරම් තිරිසන් ක‍්‍රියාවක් ද..?

    මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් තවත් දෙයක් කිව යුතු ය. දේශපේ‍්‍රමය ගැන නිතර තප්පුලන ආණ්ඩුව ඔබව ගොනාට අන්දවා කර තිබෙන පජාති වැඬේ තරම දැන් ඔබට පැහැදිලි ය. එසේම මෙය තවත් එක වැඩක් කියා ඔබට අහක බලා සිටින්නට හැකි ද..? නැත. ඔබට අහක බලා සිටින්නට නොහැක. ඔබ ලබාදුන් ලේ තොගයක් ඉන්දියාවට විකුණූ ආණ්ඩුව දැන් තවත් තොගයක් ඕස්ටේ‍්‍රලියාවට විකිණීමට සැලසුම් කර තිබෙන බව අපි ඔබට පවසන්නේ වගකීමෙනි. එහෙයින් දැන් තීරණය ඇත්තේ ඔබ අතේ ය. එක පිට එක පිස්සු කෙළින මේ ආණ්ඩුවේ පාපතරයන්ට මඩුවලිගෙන් තළා දමනවාද..? නැතිනම් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනවාද..? තීරණය ඔබ අතේ ය.

    ලේ රත්වද්දී මෙතෙක් මගේ ඉල්ලීම පිළිගෙන සාවධානව මෙය කියවූ ඔබට මම තවදුරටත් ඉවසන්නට නොකියමි​
     

    aruntantan

    Member
    Aug 23, 2007
    2,774
    24
    0
    35
    Earth
    There is nothing more to prove buddy. Me dewal thawa kochchara kaalayak iwasanawada kiana eka oba theeranaya karanna 26 wenidata
     

    aye_sha90

    Member
    Dec 6, 2006
    4,918
    28
    0
    35
    proximity earth-heaven
    Nodakin mee kaalakanni aanduwa........!! :angry:

    me "kaalakanni" anduwa.
    That's the government which saved your buts men!!!!

    Seems Mangala's plan's working...
    UNP's greatest Billy Boy's having a lot of fans now.


    DUDE, THIS IS A PLOT, A CONSPIRACY!!!!
    WE DON'T NEED PEOPLE LIKE RANIL TO GUIDE OUR COUNTRY..

    CIA ( USA), NORWAY, DENMARK, UK...ETC ETC ETC........
    ALL THESE COUNTRIES ARE TRYING TO THROW S*IT AGAINST OUR PRESIDENT.

    THEY HAVEN'T PROVED ANYTHING YET!!!
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    me "kaalakanni" anduwa.
    That's the government which saved your buts men!!!!

    Seems Mangala's plan's working...
    UNP's greatest Billy Boy's having a lot of fans now.


    DUDE, THIS IS A PLOT, A CONSPIRACY!!!!
    WE DON'T NEED PEOPLE LIKE RANIL TO GUIDE OUR COUNTRY..

    CIA ( USA), NORWAY, DENMARK, UK...ETC ETC ETC........
    ALL THESE COUNTRIES ARE TRYING TO THROW S*IT AGAINST OUR PRESIDENT.

    THEY HAVEN'T PROVED ANYTHING YET!!!

    :yes::yes:
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    Hamadenama meka kiyawanna

    Me rate ewunta mula amathka wela pissu hadila inne? 2005 rata beraganna Mahinda Awe naththam Oya Shawendra silvala pawadeepu, Dan Inna koti R. Sambandanla hurathal karana SF kiya kiya kagahana ewunta dan vote karanna wenne prabakaranta. Lankawata api adarei Api oya Sinhala Kotingen Lankawa beragannawa, Lankawata adare hama lankikayekma 26 wenida MAhindata vote karai! Rata pawadenna onnam Sf ta gahanna
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    9.gif
    රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී රේගුවට කර ඇත්තේ වංචාවකි. අපි එය ඔප්පු කිරීම සඳහා තවත් ලිපි දෙකක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.
    මේක ලේ රත් වෙන කතාවක්.


    .......
    .​

    මචං මෙතන පෙන්නල දීල තියෙන්නෙ සරත් ගෙ කතා වල පරස්පර විරෝධි බවනෙ. ඉතිං එකට අදාලව කතා කරමු මචං. මේක මෙහෙමන නෙවෙයි කියන්න මොනවද තියෙන සාක්කි ?:)
    උඹ දැන් ඔය දාල තියෙන්නෙ වෙනමම කතාවක්


    -------------------------------------------------------

    Aye sha
    this is about ending the war isnt it ? Even as SF supporter I neva underestimate or belittle MR s devotion and leadership. So SF also prais MR

    But now that war has been over all of a sudden it came to economic and other stuffs isnt it ? So whats wrong with it :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ow, Ohu rata nidahas kare Ohuge margayen, Namuth rata wikunala, Pillayan, Amman wage minissu, Ape rate Hungak aya marapu, aya thamai dan ape Ministers durayata inne. Sarath Warnana kara Ohu mahindata, Namuth Dan ohu, Ohuma Rata hadanna wenakota, ai kebadu prashnayak ahanne? Mahinda Ai Sarath ta wada yahapath?
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    Ow, Ohu rata nidahas kare Ohuge margayen, Namuth rata wikunala, Pillayan, Amman wage minissu, Ape rate Hungak aya marapu, aya thamai dan ape Ministers durayata inne. Sarath Warnana kara Ohu mahindata, Namuth Dan ohu, Ohuma Rata hadanna wenakota, ai kebadu prashnayak ahanne? Mahinda Ai Sarath ta wada yahapath?

    Ratata ADare Mahinda SF nikan Awasthawadiyek witharai!!!
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Hamadenama meka kiyawanna

    Me rate ewunta mula amathka wela pissu hadila inne? 2005 rata beraganna Mahinda Awe naththam Oya Shawendra silvala pawadeepu, Dan Inna koti R. Sambandanla hurathal karana SF kiya kiya kagahana ewunta dan vote karanna wenne prabakaranta. Lankawata api adarei Api oya Sinhala Kotingen Lankawa beragannawa, Lankawata adare hama lankikayekma 26 wenida MAhindata vote karai! Rata pawadenna onnam Sf ta gahanna

    a unata r sambandan la koti kiyanne oya kohomada :lol::lol: ath karunna amman nan KOTIYEK NAME ONNA:lol::lol::lol:
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    a unata r sambandan la koti kiyanne oya kohomada :lol::lol: ath karunna amman nan KOTIYEK NAME ONNA:lol::lol::lol:

    Karuna Ammange News Nisa Thama yuddde mechchara lesi une News papers tikaka balanna,,Anika Karuna givisum gahuwe nane Rata pawadenna!!! Oya wage aya innakan Ratata Hena 7
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Karuna Ammange News Nisa Thama yuddde mechchara lesi une News papers tikaka balanna,,Anika Karuna givisum gahuwe nane Rata pawadenna!!! Oya wage aya innakan Ratata Hena 7

    tamil party ekath gahuwe nane patta mada danne nedda kolla owwa thama mada kiyanne hhahahahah:lol::lol: karuna amman MR ta gema denakan danne onna mama kiwwa kiyala mathaka thyaganda