මම කියන්නෙ නම් එයා ඔයාට ඇත්තටම ආදරේ නම්..ඔයත් එයාට ඇත්තටම ආදරේ නම්..
ඒ කෙල්ලට එහෙම සම්බන්ධයක් දැන් නැත්නම්..
ඔය සිද්දිය අමතක කරල දාල එයා එක්ක ඉන්න..
හැබැයි මල්ලි...,
ඔය වගේ දෙයක් අමතක කරල දාන එක හිතන තරම් ලේසි වෙන්නෙ නැති වේවි..ඔයාල රණ්ඩු වෙනකොට, අමනාපයක් වෙනකොට ඔය දේවල් හාරල එලියට ඇදල ගන්නෙ නෑ කියල ඔයාට ඔයාව විශ්වාස නම් විතරක් එහෙම කරන්න..නැත්නම් ජීවිතේ අවුලක් වේවි
මේක තමයි මගේ අදහස !!!!!!
(ඉක්මනින් නිවැරදි තීරණයක් ගන්න ශක්තිය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව..ජය වේවා)
Ow aiya 1ka 100% 100% aththa 1ka man addakimenma dannawa........ Oyata oya gana Shrnam K atha arinna epa

..

he he.. ehenam fake eken apu eka hondai 
hmm .. kello nam innawa nai waira ewun


.. mama ube thena hitiyanam, man kellawa baaragannawa..mokada me wage serious pita love karana kello hari adui machan...