Asuru kame Bolada Veema

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    soarnaq13.jpg
    [/IMG]
     
    • Like
    Reactions: nwnbs

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්ත කතාව...ඒක හින්දා තමයි අතීතය, අනාගතය ගැන හිත හිත වර්ථමානය නැති කරගන්නේ නැතිව මේ මොහොත සතුටින් ගත කරන්න ඕනේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අතීතයෙන් පාඩම් ගෙන.. වර්ථමානයේ එය ඔප මට්ටම් කොට් ගෙන ඒ ලබන පරිචය හා පන්නරය අනාගතයට හොඳීන් හා පරිස්සමින් ආදේශ කරන්න..

    අර්ථවත් නිර්මානයක්..දිගටම ලියන්න ..ඔතනින් නවතින්න එපා..

    මල්ලියට ජය..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අතීතයෙන් පාඩම් ගෙන.. වර්ථමානයේ එය ඔප මට්ටම් කොට් ගෙන ඒ ලබන පරිචය හා පන්නරය අනාගතයට හොඳීන් හා පරිස්සමින් ආදේශ කරන්න..

    අර්ථවත් නිර්මානයක්..දිගටම ලියන්න ..ඔතනින් නවතින්න එපා..

    මල්ලියට ජය..

    Thankuuu Aiyeee