ෙයෙහළිෙය්...........

Jul 24, 2008
1,633
33
0
අපේ ජීවිතය පුරාවටම සැබෑ යාලූවෝ... අපේ වචනයෙන් සරලව කියනවනම් " බොක්කවල්" අතලොස්සයි හම්බවෙන්නේ. ඒත් පාසල් කාලයේදි. ඒ යාළුකම කොච්චර ලෙන්ගතු ද කියන එක දැනෙන්නේ පාසලින් අයින් වෙලා රැකියාවක් කරන්න අරගෙන මිනිස්සු එක්ක ගැවසෙන්න ගත්තමයි.

ඔයා මාව අතීතයට අරන් ගියා... සංවේදි නිර්මාණයක් සහෝදරිය...
:):):yes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නොනැසෙන මිතු දමක් ගැන කියවල අපේ හදවත් දුකින් ස්පර්ශ කල සංවේදී නිර්මානයක්..

අපුරුවට පද ගලපල ලියල තියෙනවා. නංගී ඔබේ කුසලතාවය මා බෙහෙවින් අගය කරමි..

දිගටම විවිධ තේමාවන් ඔස්සේ ලියා ඔබේ නිර්මාන හැකියාව පුළුල් කර ගන්න..

ඔබට ජය..
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි අක්කේ.......මරු

    හදන්නෙ නැද්ද යහලුවොන්ටත් එකක්
    ???:D
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මට උන්න හොදම මිතුරී මගෙ නංගා මිනූ. එයා තරම් මට දයාබර උන ලෙංගතු උන තවත් කෙනෙක් මේ ලෝකයේ නෑ.

    ටික කාලයකට උනත් අපේ දුරස් වීම මේ නිර්මාණයෙන් හුගාක් දැනුනා

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    නොනැසෙන මිතු දමක් ගැන කියවල අපේ හදවත් දුකින් ස්පර්ශ කල සංවේදී නිර්මානයක්..

    අපුරුවට පද ගලපල ලියල තියෙනවා. නංගී ඔබේ කුසලතාවය මා බෙහෙවින් අගය කරමි..

    දිගටම විවිධ තේමාවන් ඔස්සේ ලියා ඔබේ නිර්මාන හැකියාව පුළුල් කර ගන්න..

    ඔබට ජය..

    බොහොම ස්තූතියි අයියේ...........
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    නියමයි අක්කේ.......මරු

    හදන්නෙ නැද්ද යහලුවොන්ටත් එකක්???:D

    ස්තූතියි මල්ලි.
    මම දනුයි යහලුවො ආශ්‍රය කරන්නෙ.
    පසුවට බලමු
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    "piyehi wippayogo dukkho" kiyala budun deshana karala tiyenawane nangi...

    itin e duka oyatath danena eka itaama saadharanai..

    eth yahaluwek wenweemakadee duka danenne thawath hodha yaaluwekta witharai....

    සත්තකින්ම..........
    ස්තූතිය..........ි
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මට උන්න හොදම මිතුරී මගෙ නංගා මිනූ. එයා තරම් මට දයාබර උන ලෙංගතු උන තවත් කෙනෙක් මේ ලෝකයේ නෑ.

    ටික කාලයකට උනත් අපේ දුරස් වීම මේ නිර්මාණයෙන් හුගාක් දැනුනා

    වෙන්වීම අත්තටම ලොකු දුකක්
    ස්තූතියි සහො...........