Ane Yaluwanee_Plz

shonax

Member
Oct 7, 2009
824
33
0
ආදරය සුන්දර වරදකි....:dull::dull:
කිසිදා සමාවක් නම් නැති...:no::no:
මට පෙන්නලා ආලේ හැටි..:love::love:
නුඹ දුන්නු දුක හොදටම ඇති..:(:(
 

shonax

Member
Oct 7, 2009
824
33
0
කෙල්ලෙක් එක්ක මදුසමය ගතකරන්න පුලුවන් ජිවිතේට එකසැරයි.ඒ කරන එක සැරෙ හරියට කරපන්.ආයෙ උබට මදුසමය ගතකරන්න පුලුවන් ලබන ආත්මෙනේ.

උබෙ වරදක් නෑ නේ කෙල්ලගෙනේ වරද.

උබෙ අම්මයි තාත්තා ගැන හිතල කෙල්ලව අතහැරපන්...

කවුරු නැති උනත් උබට අන්තිමෙට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තායි විතරයි
 

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    කෙල්ලෙක් එක්ක මදුසමය ගතකරන්න පුලුවන් ජිවිතේට එකසැරයි.ඒ කරන එක සැරෙ හරියට කරපන්.ආයෙ උබට මදුසමය ගතකරන්න පුලුවන් ලබන ආත්මෙනේ.

    උබෙ වරදක් නෑ නේ කෙල්ලගෙනේ වරද.

    උබෙ අම්මයි තාත්තා ගැන හිතල කෙල්ලව අතහැරපන්...

    කවුරු නැති උනත් උබට අන්තිමෙට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තායි විතරයි

    ඔව් බන් අපිට අන්තිමේදි ඉතුරුවෙන්නේ දෙමව්පියන් විතරයි...

    ඔය කෑල්ල බන් මම හිතන්නේ sexy ඇති.මොකද සර් ලා ත් එක්ක ඔහොම වෙනවනනන්.බැන්දම වෙන කොල්ලෙක් එක්ක ත් යන්න පුලුවන්
     

    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    ඔව් බන් අපිට අන්තිමේදි ඉතුරුවෙන්නේ දෙමව්පියන් විතරයි...

    ඔය කෑල්ල බන් මම හිතන්නේ sexy ඇති.මොකද සර් ලා ත් එක්ක ඔහොම වෙනවනනන්.බැන්දම වෙන කොල්ලෙක් එක්ක ත් යන්න පුලුවන්
    :yes::yes:සහතික ඇත්ත.මචං
     

    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    අනික බං එයාව දූෂණය කරානම් එයා සර් එක්ක
    කොහෙහරි ගිහින්නේ ඔක කරගන්න ඇත්තේ.
    මචං කෙල්ලෙක්
    නිසා උබ උබෙ ජිවිතේ විනාස කර ගන්න එපා.
    උබ ඒකි ප්‍රශ්ණ වලට වැරදිකාරයෙක් නෙවෙයි
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    man nam kiyanne uba a sirgen gihin kelinma ahapan... wade siraa nam sirta ambaanaka nelapan... wade boru nam kella ekka ganna aathal 1k aran atha arapan...

    අහද්දි උඹ ඒකිගෙ කොල්ල කියල නම් සර්ට තෙරෙන්න තියන්න එපා අයියා කෙනෙක් වගෙ අහපන් පුලුවන් නම් තව උඹට හොදටම ෂුවර් මේක ගැන දන්න එකෙක් ව එක්ක පලයන් අරුව බය කරන්න
    නැත් නම් ඌ එහෙම මගුලක් කළත් පිලි ගන්න එකක් නෑ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mama oyala okkotama wada matured mama hithanne.
    Eth kamak ne neda me kollange kathawakata medata pennata.

    Girl kenek Warthamanayedi atheethaye weradi amathaka karala yahapath anagathayak kara yanna seresenawanam ,Kenekuge atheethaya etharam barapathala lesa hithanna awashya ne.
    Namuth ese hithanna puluwan ek siduweemak pamanak wela nam pamanai.
    Oya sambandakam puruddata giya kenek nam itha bhayanakai.
    Thamange kemeththen unath ek serayak me wage deyak wela, den pasuthewenawanam eeth kamak ne.

    Oya virginity eka genanam oyatharam hithanna deyak ne. Oka thibuna kiyala edata hatharamaha nidhane pahala wenawaye macho.

    Oya siddiya eththakda kiyala horen tikak hoyala balala eka eththanam, kella hondanam umba digatama karapan.

    Hebei mary karanna kalabala wenna epa. Kellawa study karala hitapan.