ආණ්ඩුවේ මැරයෝ ආබාධිත සෙබළුන්ට පහර දෙති

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ආණ්ඩුවේ මැරයෝ ආබාධිත සෙබළුන්ට පහර දෙති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති නිර්මල කොතලාවලගේ මැර කණ්ඩායමක් අද අළුයම හොරණ ප්‍රදේශයේදී ආබාධිත රණවිරුවන් පිරිසකට පහර දී ඇත. මෙසේ ආබාධිත රණවිරුවන්ට පහර දී ඇත්තේ හොරණ, ගල්පාත ප්‍රදේශයේදීය. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ආබාධිත සෙබළුන් තිදෙනෙක් මේ වන විට හොරණ මූලික රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

ලබන සඳුදා දින හොරණදී පැවැත්වෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජන රැලියේ කටයුතු වෙනුවෙන් තමන්ට හැකි ආකාරයේ සහයක් ලබා දීමට පැමිණ ඇති මෙම ආබාධිත රණවිරුවන් ආපසු යමින් සිටියදී මෙසේ ආණ්ඩුවේ මැරයින් විසින් පහරදී ඇත. පහරදීමේදී මෙම මැරයින් පවසා ඇත්තේ "තොපි කොහොමද මෙහෙ ජෙනරාල්ගේ වැඩ කරන්නෙ" යනුවෙනි. එමෙන්ම පහරදීමේදී පරුෂ වචනයෙන් ද බැන වැදී ඇත.

LT
 
chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........

හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????

    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
     
    May 17, 2006
    3,632
    90
    0

    හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????

    ado ahema kiyanna apa un athathweta path une api nisa...ape rata nisa:growl::growl:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ado ahema kiyanna apa un athathweta path une api nisa...ape rata nisa:growl::growl:

    මචන් මම කතා කලේ පොදුවෙ.....රණවිරුවන්ට අපේ ගෞරවය හමදාමත්ම,ඒ ගැන දෙකක් නැ,මොන පක්ශෙ උනත් රණවිරුවන්ට අපි හැමදාමත්ම ණයයි.....ඔතන රණවිරුවන් නෙමෙ වෙන කවුරු හිටියත් ඔය ටිකම තමා වෙන්නෙ....ඒක් පිලිගනින්....:):):)
     
    Last edited:

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    ආබාධිත රණවිරුවන්ට උසස්වීම් හා වැටුප් වර්ධක

    ආබාධිත වූ රණවිරුවන්ට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සදහන් කළේ ඊට අදාළ නියෝග හමුදා රෙජිමේන්තු‍ වෙත ලබා දී ඇති බවයි.

    Gagaha denne:lol:
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????

    Kolla mahindata kade yana eka hondai general ta support karoth da guti kanda wenne mekada ape rata we owed to them so respect to them nd rana weruwo nikan gedarata wela inne ne kolla 26 wenidain passe ;)
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මචන් මම කතා කලේ පොදුවෙ.....රණවිරුවන්ට අපේ ගෞරවය හමදාමත්ම,ඒ ගැන දෙකක් නැ,මොන පක්ශෙ උනත් රණවිරුවන්ට අපි හැමදාමත්ම ණයයි.....ඔතන රණවිරුවන් නෙමෙ වෙන කවුරු හිටියත් ඔය ටිකම තමා වෙන්නෙ....ඒක් පිලිගනින්....:):):)

    ehemada eka thama me rate weredda
    samaharunta oka terenne ne........:P
    ubala wage ayata.....:lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    හොඳ වැඩේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එක එකාට කඩෙ යනවට....දේශපාලනයෙන් අපිට හමදාම ඉතුරු වෙන්නෙ ඔය ටික තමා.....දැන් ජෙනරාල් දිනුවොත් ඔය කට්ටියට එයා සලකයිද එයා වෙනුවෙන් ගුටිකැවා කියලා????

    ubath MR ge pilee inna deshapremiyek neda??? kathawen therenawa..