Poddak inna...... Mata call ekak enawa.......![]()
එහෙම බෑ..විධිමත් විදියට අපිට ආරාධනා කරල තියෙන්නෙ...මෙතන ලෙස්සන්න එපා..

ඇත්තටම මෙතෙන්ට පුද්ගලයෙක් එව්වෙ ඇයි

Poddak inna...... Mata call ekak enawa.......![]()


එහෙම බෑ..විධිමත් විදියට අපිට ආරාධනා කරල තියෙන්නෙ...මෙතන ලෙස්සන්න එපා..
ඇත්තටම මෙතෙන්ට පුද්ගලයෙක් එව්වෙ ඇයි![]()

Mata ennei nathuwa inna thibba, eith mama kohoma hari awa....... Nikan chater talkz denna epa......... Apu ekata garu karanna.......![]()





SF ge duwala tika hondai, Hari naththe SF ge Beena Danuka Tilakarathne


එහෙම යන්න දෙන්න බෑ
අපි අන්තිමට කිව්ව ඕන එකෙක්ව එවපං කියල.
ඒත් ඔබතුමා ඇවිල්ල දැන් අපිව දාල යන්න හදනව.
අපිට ආයෙත් සාකච්ඡාවක් ඔන සෝමෙ හරි ද![]()

Mama adata yanawa, habai aith mama enawa, man gawath serama lipi gonu thiyenawa.![]()





ඇයි අයියෙ![]()





9 වසර සෞඛ්‍ය පන්තියෙ පහු කරපු අයට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි.
මිනිසාගෙ ලිංග නීර්ණය ගැන පොඩි අදහසක්වත් නෑ කියන්නෙ,
9 වසර පන්තියෙ ඉදලා නෑ. ඒ කියන්නෙ 8 පාස් නෑ.
කමක් නෑ ඉගෙනීමට වයසක් ප්‍රශ්නයක් නැතිලු නෙ.
පොඩ්ඩක් විහිලුවට වගේ මේ ලින්ක් එකට ගිහින් බලන්ඩකො
http://en.wikipedia.org/wiki/XY_sex-determination_system
තව විස්තර ඕන නම් "sex determination in humans" කියල Google search
කරල බලන්න.![]()