mara scene ekak wela - SF & MR Family children -

Children of a President Family

  • Pirimi lamai witharak ipadena eka hodai

    Votes: 38 45.8%
  • Geenu lamai witharak ipadena eka hodai

    Votes: 19 22.9%
  • Lamai nethi Ranil wage wena eka meeta wada hodai

    Votes: 26 31.3%

  • Total voters
    83
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Poddak inna...... Mata call ekak enawa.......:lol:

එහෙම බෑ..විධිමත් විදියට අපිට ආරාධනා කරල තියෙන්නෙ...මෙතන ලෙස්සන්න එපා..:rofl:
ඇත්තටම මෙතෙන්ට පුද්ගලයෙක් එව්වෙ ඇයි
:lol:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එහෙම බෑ..විධිමත් විදියට අපිට ආරාධනා කරල තියෙන්නෙ...මෙතන ලෙස්සන්න එපා..:rofl:
    ඇත්තටම මෙතෙන්ට පුද්ගලයෙක් එව්වෙ ඇයි
    :lol:

    Mata ennei nathuwa inna thibba, eith mama kohoma hari awa....... Nikan chater talkz denna epa......... Apu ekata garu karanna.......:lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Mata ennei nathuwa inna thibba, eith mama kohoma hari awa....... Nikan chater talkz denna epa......... Apu ekata garu karanna.......:lol:

    එහෙම යන්න දෙන්න බෑ :no:
    අපි අන්තිමට කිව්ව ඕන එකෙක්ව එවපං කියල.
    ඒත් ඔබතුමා ඇවිල්ල දැන් අපිව දාල
    යන්න හදනව. :rofl::P
    අපිට ආයෙත් සාකච්ඡාවක් ඔන සෝමෙ හරි ද :lol:
    :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එහෙම යන්න දෙන්න බෑ :no:
    අපි අන්තිමට කිව්ව ඕන එකෙක්ව එවපං කියල.
    ඒත් ඔබතුමා ඇවිල්ල දැන් අපිව දාල
    යන්න හදනව. :rofl::P
    අපිට ආයෙත් සාකච්ඡාවක් ඔන සෝමෙ හරි ද :lol:
    :lol:

    Mama adata yanawa, habai aith mama enawa, man gawath serama lipi gonu thiyenawa. :lol:
     
    BRAINY

    Active member
  • 9 වසර සෞඛ්‍ය පන්තියෙ පහු කරපු අයට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි.

    මිනිසාගෙ ලිංග නීර්ණය ගැන පොඩි අදහසක්වත් නෑ කියන්නෙ,
    9 වසර පන්තියෙ ඉදලා නෑ. ඒ කියන්නෙ 8 පාස් නෑ. :baffled:

    කමක් නෑ ඉගෙනීමට වයසක් ප්‍රශ්නයක් නැතිලු නෙ.

    පොඩ්ඩක් විහිලුවට වගේ මේ ලින්ක් එකට ගිහින් බලන්ඩකො :P

    http://en.wikipedia.org/wiki/XY_sex-determination_system

    :lol:

    තව විස්තර ඕන නම් "sex determination in humans" කියල Google search
    කරල බලන්න. :lol:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    9 වසර සෞඛ්‍ය පන්තියෙ පහු කරපු අයට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි.

    මිනිසාගෙ ලිංග නීර්ණය ගැන පොඩි අදහසක්වත් නෑ කියන්නෙ,
    9 වසර පන්තියෙ ඉදලා නෑ. ඒ කියන්නෙ 8 පාස් නෑ. :baffled:

    කමක් නෑ ඉගෙනීමට වයසක් ප්‍රශ්නයක් නැතිලු නෙ.

    පොඩ්ඩක් විහිලුවට වගේ මේ ලින්ක් එකට ගිහින් බලන්ඩකො :P

    http://en.wikipedia.org/wiki/XY_sex-determination_system

    :lol:

    තව විස්තර ඕන නම් "sex determination in humans" කියල Google search
    කරල බලන්න. :lol:

    ewage machan mu 8pass dha kiyala mata sekai
    mu thread 1kak dala ahala thiyenna maha moda Q 1kak