anna hari..aththa kiwwa ne![]()
අනේ මේ තාම චන්දෙ වත් නැහැ නේද
කඩේ යන එක නවත්තල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගන්න මල්ලි, සරත් වත් මහින්දවත් ඔයාට කන්න දෙන්නෙ නැහැ, ඉගෙන ගත්තොත් විතරයි ඔයාට සෙතක් වෙන්නේ, anna hari..aththa kiwwa ne![]()
කඩේ යන එක නවත්තල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගන්න මල්ලි, සරත් වත් මහින්දවත් ඔයාට කන්න දෙන්නෙ නැහැ, ඉගෙන ගත්තොත් විතරයි ඔයාට සෙතක් වෙන්නේ, oya mata mekata uttaara dennakoo.
oya SF dav MR daa?
nathnam man wage swaadeena da![]()


අනේ මේ තාම චන්දෙ වත් නැහැ නේදකඩේ යන එක නවත්තල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගන්න මල්ලි, සරත් වත් මහින්දවත් ඔයාට කන්න දෙන්නෙ නැහැ, ඉගෙන ගත්තොත් විතරයි ඔයාට සෙතක් වෙන්නේ,


Wickramabahu wage aya..horakam karala naha
UNP eke innawa samahara aya
Nidahas pakshaye innawa samahara aya...
u know...and also ara podi paksha thiyenne..egolanta horakam karanna umanawath naha but still horakam karala nahane![]()
මම තාම ඒකට ගිහින් නෑ.වෙලාවක එන්නම්හායි - මම what do u feel now ත්රෙඩ් එකට වෙලා ඔහේ ඉන්නවමේන් පේජ් එක පැත්ත පලාතෙ එන්නේ නැහැ, අඩි දෙකහමාරෙ සිගියි, මඩ දේශපාලනයයි තිත්ත වෙලා තියෙන්නේ

look bro....mata kisi deyak ona naha mama kiyanne aththa
mama kade yanne naha
mama points idiripath kara
dont agavrawa my opinions lyk that
point ekata katha karanna
mata chande naha kiyala nemei thawa avrudu ganakin chandaya enawane
mata ape ratata hagemak thiyenawa..ekai me post karanne EK eke
කීප් ඉට් අප්, දිගටම කඩේ යන්න 
ඔයා දන්නවද වික්රමභාහු කොච්චට LTTEය වෙනුවෙන් කඩේ ගිය කෙනෙක්ද කියල ?


දැන් මම එකපාරක් කිව්වනේ මම චන්ද බලය නැති අය එක්ක දේශපාලනය කතාකරන්නෙ නැහැ කියලකීප් ඉට් අප්, දිගටම කඩේ යන්න
![]()


මම තාම ඒකට ගිහින් නෑ.වෙලාවක එන්නම්
මේ තඩි සීගි නං මහ කරදරයක් තමා.

දැන් මෙතනත් තවත් එක් දේශාපාලන ත්රේඩ් එකක් කරගන්න එපා.


\

දැන් මෙතනත් තවත් එක් දේශාපාලන ත්රේඩ් එකක් කරගන්න එපා.

කොහොමද මාල ලොක්ක අපේ අය කඩේ යන්නේ නැහැ කියල කඩේ යන හැටි
ඔය දේශපාලනයේ 6 4 නොදන්නන්, චන්ද බලය වත් නැති තොත්ත බබාල තම්න් කරන දේ තමන් වත් දන්නෙ නැහැ 
political thread daana ayath methana ewilla "kathaawa aththa lu"![]()
.... yes ....ලැජ්ජ නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයිලුpolitical thread daana ayath methana ewilla "kathaawa aththa lu"![]()

.... yes ....


ලැජ්ජ නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයිලු![]()

windows daagena ennam 