මම ඇහුවෙත් වැඩවසං යුගයෙ රජ්ජුරුවරු ගැන තමයි මචං
ඒකියන්නෙ සරත්ගෙ පවුලෙ දුවල වැඩි ඩබල් එක්ස් නිසා.
මහින්දගෙ පවුලෙ පිරිමි ලමයි වැඩි සින්ගල් එක්ස් ඇන්ඩ් වයි නිසා
ඒක තමයි එහෙනං හොරේ.![]()






obamata inneth genu lamai




එයා කවදාවත් පැරදිල නෑනෙ 
සහනදායී මිලට ඛ්රේන් වොශ් කරනු ලැබේ.
විමසන්න
![]()





chk this thread n download d SF ring tone..!!
Letz put this as our mobile ring tone and show our support to our future President!
http://www.elakiri.com/forum/showthread.php?t=369822



anna mallitath theruna nedaඔව් අයියා
එක පුතෙක් වත් හිටියනං පණ වගේ රැක ගන්නව.
අඩු තරමෙ පාටියකදි උඩ දාන්නෙවත් නෑ.
ඒත් ඉතින් පුත්තු නැත්තං මක් කොරන්නෙයි.
වෙන රටක රජෙකුට රාජ්ජයත් එක්කම දුවව බන්දල දෙනව ඇරෙන්න![]()


anna mallitath theruna neda
prabakarange loku putath marunane welawa kiyanne![]()









affata siri...mm.. Mahinda ta duwek idala nathi welalu neda??
mama ehema kathawak ahala thiyenawa..
affata siri...
ehemada....
eka thamai...dooolata godak adare....
puthalata wadiya....

![]()
ehema welath lamayie nathiunta baninawanee
Maviya wage BALLO![]()


elakiri prashnayak..summaගැහැණු දරුවන් බිහිවන ජාන සහ පිරිමි දරුවන් බිහිවන ජාන
![]()
ගරු ජෙනරාල් සරත් පොන්සේකා මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
(වමේ සිට- අපර්ණා පොන්සේකා, අප්සරා පොන්සේකා, සරත් පොන්සේකා, අනෝමා පොන්සේකා-බිරිද-)
![]()
ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
(වමේ සිට- රෝහිත රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ-බිරිද- සහ නාමල් රාජපක්ෂ)
ඇත්තටම මම අහන්නේ මේක.
සරත් පොන්සේකාට දුවල විතරක් ඉපදිලා
මහින්ද රාජපක්ෂට පුත්තු ම තුන් දෙනෙක් ඉපදුණේ ඇයි?
ඒකෙන් ඒ දෙන්නගෙ කොයි වගේ වෙනසක් ද පෙන්නුම් කරන්නේ...?
අනේ හිතාගන්න බැරිවුන නිසා අහන්නේ
ඒක මාර සීන් එකක් නේද