mara scene ekak wela - SF & MR Family children -

Children of a President Family

  • Pirimi lamai witharak ipadena eka hodai

    Votes: 38 45.8%
  • Geenu lamai witharak ipadena eka hodai

    Votes: 19 22.9%
  • Lamai nethi Ranil wage wena eka meeta wada hodai

    Votes: 26 31.3%

  • Total voters
    83

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    මම ඇහුවෙත් වැඩවසං යුගයෙ රජ්ජුරුවරු ගැන තමයි මචං :)

    ඒකියන්නෙ සරත්ගෙ පවුලෙ දුවල වැඩි ඩබල් එක්ස් නිසා. :)

    මහින්දගෙ පවුලෙ පිරිමි ලමයි වැඩි සින්ගල් එක්ස් ඇන්ඩ් වයි නිසා :baffled:

    ඒක තමයි එහෙනං හොරේ.:shocked::eek:



    සහනදායී මිලට ඛ්‍රේන් වොශ් කරනු ලැබේ.
    විමසන්න
    :P:P:P:lol::lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    obamata inneth genu lamai

    අර පලස්තීනය සුන්නද්දූලි කරන්න උදව් කරපු ඔබාමට ඉන්නෙත් ගෑණු ළමයි ද බන් :shocked:
    අම්මියෝ ඔබාම තරං නං සරත් නෝටි වැඩ කරල නෑ. :no:
    ඔබා මා කරපු විනාස හිතාගන්නවත් බෑ. :no:
    ආර්තිකය ගැන මේ තරං අත්දැකීම් තියෙන ඔබාමා ආව විතරයි ඇමරිකාවෙ ආර්තිකෙත් වැටුන.:baffled:
    අම්මියෝ සරත් නං ඒ වගේ වෙන එකක් නෑ. :) එයා කවදාවත් පැරදිල නෑනෙ :)
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    සහනදායී මිලට ඛ්‍රේන් වොශ් කරනු ලැබේ.
    විමසන්න
    :P:P:P:lol::lol:

    මේ පාර වතුර බිලත් සෑහෙන්න වැඩියි අනේ. :baffled:
    හැම දේම දැන් ගණන් යනව. :no:
    ඉතිං කොහොමද සහනදායී මිලට ඇදුමක්වත් හෝදන්නෙ :dull:
    ඡන්ද ගුණ්ඩු තමයි. :dull:

    අද රෑ 12 ඉදලද අයියෙ ඔය මිල අඩු කරල තියෙන්නෙ
    :nerd:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    chk this thread n download d SF ring tone..!! :)
    Letz put this as our mobile ring tone and show our support to our future President!
    http://www.elakiri.com/forum/showthread.php?t=369822

    අම්මිට සිරි.. :shocked:
    එදා කිව්වෙ එස් එම් එස් එකක් දෙනව කියලනෙ. :no:
    මේ මොකද රින්ගින් ටෝන්
    :baffled:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔව් අයියා :)
    එක පුතෙක් වත් හිටියනං පණ වගේ රැක ගන්නව.
    අඩු තරමෙ පාටියකදි උඩ දාන්නෙවත් නෑ.:no:
    ඒත් ඉතින් පුත්තු නැත්තං මක් ‍කොරන්නෙයි. :dull:
    වෙන රටක රජෙකුට රාජ්ජයත් එක්කම දුවව බන්දල දෙනව ඇරෙන්න
    :(
    anna mallitath theruna neda :nerd:
    prabakarange loku putath marunane welawa kiyanne :nerd:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    anna mallitath theruna neda :nerd:
    prabakarange loku putath marunane welawa kiyanne :nerd:

    පුත්තු මැරුවට දුවල එහෙම ලේසියෙන් මරන්නෙ නෑ ලු :baffled:
    අයියා. දුවල ඉන්න පවුල් වලට පිරිමි වැඩි වැඩියෙන් හේත්තු වෙනවලු නේද :oo:

    මේ වෙලාවෙ රටේ ආයතන ඔක්කොම අවුල්වෙලා.:oo:
    කාටද ඡන්දෙ දෙන්නෙ කියල කල්පනා කරනව. :dull:

    වෙලාවට හංසයට බොරදියේ මාලු බාන්න බෑ.
    දියකාවෙක් වත් වුනා නං ගිලිල හරි මාලු බානව.:baffled:

    ඒ නිසා හංසය හොදයි.:)

    කිරෙන් දිය වෙන් කරාට
    මේ වෙලාව දිය බොර වෙලා තියෙන්නෙ.
    ඌ කිරි උරන්න ගිහිං මඩ තමයි බොන්නෙ.
    අනේ පවු.
    :(

    මොනව වුනත් වෙනසකටත් එක්ක සරත් දිනුවොත් හොදා.
    හැමදාම සාමෙන් ඉදලත් බෑනෙ.
    වෙනසකුත් එපැයි. දැන් ඔය නිජ බිම් පවරල දෙනවයි කියන්නෙ.
    :oo:
    :dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    Originally Posted by sEE_dA_trUth
    mm.. Mahinda ta duwek idala nathi welalu neda??

    mama ehema kathawak ahala thiyenawa..
    :shocked::shocked:
    ehema welath lamayie nathiunta baninawanee
    Maviya wage BALLO :growl::growl:
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    ගැහැණු දරුවන් බිහිවන ජාන සහ පිරිමි දරුවන් බිහිවන ජාන
    :eek:
    SarathFonseka_fa_2.jpg

    ගරු ජෙනරාල් සරත් පොන්සේකා මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
    (වමේ සිට- අපර්ණා පොන්සේකා, අප්සරා පොන්සේකා, සරත් පොන්සේකා, අනෝමා පොන්සේකා-බිරිද-)

    prasi-sup-p18-rajapaksa.jpg

    ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්
    (වමේ සිට- රෝහිත රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ-බිරිද- සහ නාමල් රාජපක්ෂ)

    :eek::eek::eek::eek:

    ඇත්තටම මම අහන්නේ මේක.
    සරත් පොන්සේකාට දුවල විතරක් ඉපදිලා
    මහින්ද රාජපක්ෂට පුත්තු ම තුන් දෙනෙක් ඉපදුණේ ඇයි?


    ඒකෙන් ඒ දෙන්නගෙ කොයි වගේ වෙනසක් ද පෙන්නුම් කරන්නේ...?

    අනේ හිතාගන්න බැරිවුන නිසා අහන්නේ
    ඒක මාර සීන් එකක් නේද


    :eek::shocked::baffled::shocked::eek:


    elakiri prashnayak..summa