එතකොට සන්ඩේ ලීඩර් එක ඇත්ත ද?Ehema kohomada machan hariyatama kiyanne?
Paper eka Irudina anika.
World media eken kohomada poll ekaka projection ekak denne hariyata research ekak nokara? Ape paththe nam kawuruth awith ahuwe naha api kaatada chande denne kiyala![]()
aniwaaa



එතකොට සන්ඩේ ලීඩර් එක ඇත්ත ද?
එකත් බොරුනේ එතකොට

ආණ්ඩුව තමයි බං මඩ වැඩ පටන් ගත්තේOwu bung... Mona paper ekeda aththak thiyenne me dawas wala?
Media eka depaththata bedila minissunta maru aathal ekak denawa.
Minissu depaththata bedila maraagannawa. mole thiyena tikak witharak Comedy film eka balaagena innawa paththakata wela![]()
![]()
Ehema kohomada machan hariyatama kiyanne?
Paper eka Irudina anika.
World media eken kohomada poll ekaka projection ekak denne hariyata research ekak nokara? Ape paththe nam kawuruth awith ahuwe naha api kaatada chande denne kiyala![]()
ආණ්ඩුව තමයි බං මඩ වැඩ පටන් ගත්තේ
Ehema gedarin gedarata enne naa machan. Ehema awoth ballet papers block karanna puluwan government ekata against vote karana ayage ewa. Eka nisa research teams karanna population eken sample ekakin thamai mey records ganne.
Balan imuko... Ratata hodak wenawa nam echcharai.
) උන් අපේ රටට ආදරේ කියලද හිතන් ඉන්නෙ? 


BBC, CNN (UN, USA, norway උන් ඔක්කොම එකයි) උන් අපේ රටට ආදරේ කියලද හිතන් ඉන්නෙ?
ඕකෙන්ම පැහදිලි වෙනව නේද මෙක ජාත්‍යන්තර කුමන්ත්රනයක් කියල??
උන්ට හැමදාම ඔනෙ උනෙ අපෙ රට 2ට කඩන්න! ඕක තෙරුම් ගන්න බැරිද උඹලට????
ඉස්සර රනිල් ව එකට පාවිච්චි කල.. දැන් SF!
SF ආවත් රනිල්ගෙ රූකඩයක් විතරයි.. දේශපාලනය ගැන කිසිම දැනුමක් SFට නෑ!!
අවොත් මාස 3ක් යන්න කලින් උඹලට තෙරෙයි.. හැබයි එතකොට පරක්කු වැඩියි
රට ගැන මට දුකයි