දිනන්නේ-SF

shonax

Member
Oct 7, 2009
824
33
0
21540_247243691959_151916326959_3932635_184763_n.jpg
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Ehema kohomada machan hariyatama kiyanne?
Paper eka Irudina anika.

World media eken kohomada poll ekaka projection ekak denne hariyata research ekak nokara? Ape paththe nam kawuruth awith ahuwe naha api kaatada chande denne kiyala ;)
 
එතකොට සන්ඩේ ලීඩර් එක ඇත්ත ද?
එකත් බොරුනේ එතකොට

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
eka diha balan inda beruwa hamuduruwaru pawa hireta demma passe ewwa nisa malwatu naahimuyoth benna kohomath hamuduruwo okkoma api ekka ada wela thynade mal wath nahimiyan tath penila me wage jara yakku gena ... mewa ta hena gahanawa

asssarinna.jpg
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
එතකොට සන්ඩේ ලීඩර් එක ඇත්ත ද?
එකත් බොරුනේ එතකොට

Owu bung... Mona paper ekeda aththak thiyenne me dawas wala?
Media eka depaththata bedila minissunta maru aathal ekak denawa.
Minissu depaththata bedila maraagannawa. mole thiyena tikak witharak Comedy film eka balaagena innawa paththakata wela :lol: :lol:
 
shonax

Member
Oct 7, 2009
824
33
0
Owu bung... Mona paper ekeda aththak thiyenne me dawas wala?
Media eka depaththata bedila minissunta maru aathal ekak denawa.
Minissu depaththata bedila maraagannawa. mole thiyena tikak witharak Comedy film eka balaagena innawa paththakata wela :lol: :lol:
ආණ්ඩුව තමයි බං මඩ වැඩ පටන් ගත්තේ
 
dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Ehema kohomada machan hariyatama kiyanne?
    Paper eka Irudina anika.

    World media eken kohomada poll ekaka projection ekak denne hariyata research ekak nokara? Ape paththe nam kawuruth awith ahuwe naha api kaatada chande denne kiyala ;)

    Ehema gedarin gedarata enne naa machan. Ehema awoth ballet papers block karanna puluwan government ekata against vote karana ayage ewa. Eka nisa research teams karanna population eken sample ekakin thamai mey records ganne.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ආණ්ඩුව තමයි බං මඩ වැඩ පටන් ගත්තේ

    Egollo ithin eda idala ochcharaine karanna danagena hitiye kohomath :lol:

    Ehema gedarin gedarata enne naa machan. Ehema awoth ballet papers block karanna puluwan government ekata against vote karana ayage ewa. Eka nisa research teams karanna population eken sample ekakin thamai mey records ganne.

    Owu machan... But sample eka kochchara generalised, independent, mixed ekakda danne nahane hariyatama neda? Mokada me paara chande godak bedila wagei thiyenne mama nikan dakapu widiyata. Colombo SFta, Tangalle MR, habai Hambanthota SF... Anyway thawa dawas tikaine :) Balan imuko... Ratata hodak wenawa nam echcharai.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    BBC, CNN (UN, USA, norway උන් ඔක්කොම එකයි :frown:) උන් අපේ රටට ආදරේ කියලද හිතන් ඉන්නෙ? :rofl:

    ඕකෙන්ම පැහදිලි වෙනව නේද මෙක ජාත්යන්තර කුමන්ත්‍රනයක් කියල??

    උන්ට හැමදාම ඔනෙ උනෙ අපෙ රට 2ට කඩන්න! ඕක තෙරුම් ගන්න බැරිද උඹලට???? :dull:

    ඉස්සර රනිල් ව එකට පාවිච්චි කල.. දැන් SF!
    SF ආවත් රනිල්ගෙ රූකඩයක් විතරයි.. දේශපාලනය ගැන කිසිම දැනුමක් SFට නෑ!!
    අවොත් මාස 3ක් යන්න කලින් උඹලට තෙරෙයි.. හැබයි එතකොට පරක්කු වැඩියි

    රට ගැන මට දුකයි :(

    රට ගැන නෙවේ උබට දුක මහින්ද ගැන.
    CNN UN, USA, norway උන් ඔච්චර ලොකු රටවල් තියාන් මෙපොඩි රටට එන්නෙ මොනා ගන්නද.

    ගොං කථා නොකියා ඉදපං