යකෝ මේ පබාගෙ අම්මා නෙමෙයි...වෙන ගෑණියෙක්..බොරු කියන්න එපා යකෝ.. මහින්දට ඡන්දෙ දීල බලපන් ඔක්කොටම වෙන වැඩේ..
machan sarath wa hamudapathi karala ayata ona dewal genalla dela mahinda support kale natthan aya monawada karanne.kobbakaduwa ta wage wade ewara karanna yanakota apahu anna kiwwa nam monada karanne.menna me watath uthtara depan balanna.......
යකෝ මේ පබාගෙ අම්මා නෙමෙයි...වෙන ගෑණියෙක්..බොරු කියන්න එපා යකෝ.. මහින්දට ඡන්දෙ දීල බලපන් ඔක්කොටම වෙන වැඩේ..

ubala wage p dial karayo mr ta kade yana hinda

12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.

Macho.... 26n passeth api nam inne lankaawema thamai. Mama denne mama kemathi apekshakayata. Pakshayak anuwanam newe, manussaya diha balala. 26n passe karana deewal gena karadara wenna epa umba. Air ticket ekak aragena enna wenawane umbata Lankaawata. Anika umba kemathi kenaata chande nodi wirudda peththe kenaata chande dena aya moodayo kiyala kiyanna epa. Mokada umba danne nehene ee ayage IQ level eka saha kochchara igenagena thiyenawada kiyala. So let's wait n see. Wediya kalabala wenna epa api gena..
![]()

මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?
4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.
ඔබ?

ඔව් ඔව් එවා ඔක්කොම මහින්ද මහත්තයා කලා මම පිලිගන්නවා මේ රටේ මිනිස්සුත් ඒක පිලිගන්නවා..ඒ වුනාට හැම මිනිහටම යුධ හමුදාවක් මෙහෙයවලා යුද්ධ කරන්න බැනේ,ඒකටත් හැකියවක් පලපුරුද්දක් සහ අසාවක් තියෙන්න ඔනේ නේද?..නැතිනම් ජනාධිපති order කල පලියට අතෙන්ට ගහපන් මෙතෙන්ට ගහපන් කියලා කිව්වාට මේවා කරන්න බැනේ...

machan api yaluwo wage wada karamu mokada kauru dennath apita thara wenna bane......![]()

uba lankaweda ban inne...
ai ara roopawahiniye achchara ka gahanne,,,
thamange prathipaththi raka ganna onnam aththa post karanna uncle![]()
Ane manda Ponseka bankoloth wela thiyena tharama....