Mahindata Chande denne pissuwatada???

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔව් ඒකනෙ මහින්ද වගේ ආපු ගමන් ,
    ලෙවකාගෙන ඉන්න කට්ටියව ලොකු තැන් වලට දාගත්තනං
    සහ.....

    ඔන්න ඔය හේතුව නිසා තමයි මිනිහ පැරදුනෙ
    අපරාදෙ මිනිහටත් තිබ්බ මහිදයව මඩ වලින් නාවල ගන්න :P:rofl:

    ඕං කොලුවො මෙතනනම් මට පොඩි අවුලක් පේනව ‍ෙබාලං :P
    මචං රනිල් පරදිද්දි රාජ්‍ය මාධ්‍ය තිබුණෙ චන්ද්‍රිකා යටතෙ. චන්ද්‍රිකා මහින්දට එදත් සහයෝගය දුන්නෙ නෑ. ඒත් තමන්ගෙ තනතුරු රැක ගැනීම සඳහාදෝ රාජ්‍ය මාධ්‍ය එදත් මහින්දට කඩේ ගියා.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔව් ඔව් කට වටේ ඉන්න මැස්සො ගැන දුක හිතුන බං :P :D

    අපේ සල්ලි ගසා කන එක වැරදි නැ කියල හිතනවනං
    උඹත් එක්ක කතා කරල වැඩක් නෑ බං.
    උඹලට ඉතිං මහින්ද බෙ**** දැම්මත් සුවඳයි නෙ :P :D

    ඔහොම යංකො :P
    :lol::lol: උඹට රනිල්ගෙ බෙ*** සුවඳ උනාට මට කගෙවත් බෙ* සුවඳ නෑ... ;)
    ඔය කාගෙවත් බෙ**** ගඳ/සුවඳ බැලුවට අන්තිමට අපෙ බෙ**** ගඳ/සුවඳ බලන්න එකෙක් එන්නෙ නෑ... :)

    ඔව් ඒකනෙ මහින්ද වගේ ආපු ගමන් ,
    ලෙවකාගෙන ඉන්න කට්ටියව ලොකු තැන් වලට දාගත්තනං
    සහ.....
    හැමෝම එහෙමයි මිත්‍රයා...... යථාර්තය එයයි... තේරුම් ගන්න:lol:

    ඔන්න ඔය හේතුව නිසා තමයි මිනිහ පැරදුනෙ
    අපරාදෙ මිනිහටත් තිබ්බ මහිදයව මඩ වලින් නාවල ගන්න :P:rofl:
    රනිල් මෝඩය කියන්නෙ නිකන්ද :lol:

    දැන් මං අර රතුපාට කරල පෙන්නපු දේවල් ටිකෙන් එක දෙයක් ඔප්පු කරල පෙන්නුවා

    • මහින්දය මොන ගූ වැඩේ කළත් උඹල ශේප් :P
    • මහින්ද එයාව පුම්බල අනිත් උන්ව මඩ කරියො කළත් ඒකෙ වැරැද්දක් නෑ
    • මොනව හරි කරල බලය ගන්න එක තමා හොඳ

    උඹත් එක්ක තව කුමන කතාද මචං
    සංවේදී සුභ අනාගතයක් වේවා කිව්වා එහෙනං :P:rofl:

    මොන දේ කළා උනත් රටට යහපතක් වෙනවනම් එච්චරයි :)
    ආවේගයෙන් කතා කරනව කියන්නේ මම දාන පිලිතුරේ හරි අදහස උඹට ගන්න බෑ කියන එක.....:rofl: ඔය උඹ පාට කරල හැඩ කරල කියල තියන දේවල් වලට කියන්න තියන්නේ...

    මහින්දගෙ වැඩ හරිද වැරදිද කියන එක කෙසේ වෙතත් මම කිව්වේ දැනට සිද්ද වෙන දේ සහ එය සිදුවීමෙන් ලබෙන ප්‍රථිඵලය ගැන....:P

    උඹටත් මට පෙර රටක්....:rofl:

    දේශපාලනය නිසා අඟේ ලේ කෝප කර ගන්න එක හොඳ වැඩක් කියල මම හිතන්නෙ නෑ
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Mata kauru hari kiyanneko ..ayi dan SF ta chande dene aya SFtama chande denne kiyala ???

    mokadda hethuwa .... hari ogollo Mr ta chande denne na ... MR dushithayi kiyala ?????

    ethakota SF ta chande denne ayi ???
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමෝම එහෙමයි මිත්‍රයා...... යථාර්තය එයයි... තේරුම් ගන්න:lol:

    ඔය කතාව මචං උඹටත් කලින් මං කියල ඇති ;)

    රනිල් මෝඩය කියන්නෙ නිකන්ද :lol:
    අනිවා ඌ ගොන්ටෙක්

    :P

    මොන දේ කළා උනත් රටට යහපතක් වෙනවනම් එච්චරයි :)
    ආවේගයෙන් කතා කරනව කියන්නේ මම දාන පිලිතුරේ හරි අදහස උඹට ගන්න බෑ කියන එක.....:rofl:
    ????? ආවෙගයෙන් ?
    අනේ මන්ද බං පොඩ්ඩක් බලපං ඒ පෝස්ට් එකේ මම :lol::P:rofl:smile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න
    මොකද කෙනෙක් එහෙම හිතන්න ඉඩ තියෙන නිසා

    මට මළ පැන්නෙ මහින්දය රූපවාහිනියෙ පුම්බනව දකින එකයි
    එයා බලෙන්ම ෆෝන් වලට මැසේජ් එවන හැටි දකින එකයි :)

    ඒයා කරන හැම වැඩේම අන්ධ භක්තියෙන් අනුමත කරන උබල ගැන මට තියෙන්නෙ මචං අනුකම්පාවක්:( පව්

    සරත් ට කඩේ යන අයටත් ඔය ටිකම තමා මම කියන්නෙ :)

    මහින්දගෙ වැඩ හරිද වැරදිද කියන එක කෙසේ වෙතත් මම කිව්වේ දැනට සිද්ද වෙන දේ සහ එය සිදුවීමෙන් ලබෙන ප්‍රථිඵලය ගැන....:P
    නැහැ වුනේ
    මම පෙන්නල දුන්න සිදුවෙන වැරදි ගැන උබ ඒ හැම එකක්ම අනුමත කළා

    හරියට සමබරව කරනව කියන එක එරෙහිව යෑමක් හැටියටයි මම දකින්නේ.... රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට පක්ෂග්‍රාහී වීමේ වැරැද්දක් නෑ...:)
    ......................

    රාජ්‍ය මාධ්‍ය රටේ රාජ්‍ය නායකයාව පුම්බන්නේ නැතුව වෙන කාව පුම්බන්නද? :P

    උඹටත් මට පෙර රටක්....:rofl:
    මට පෙර රට ගැන සංවේදීව හිතමු:lol::rofl:

    දේශපාලනය නිසා අඟේ ලේ කෝප කර ගන්න එක හොඳ වැඩක් කියල මම හිතන්නෙ නෑ
    මමත් හිතන්නෙ නෑ:yes:. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම්
    උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ බං. :)

    අවසාන වශයෙන් කියන්නෙ මචං.
    උඹ ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං ඒකෙ අවුලක් නෑ. මොකද අපි දෙන්නගෙම අදහස රටට හොඳ දෙයක් දෙන එක නිසා :)

    නමුත් එකක්. තමන් ඡන්දය දෙන නායකයගෙ වැරදිත් දකින්න. ඒව පෙන්නල දුන්නහම ඇත්ත කියල හිතෙනවනං(උඹට හිතෙන්නෙ නෑ නෙ) පිළිගන්න
    .

    මම උනත් සරත්ව සුද්ද කරන්නෙ කෙනෙක් මහිදගෙ හොඳ කිය කිය සරත් ට බණිනවනං විතරයි ඒ ඇරෙන්න එයාගෙ මහලොකු හොඳක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ:no:

    කොටින්ම මම මේ වෙනකං එක දේශපාලන ත්‍රෙඩ් එකක් දාලා නෑ :no:

    ඕං කොලුවො මෙතනනම් මට පොඩි අවුලක් පේනව ‍ෙබාලං :P
    මචං රනිල් පරදිද්දි රාජ්‍ය මාධ්‍ය තිබුණෙ චන්ද්‍රිකා යටතෙ. චන්ද්‍රිකා මහින්දට එදත් සහයෝගය දුන්නෙ නෑ. ඒත් තමන්ගෙ තනතුරු රැක ගැනීම සඳහාදෝ රාජ්‍ය මාධ්‍ය එදත් මහින්දට කඩේ ගියා.

    හොඳ point එකක් :yes:
    නමුත් බං චන්ද්‍රිකා ඒ කරපු වැඩේට පසුතැවුනෙ පහු වෙලා.මොකද ඒ කලෙ මහින්ද , පක්ශයේ නායකය වෙයි කියල චන්දිකා හිතපු නැති නිසා. මොකද චන්ද්‍රිකාට උණක් තිබ්බ පොදු පෙරමුනේ නායකත්වය බණ්ඩාරනායක කෙනෙක්ටම දෙන්න

    චන්ද්‍රිකා රූපවාහිනිය පවරගත්තෙ මහින්දට සහයෝගය දෙන්න තමා. නැත්නං වෙන අහවල් එකකටද ? මොකද එයා කොහොමත් ගෙදර යන එකනෙ ?

    මොනව උනත් උඹ ඒ ගෙනාවෙ හොඳ කරුණක් :)

    Last edited:

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා.

    Oppu karanne monawada ban... Ape gewal patte idam mehema aran tiyenakota...Unge gewal walata yana parawal witarak Carpet karanne mokada...Ai api yanne parawal wala nemeda...
    Mokada MRge paramparawa salli karayo nemene machan...Mehema natanna denna ba tawath...
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Mata kauru hari kiyanneko ..ayi dan SF ta chande dene aya SFtama chande denne kiyala ???

    mokadda hethuwa .... hari ogollo Mr ta chande denne na ... MR dushithayi kiyala ?????

    ethakota SF ta chande denne ayi ???

    Oka gana wenama Thread 1k dala tibba...Hoyala balanna machan...Mata mataka na kawadada kiyala...
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔය කතාව මචං උඹටත් කලින් මං කියල ඇති ;)

    අනිවා ඌ ගොන්ටෙක්

    :P

    ????? ආවෙගයෙන් ?
    අනේ මන්ද බං පොඩ්ඩක් බලපං ඒ පෝස්ට් එකේ මම :lol::P:rofl:smile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න
    මොකද කෙනෙක් එහෙම හිතන්න ඉඩ තියෙන නිසා

    මට මළ පැන්නෙ මහින්දය රූපවාහිනියෙ පුම්බනව දකින එකයි
    එයා බලෙන්ම ෆෝන් වලට මැසේජ් එවන හැටි දකින එකයි :)

    ඒයා කරන හැම වැඩේම අන්ධ භක්තියෙන් අනුමත කරන උබල ගැන මට තියෙන්නෙ මචං අනුකම්පාවක්:( පව්

    සරත් ට කඩේ යන අයටත් ඔය ටිකම තමා මම කියන්නෙ :)

    නැහැ වුනේ
    මම පෙන්නල දුන්න සිදුවෙන වැරදි ගැන උබ ඒ හැම එකක්ම අනුමත කළා

    මට පෙර රට ගැන සංවේදීව හිතමු:lol::rofl:

    මමත් හිතන්නෙ නෑ:yes:. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම්
    උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ බං. :)

    අවසාන වශයෙන් කියන්නෙ මචං.
    උඹ ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං ඒකෙ අවුලක් නෑ. මොකද අපි දෙන්නගෙම අදහස රටට හොඳ දෙයක් දෙන එක නිසා :)

    නමුත් එකක්. තමන් ඡන්දය දෙන නායකයගෙ වැරදිත් දකින්න. ඒව පෙන්නල දුන්නහම ඇත්ත කියල හිතෙනවනං(උඹට හිතෙන්නෙ නෑ නෙ) පිළිගන්න
    .

    මම උනත් සරත්ව සුද්ද කරන්නෙ කෙනෙක් මහිදගෙ හොඳ කිය කිය සරත් ට බණිනවනං විතරයි ඒ ඇරෙන්න එයාගෙ මහලොකු හොඳක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ:no:

    කොටින්ම මම මේ වෙනකං එක දේශපාලන ත්‍රෙඩ් එකක් දාලා නෑ :no:
    මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ කතාව දුරට යනව වැඩිද මන්දා.....:rofl:

    මොනව උනත් මම කියන්නේ අපි කතා කරපු දේට අදාලව
    රාජ්‍ය නායකයා වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා වෙන විදිහෙ වැරැද්දක් මම දකින්නෙ නැති එක ගැන... අනිත් දේවල් ගැන වැඩක් නෑ...:) (Phones වලට messages එන කතන්දර මෙතන අපි කථා කලේ නෑනෙ:no:)

    අනික මම මහින්දගෙ සහ ගෝලයින්ගෙ වැඩ වලට බැනපු ඕන තරම් ඇති එළකිරි එකේ... විශේෂයෙන් මේ දවස්වල... :)
    මම මහින්දගෙද සරත්ගෙද කියල වැරදි දේ හරියි කියල පෙන්නන්න හදන්නේ නෑ.. එහෙම කලා කියල කවුරුත් මට සළකන්නෙත් නෑ... :rofl::baffled:
    මම අද වෙනකන් සරත්ට කිසිම දෙයකින් අපහස වෙන විදිහෙ කතාවක් කියල නෑ මචන්... රටට වැඩක් කරපු මිනිහෙක්ට එහෙම කියන්න තරම් සමහරු වගේ මම මෝඩයෙක් නෙවේ.. මම බනිනවනම් බනින එකම මිනිහ රනිල් කියන මැට්ටට.... :baffled:

    මමත් උඹ වගෙම Politics වලට ත්‍රෙඩ් දාන ජාතියේ කෙනෙක් නෙවේ.... :)

    අපි දෙන්නගෙ අදහස් කියලා මරා ගන්න තරම් අපි EK එකට නවකයො නෙවේනෙ.. ;)

    this reply specially for highlighted part bro..
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මහිදයියා අපෙ අයියා...//
    මහිදයියා අපෙ අයියා...//
    මහිදයියා අපෙ අයියා...//
    මහිදයියා අපෙ අයියා...//
    :
    :
    :
    :
    :
    :
    ඒත් ජෙනරාල් SF තමයි අපේ ජනාධිපති වෙන්නෙ. :rofl:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    චන්ද්‍රිකා රූපවාහිනිය පවරගත්තෙ මහින්දට සහයෝගය දෙන්න තමා. නැත්නං වෙන අහවල් එකකටද ? මොකද එයා කොහොමත් ගෙදර යන එකනෙ ?

    නෑ මච‍ං. මට මතක විදියට මේකයි වුණේ.
    චන්ද්‍රිකා කවදාවත් මහින්දට සහයෝගය දුන්නෙ නෑ. එයා ඒක කළේ තමන්ගෙ බලය රැක ගන්න. චන්ද්‍රිකා හිතුවෙ එයාට 2006 වෙනකල් ඉන්න පුළුවන් වෙයි කියල. එත් ශ්‍රේෂ්ධාධිකරණ නඩු තීන්දුව නිසා එයාට හිතාගන හිටියට වඩා වසරකට කලින් ඔටුන්න ග‍ලවන්න වුණා.
    චන්ද්‍රිකා එතනදිත් උත්සාහ කළේ අනුරව ජනපති අපේක්ෂක කමට දාන්න. ඒත් ශ්‍රී ල නි ප ලොකු පුටු ඒකමතිකව තීරණය කළා මහින්දව ගන්න. ඇත්තටම එදා පුළුවන් වුණානම් චන්ද්‍රිකා ඔය මාධ්‍ය ආපහු රනිල්ට දෙනවා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Minissu mahindata vote karana eke kisima aulak nehe. eka egollange kemettek.. hebei dan egollan vote karanne rata beragath paliata. namuth Sarath Fonseka Nikan de hitiye? Ai Mahindath nikan ne hitiye, Mahindata yanna kale awith, Ohu, Saha Ohuge paulata yanna kianna.. nikan Rajaye mudal nasthi Nokara.. Boruwata election ena hinda hema thenama boruwata paraval haduwalu.. araka haduwalu.. dan thamai oka danne.. ai issera danna berida?