oya system eka anuwa kiyanna berida mama katada support karanne kiyala ??![]()
Uba Sarath Fonseka Supporter kenek........!!
oya system eka anuwa kiyanna berida mama katada support karanne kiyala ??![]()
Uba Sarath Fonseka Supporter kenek........!!![]()
![]()
![]()
ado me uba thread dammoth ehema api Mathiwarana Komasarista kiyala usavi niyogayak aran ubawa hire daanawa kuru gana gana enna........![]()

එස් එෆ් පාක්ශිකයන්ට මෙන්න ඉතා හොද ආරංචියක්.
මම ගිය දවස් දෙක තුල හිටියේ දඹුල්ල නගරයට ගොඩක් ආසන්න ආශ්‍රමයක
මම එහිදී දැකපු දේවල් හා එම ප්‍රදේශවාසීන් සමග සාකච්චා කිරීමේදී මට දැනගැනීමට ලැබුනා ඔවුන්ගෙන් බහුතරයක් එස්. එෆ්. සමග බව. ඔවුන් පැවසූ අන්දමට එස්. එෆ්. අනිවාර්්‍යයෙන් දිනන බව සැකයක් නැත.

මචං මම දන්න හැටියට මහින්ද මහත්තයගෙයි සරත් මහත්තයගෙයි වයස එක ලඟින් යන්නේ.
ඒත් මොද බං මහින්ද මහත්තයගෙ කොන්ඩෙ තවම සුදු වෙලා නැත්තෙ?
තිරිහන් වෙන බෙහෙතක් වත් බීලද?

මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

මටත් කියන්න තියෙන්නේ ඔය අන්තිම මාස 8 ගැන තමා
යුද්දේ ඉවර කලා කියලා කෑ ගහපු එක විතරයි උනේ
මේවට කල කිරිලා අපේ ගෙදර චන්ද 2ක්ම හැරිලා ඉවරයි
ඉතුරු 3ත් හැරෙන්න බොහොම ලගයි
( මමද අතුලුව )
mama th ada waten panna...aniwa chande denawa SF ta...minimaru ballanta denne na..
![]()
hama thanama ohoma thamai...apey gedarath chanda 5 ma SF ta haruna....
Issara nam gam wala chanda tika hari thibunaa
dan nam e tikath aduwegena yanne
uba shape eke, eka eka banawa neda?
nikan idala ba,.. wada karanna patan ganna ona![]()

මහින්දට ගේමක් නැතුව දිනන්න තිබුනා
එන්න එන්නම චා වෙනවා
දැන් කවුරුවත් කියන්නෙ නෑනේ අර 70% - 75% කතා
Wena ekak thiyaa dinanawa kiyala kaa gahanneth ehemat ekek thamai...