කිමද මේ අරුමේ????
![]()
මං ඒත් බැලුවා වෙන ත්‍රෙඩ් එහෙකටද ඇවිල්ලා ඉන්නේ කියලා... මටත් ලඟදිම ඔය ටික තමයි....

කිමද මේ අරුමේ????
![]()

හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්‍රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින් මම දැක්කහම "ආයුබෝවන් SL OLD HITS" කියන ටික මට හිතුනෙ මේ ත්‍රෙඩ් එකට ආයු බොහෝ වේවා කියන හැඟීම විතරයි. මම දැනගෙන හිටියෙ නෑ අපේ හොඳ යාළුවො දෙන්නෙක් මේකට සමු දෙන්න හදනව කියල. ඒකයි මමත් ඒ ටික එහෙම්මම කිව්වෙ. (සමා වෙන්න ඕනෙ කලින් ඔවුන්ට සිදු වුනු හිත් රිදවීම් ගැන නොදැන සිටීම ගැන.මම වැඩිය ඔබලාත් එක්ක නොසිටීම ගැන හිතට දුකයි දැන්...)
එහෙම ලේසියෙන් යන කෙනෙක් නම් නෙමෙයි මම...අනික මට කාගෙන්වත් කිසිම හිත් රිදවීමක් වෙලා නෑ.එහෙම උනත් මම යන්නෙත් නෑ.මම මට කරන්න පුළුවන් සේවය කරගෙන ඉන්නව...පුළුවන් තරම් කාලයක්... ඒක එහෙම්මමයි මොන තත්වයක් යටතේ උනත්.
නැවත වතාවක් සමාව ඉල්ලනව මගේ නොසැලකිලිමත්කමෙන් සිදුවුන වරද ගැන.
ඒ වගේම දැන් අපේ යාළුවො දෙන්න අපෙන් සමු ගන්න හදන එක ගැන ඒ දෙන්නටම නැවත වතාවක් හිතල බලන්න කියල මම ඉල්ලනව... අපි යන එකෙන් යම් වෙනසක් වෙනව කියල හිතනවනම් ඒක වැරදියි නේද... සිටිය යුතු අය සිටිය යුතුයි...යා යුතු අය යා යාතුයි. නැත්නම් ඔබලා කරන්නේ ලොකු අසාධාරණයක් වගේම වැරදි ආදර්ශයක්...(සමාවෙන්න ඕනෙ ඔබලාගේ ප්‍රශ්නය නොදැන මෙහෙම කියනවට)
ඉතිං ඔබ දෙදෙනා වගේම මෙතන එදා ඉඳලා හිටපු දැන් මෙතනට නොඑන හැමෝගෙන්ම ඉල්ලනව අපිත් එක්ක හැමදාටම ඉන්න කියල එකම පවුලක් විදියට...
(ලියාගෙන ගියාම දිග වැඩි උනා...සමා වෙන්න ඕනෙ ඒ ගැන)










ඔබගේ මෙහි පැමිනීම මා ඉතා අගේ කොට සලකමී. දිගටම අපිත් එක්ක ඉන්න..
නංගිට අපේ ජනතාවට ලොකු මෙහෙවරක් කරන්නට හැකි බව අත්දැකීමෙන් මං දන්නවා..
ඔබට ජය....

ඒත් මට වඩා ගොඩක් වටින යාළුවන් දෙදෙනෙක් සමුගෙන යෑම ලොකු දුකක්...ඔබට ඇතිවූයේ වැරදි වැටහීමක් පමණක් වීම අපේ ලොකු වාසනාවක්. ඔබ දිගටම අප සමඟ රැඳී සිටීම කොපමණ සතුටට කරුණක්ද?
Soooo![]()



දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන
dewamandeere - Rohana Siriwardane
මෙන්න "එවා" ඇවිත් මහගෙදරට... මහගෙදර පොඩිම පුතා වශයෙන් ඉතා ආදරයෙන් පිලිගන්නවා අක්කව...
Methana Inna Siyalu Denata (Aluth Or Parana) Kiyanna Kemathi
Dawasin Deken Ena Ayawa Loku Karagena Metha Watina Sewayak Karapu
Ape Samagikayanta Apahasa Karanna Epa Kiyala..
Ayala Dana Songs Walata Comment Ekak Wath Nethuwa Sindu Gannawa...
Namuth Aluth Member Kenek Sinduwak Dapu Gaman Ayata Loku Warnawai Rep Ekathuwai...
Mewa Penna Karanne Ara Kalayak Tisse Kisima Laba Proyojanayak Nethuwa Weda Karapu Ape Parana Ayata Wadinna Kiyala Balapu Gaman Ona Modayek ta Therenawa.
Mata Kiyanna Thiyenne Mecharai Kata Katah....
Mula Amathaka Wecha Minissu Wage Weda Karann epa..!
Thanks..........!

මම හිතන්නේ ඔයා ඔය කියන්න ඇත්තෙ මට.....
මම මෙතන සින්දුවක් දැම්මේ රෙප්ස් බලාගෙන නෙමේ.....
මා ලග තිබුන දේ බෙදාගන්න......
මම අද උදේ ඉදන් දාපු සින්දු 43ක් අරගෙන තියෙනවා.ඒත් .....
බොහොම ස්තුතියි ඔයාගෙ අදහස්වලට![]()
Methana Inna Siyalu Denata (Aluth Or Parana) Kiyanna Kemathi
Dawasin Deken Ena Ayawa Loku Karagena Metha Watina Sewayak Karapu
Ape Samagikayanta Apahasa Karanna Epa Kiyala..
Ayala Dana Songs Walata Comment Ekak Wath Nethuwa Sindu Gannawa...
Namuth Aluth Member Kenek Sinduwak Dapu Gaman Ayata Loku Warnawai Rep Ekathuwai...
Mewa Penna Karanne Ara Kalayak Tisse Kisima Laba Proyojanayak Nethuwa Weda Karapu Ape Parana Ayata Wadinna Kiyala Balapu Gaman Ona Modayek ta Therenawa.
Mata Kiyanna Thiyenne Mecharai Kata Katah....
Mula Amathaka Wecha Minissu Wage Weda Karann epa..!
Thanks..........!
mama godak dawasakata passe ada me thread eka patthe awe
mokakada malliyo me wela thiyanne
mama pages deka thunak baluwa ape kattiya samuganna hadanawa wage hagimak mata danune
api athare wada viwada athiwenna puluwan ath thread eka atharla yana tharamata
mata hitha ganna baha
Hemota Suba Ratriyak......
ආ පෑඩ්ස් අයියත් ඇවිත්.
මමත් ගිය දවස් දෙකේ හිටියෙ නෑ. ඒ අතරෙ පොඩි ප්‍රශ්නයක් වෙලාවගේ.