අනේ මංදා මචන් පූරුවේ කරපු පවක්ද මංදා.. කරවෙච්ච කොත්තුවක් හම්බු වුනේ.මං කෙල ගිල්ලා ඔයාල කන කොට...![]()

Ado ehenam umba api ekka koththu kanakotath kela gilinawa ethi neda? ha ha ha ha
mey deema thamai yaluwane matath oyalagen illanna thiyenne.. yanna epa..pls.. pls.. pls..nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?
ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?
මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !
වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.
ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
අපට හරිම දුකයි !
යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
මොකක්ද මෙතන සිදුවුණේ ? මේ හුය දාල යන්න තරමට. මම හිතන්නෙ මෙතන කාට හෝ වැරදීමක්.nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?
ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?
මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !
වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.
ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
අපට හරිම දුකයි !
යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
Pasugiya dina kihipaya tula sangwada, unusum wada vivada wagema mae thread ekae etaram huru nathi vachana huwamaru da dakinna labuna. Aewa minum dhandaka uparima ya lakunu kalak menma pamanak avamayatath pahalata vatuna kiya sithai.
Yahaluwane, api athare athi podu interest ekak mae Maha-gedara lassana spot ekak karanawa. Aeth mehi goda wadina aya athara vivida adahas nathiva novei – aea swabavikai neda. Mae kalaye parisaraye athi vivida matha, ruchi-aruchi, warna-ruchi (color bonds) aadiya nisa paraspara adahas thawa thawath vadi wenna eda atha.
Punchi aayachanayak,
Mae thread akae athi podu interest eka age karamu.
Anawashya vada vivada patthakata damu.
Mae mithra sheeli lassana thana aaraksha karagamu.
Miyuru geeyak sumihira rawdewaa!
PS: Maa varadi nam kiyanna
Clarence Wijewardena-Dileepa Podi puthu
http://www.mediafire.com/?tntthzmnhwj
uld by shmshm20
ආයුබෝවන් SL Old Hits!!!
ආයුබෝවන් SL Old Hits!
ආයුබෝවන් SL Old Hits!
හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින් මම දැක්කහම "ආයුබෝවන් SL OLD HITS" කියන ටික මට හිතුනෙ මේ ත්රෙඩ් එකට ආයු බොහෝ වේවා කියන හැඟීම විතරයි. මම දැනගෙන හිටියෙ නෑ අපේ හොඳ යාළුවො දෙන්නෙක් මේකට සමු දෙන්න හදනව කියල. ඒකයි මමත් ඒ ටික එහෙම්මම කිව්වෙ. (සමා වෙන්න ඕනෙ කලින් ඔවුන්ට සිදු වුනු හිත් රිදවීම් ගැන නොදැන සිටීම ගැන.මම වැඩිය ඔබලාත් එක්ක නොසිටීම ගැන හිතට දුකයි දැන්...nwnbs shammee ninenet9 මගේ සොයුරු සොයුරියන් තිදෙනාටමයි මම කියන්නේ ඔබගේ තීරණය නැවත සලකා බලන්න කියා.
අපි මෙතෙක් කාලයක් ලස්සන සහෝදර බැම්මකින් බැඳිලා හිටියේ ඇයි? ගීතයේ රස විඳ ගැනීමට නේද? අපට මෙවැනි ගීත රස විඳින්න හැකි වුනේ අපි ඉතා සංවේදී මනසක් ඇති, උසස් රසයක් ඇති මනුස්සකම අගයන කලාකාමී පිරිසක් නිසා නේද ? එවැනි මිනිසුන් හට සුළු දෙයටත් කෝපවීම හෝ පලි ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ නේද ? යම් අයකු අතින් වැරැද්දක් සිදුවී ඇති නම් ඊට සමාව දීමද, එකට එක කිරීමද උතුම් මිනිස්කම ?
ඔබ තිදෙනාම අපට ගීත ලබා දෙමින් කල සේවය කොයි තරම් වටිනවාද? ඊට අපි සදා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපට ආයුබෝවන් කියා යන්නට තරම් ඔබේ සිත් දරදඬු වුනේ ඇයි?
මම ඔබෙන් ආයාචනා කරනවා, අපව තනිකර යන්න එපා !
වැරදි සිදුවන්නේ මිනිසුන් අතින්ම තමයි. නමුත් ඊට සමාව දීම දේව ගතියක් බව ඔබ අසා තිබෙනවා නේද? ඉතින් සමාව දීලා ඔබගේ සිත් පිරිසිඳු කරගන්න.
ඔබ තිදෙනාම මේ ගීත සාගරයට පෑයූ සඳ වගේ එළිය ලබා දුන්නා. ඉතින් අපේ කලාමැදිරි එළියෙන් එම සාගරය ආලෝකමත් කරන්න බැහැ නේද ?
දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ
කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ
එළඹි වසන්තයෙ සුවඳ මැකීගෙන ඈතට පාවෙනවා
ගිරිකුළු සෙලවෙන තරමට දරුනුද චංචල ගතිය සිතේ??
අපට හරිම දුකයි !
යන්න නම් එපා ! අපව දමා යාම තහනම් !
)
අනික මට කාගෙන්වත් කිසිම හිත් රිදවීමක් වෙලා නෑ.එහෙම උනත් මම යන්නෙත් නෑ.මම මට කරන්න පුළුවන් සේවය කරගෙන ඉන්නව...පුළුවන් තරම් කාලයක්... ඒක එහෙම්මමයි මොන තත්වයක් යටතේ උනත්.

ආයුබෝවන් SL Old Hits!!!
හ්ම්ම්... මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ... මුලින්ම කියන්න ඕනෙ මගෙ අතින් උනේ අත් වැරදීමක් කියල. මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්... මම ඒ වෙලාවෙ හිටියෙ ලොකු සතුටකින්.මොකද මේකෙ අපේ යාළුවො එකිනෙකා හමුවෙලා තව තවත් මිත්රත්වය වැඩිකරගෙන ඉන්න එක දැක්ක...ඒ වගේම දිල් අක්කත් ගීත දීල තියෙනව දැක්ක. ඉතින් මම දැක්කහම "ආයුබෝවන් SL OLD HITS" කියන ටික මට හිතුනෙ මේ ත්රෙඩ් එකට ආයු බොහෝ වේවා කියන හැඟීම විතරයි. මම දැනගෙන හිටියෙ නෑ අපේ හොඳ යාළුවො දෙන්නෙක් මේකට සමු දෙන්න හදනව කියල. ඒකයි මමත් ඒ ටික එහෙම්මම කිව්වෙ. (සමා වෙන්න ඕනෙ කලින් ඔවුන්ට සිදු වුනු හිත් රිදවීම් ගැන නොදැන සිටීම ගැන.මම වැඩිය ඔබලාත් එක්ක නොසිටීම ගැන හිතට දුකයි දැන්...)
එහෙම ලේසියෙන් යන කෙනෙක් නම් නෙමෙයි මම...අනික මට කාගෙන්වත් කිසිම හිත් රිදවීමක් වෙලා නෑ.එහෙම උනත් මම යන්නෙත් නෑ.මම මට කරන්න පුළුවන් සේවය කරගෙන ඉන්නව...පුළුවන් තරම් කාලයක්... ඒක එහෙම්මමයි මොන තත්වයක් යටතේ උනත්.
නැවත වතාවක් සමාව ඉල්ලනව මගේ නොසැලකිලිමත්කමෙන් සිදුවුන වරද ගැන.
ඒ වගේම දැන් අපේ යාළුවො දෙන්න අපෙන් සමු ගන්න හදන එක ගැන ඒ දෙන්නටම නැවත වතාවක් හිතල බලන්න කියල මම ඉල්ලනව... අපි යන එකෙන් යම් වෙනසක් වෙනව කියල හිතනවනම් ඒක වැරදියි නේද... සිටිය යුතු අය සිටිය යුතුයි...යා යුතු අය යා යාතුයි. නැත්නම් ඔබලා කරන්නේ ලොකු අසාධාරණයක් වගේම වැරදි ආදර්ශයක්...(සමාවෙන්න ඕනෙ ඔබලාගේ ප්රශ්නය නොදැන මෙහෙම කියනවට)
ඉතිං ඔබ දෙදෙනා වගේම මෙතන එදා ඉඳලා හිටපු දැන් මෙතනට නොඑන හැමෝගෙන්ම ඉල්ලනව අපිත් එක්ක හැමදාටම ඉන්න කියල එකම පවුලක් විදියට...
(ලියාගෙන ගියාම දිග වැඩි උනා...සමා වෙන්න ඕනෙ ඒ ගැන)
නෑ අයිය. මම එතන කිව්වෙ ආයුබොහෝ වේවා කියන අර්ථයෙන් මිසක් සමු ගැනීමක් ගැන නෙමෙයි. යන කෙනෙක් නෙමෙයි අයිය මම.ඔබ තතු නොදැන ගත් තීරනය පමා වී හෝ වෙනස් කිරීම ගැන සතුටු වෙමි...කල යුත්තේ වෙන්වීම නොව ප්රශ්න මතින් එකට බැඳිමයි.
එයයි යමක දියුණුවේ අඩිතාලම....