අශෝක මිස්සක චින්තා
දිල් සහ අපෙ දුල් අක්කා
මෙකී නොකී හැම එකතු වෙලා
ලියමුද කවි රස කරලා
(කට්ටියම ලියන්න බලන්න...මට අද කවි එන්නෙ නෑ වගේ...)
අද හිතට හරි මදියි
කියන්නත් අකමැතියි
හෙට නම් එනවාමයි
යන්නෙ මා සමුගන්නයි
අශෝක මිස්සක චින්තා
දිල් සහ අපෙ දුල් අක්කා
මෙකී නොකී හැම එකතු වෙලා
ලියමුද කවි රස කරලා
(කට්ටියම ලියන්න බලන්න...මට අද කවි එන්නෙ නෑ වගේ...)
හ්ම්ම්... සුබ රාත්රියක්... මමත් යනව. ඇති වගේ හිටිය...
අද හිතට හරි මදියි
කියන්නත් අකමැතියි
හෙට නම් එනවාමයි
යන්නෙ මා සමුගන්නයි
අද හිතට හරි මදියි
කියන්නත් අකමැතියි
හෙට නම් එනවාමයි
යන්නෙ මා සමුගන්නයි
ඔබ සමුගෙන යන බව මට දැන් ඇසුණා
අද හිතට හරි මදියි
කියන්නත් අකමැතියි
හෙට නම් එනවාමයි
යන්නෙ මා සමුගන්නයි
නව යුගයකට මේ රට ගෙනියන්න කියා
කාටද ඔබේ කතිරය ගසනුයේ මෙදා
කරනා තකතීරු හොරකම් වැඩි හින්දා
මහරජ තුමා මටනම් දැන් එපා වෙලා
uddaya dinaa apa rata eka muthu karapu
maharaja thuma api kawuruth garu karapu
balu gettan nisa kawadath rata nasapu
ei rewatila oba oya tharamata mithuru..?
යුද්ධය ඉවර වී ඇත දැන් හිරු නැගලා..
නිදහස් ගීත රැවුදෙයි අද ඔහු හින්දා..
යුද්ධය දිනා දුන් ඔහු වෙයි අග රජිඳා..
ෆොන්සේඛා මැතිඳු වෙයි අපෙ දියසෙන් කුමරා..
uddaya dinaa dun bawa oba pawasanne
ehema unath kohomada rata gena yannee
watee sitina apaaya sahayaka roththee
puppet kenek wee etha ohu yama raju gee
මහින්දටත් දැන් යන මං නැතුවා..
රතු ඉර ගාව විමලුත් චූ කරගත්තා..
මර්වින්ටවත් බය නැති අපෙ ෆොන්සේඛා.
මහින්දටත් කෙළවන දින දුර නැතුවා..
යුද්ධය පෙන්නලා අප රැවටිය හැකි ද?
කීයක් සල්ලි ඔහු හංගා ගෙන ඇති ද?
ජනපති වෙන්න කන දේපල කාගේද?
මහින්ද යන නමට ඔහු කැළලක් නොවෙද?
අපි ඉන්නේ නොමැත හනමිටි කර ගසාගෙන..rata kala noheka oba hithana ikmanata
apa sema rewatilaa etha pal boru walata
edaa nositiyaa nam apa maha raaaja
nehe oba ekek wath ada meee polowa matha




Tags කවියෙන් කවි, නිදි නැති කවි, මඩ කවි -කස්සා, මඩ් මඩ and more මඩ, රෑ කවි- දිල්, :වලි කවි:, i love you - මිස්සක, joli kavi, twisted in loveමම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.
ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
නේද ??
මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.
ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
නේද ??

අපි ඉන්නේ නොමැත හනමිටි කර ගසාගෙන..
රට යන පැත්ත අපි හොඳ හැටි දන්නෙමු යසට..
තොපි වගෙ හරක් රොත්තක් ඉන්නා කලට..
හොරෙකුට රටම රවටන එක කජ්ජක්ද?![]()








Tags කවියෙන් කවි, නිදි නැති කවි, මඩ කවි -කස්සා, මඩ් මඩ and more මඩ, රෑ කවි- දිල්, :වලි කවි:, i love you - මිස්සක, joli kavi, twisted in love
ElaKiri.com Message Cancel Changes![]()
methana mada kawi puluwan lokkaa.. awulak nee .. wedee newettuwa..ඔව් ඉතින්.... ??
මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.
ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
නේද ??

methana mada kawi puluwan lokkaa.. awulak nee .. wedee newettuwa..