~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අශෝක මිස්සක චින්තා
දිල් සහ අපෙ දුල් අක්කා
මෙකී නොකී හැම එකතු වෙලා
ලියමුද කවි රස කරලා
:D

(කට්ටියම ලියන්න බලන්න...මට අද කවි එන්නෙ නෑ වගේ...:eek:)


අද හිතට හරි මදියි
කියන්නත් අකමැතියි
හෙට නම් එනවාමයි
යන්නෙ මා සමුගන්නයි
 

nwnbs

Member
රාත්‍රිය නිහඬයි සීතයි
ගෙම්බෙක්වත් නෑ බක බක ගාන්න
කවි මඩුවත් නිහඬයි
බකමූණෙක්වත් නෑ හූම්ම් හූම්ම් කියන්න
 

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48

    අද හිතට හරි මදියි
    කියන්නත් අකමැතියි
    හෙට නම් එනවාමයි
    යන්නෙ මා සමුගන්නයි

    aawaa dethun dawasak
    liyannata obata kawiyak
    nehe lebuneee warak
    pathami obata subha raathriyak
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0

    අද හිතට හරි මදියි
    කියන්නත් අකමැතියි:love:
    හෙට නම් එනවාමයි
    යන්නෙ මා සමුගන්නයි
    ඔබ සමුගෙන යන බව මට දැන් ඇසුණා
    යන්නට එපා නෙතයට කඳුලැලි සැලුණා
    ඉන්නද කෙලෙස මා හෙට වෙනතුරු ඉවසා
    උදෙන්ම එන්න මම ඉන්නම් මෙතන බලා
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    නව යුගයකට මේ රට ගෙනියන්න කියා
    කාටද ඔබේ කතිරය ගසනුයේ මෙදා
    කරනා තකතීරු හොරකම් වැඩි හින්දා
    මහරජ තුමා මටනම් දැන් එපා වෙලා
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    නව යුගයකට මේ රට ගෙනියන්න කියා
    කාටද ඔබේ කතිරය ගසනුයේ මෙදා
    කරනා තකතීරු හොරකම් වැඩි හින්දා
    මහරජ තුමා මටනම් දැන් එපා වෙලා

    uddaya dinaa apa rata eka muthu karapu
    maharaja thuma api kawuruth garu karapu
    balu gettan nisa kawadath rata nasapu
    ei rewatila oba oya tharamata mithuru..?
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    uddaya dinaa apa rata eka muthu karapu
    maharaja thuma api kawuruth garu karapu
    balu gettan nisa kawadath rata nasapu
    ei rewatila oba oya tharamata mithuru..?

    යුද්ධය ඉවර වී ඇත දැන් හිරු නැගලා..
    නිදහස් ගීත රැවුදෙයි අද ඔහු හින්දා..
    යුද්ධය දිනා දුන් ඔහු වෙයි අග රජිඳා..
    ෆොන්සේඛා මැතිඳු වෙයි අපෙ දියසෙන් කුමරා..
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    යුද්ධය ඉවර වී ඇත දැන් හිරු නැගලා..
    නිදහස් ගීත රැවුදෙයි අද ඔහු හින්දා..
    යුද්ධය දිනා දුන් ඔහු වෙයි අග රජිඳා..
    ෆොන්සේඛා මැතිඳු වෙයි අපෙ දියසෙන් කුමරා..

    uddaya dinaa dun bawa oba pawasanne
    ehema unath kohomada rata gena yannee
    watee sitina apaaya sahayaka roththee
    puppet kenek wee etha ohu yama raju gee
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    uddaya dinaa dun bawa oba pawasanne
    ehema unath kohomada rata gena yannee
    watee sitina apaaya sahayaka roththee
    puppet kenek wee etha ohu yama raju gee

    මහින්දටත් දැන් යන මං නැතුවා..
    රතු ඉර ගාව විමලුත් චූ කරගත්තා..
    මර්වින්ටවත් බය නැති අපෙ ෆොන්සේඛා.
    මහින්දටත් කෙළවන දින දුර නැතුවා..


    යුද්ධය පෙන්නලා අප රැවටිය හැකි ද?
    කීයක් සල්ලි ඔහු හංගා ගෙන ඇති ද?
    ජනපති වෙන්න කන දේපල කාගේද?
    මහින්ද යන නමට ඔහු කැළලක් නොවෙද?
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    මහින්දටත් දැන් යන මං නැතුවා..
    රතු ඉර ගාව විමලුත් චූ කරගත්තා..
    මර්වින්ටවත් බය නැති අපෙ ෆොන්සේඛා.
    මහින්දටත් කෙළවන දින දුර නැතුවා..


    යුද්ධය පෙන්නලා අප රැවටිය හැකි ද?
    කීයක් සල්ලි ඔහු හංගා ගෙන ඇති ද?
    ජනපති වෙන්න කන දේපල කාගේද?
    මහින්ද යන නමට ඔහු කැළලක් නොවෙද?

    rata kala noheka oba hithana ikmanata
    apa sema rewatilaa etha pal boru walata
    edaa nositiyaa nam apa maha raaaja
    nehe oba ekek wath ada meee polowa matha
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    rata kala noheka oba hithana ikmanata
    apa sema rewatilaa etha pal boru walata
    edaa nositiyaa nam apa maha raaaja
    nehe oba ekek wath ada meee polowa matha
    අපි ඉන්නේ නොමැත හනමිටි කර ගසාගෙන..
    රට යන පැත්ත අපි හොඳ හැටි දන්නෙමු යසට..
    තොපි වගෙ හරක් රොත්තක් ඉන්නා කලට..
    හොරෙකුට රටම රවටන එක කජ්ජක්ද?
    :P:P:P:P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
    මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.

    ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
    නේද ??
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
    මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.

    ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
    නේද ??
    Tags කවියෙන් කවි, නිදි නැති කවි, මඩ කවි -කස්සා, මඩ් මඩ and more මඩ, රෑ කවි- දිල්, :වලි කවි:, i love you - මිස්සක, joli kavi, twisted in love :p
    11x11progress.gif
    ElaKiri.com Message Cancel Changes
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
    මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.

    ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
    නේද ??

    :love:
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    අපි ඉන්නේ නොමැත හනමිටි කර ගසාගෙන..
    රට යන පැත්ත අපි හොඳ හැටි දන්නෙමු යසට..
    තොපි වගෙ හරක් රොත්තක් ඉන්නා කලට..
    හොරෙකුට රටම රවටන එක කජ්ජක්ද?
    :P:P:P:P

    palak nometha apa gee mee boru waada :no::no:
    chandaya etha ena wisi haya wenidaata :growl::growl:
    aluth ratak samagin nawa hiru ekka :):):)
    hamu wemu machan umba mama EK ekka... :lol:

    P:S :
    dinuwoth MR langa langa ena chanden
    aawoth balaagamu EK eka petten..
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    මම ඔය දෙන්නාගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා ඔය වැඩේ නවත්තන්න කියලා.
    මේ thread එක විතරයි බේරිලා තිබ්බේ.

    ඔයාලට ඔය වැඩේ කරන්න ඕන තරම් threads මේක ඇතුලේ තියෙනවනේ.
    නේද ??

    ඔබ කියනා නිසා මම යමි අද යන්න..
    බය නැත යකෙකු හට වත් මේ කවි මල්ල..
    මෙම්බර් කෙනෙකු හින්දා ඉන්නා මට වැඩි උඩක..
    යන්නෙමි අකුළගෙන මම මගෙ කවි පැදුර..
    :lol:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    methana mada kawi puluwan lokkaa.. awulak nee .. wedee newettuwa..

    මෙතන මඩ කවි පුලුවන්...හැබැයි දේශපාලන මඩ නෙවෙයි...මේ thread එකේ ඒ සෙල්ලමි බෑ...
    Chintha4u කියන්නේ මේ thread එකේ හොද member කෙනෙක් සහෝදරයා...

    මෙතන්ට කවුරැත් දේශපාලනය ගේන්නත් එපා ඒවට reply ලියන්නත් එපා....