~ Kaviyen Kaviya ~.........Kamathida???

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    මෙතන මඩ කවි පුලුවන්...හැබැයි දේශපාලන මඩ නෙවෙයි...මේ thread එකේ ඒ සෙල්ලමි බෑ...
    Chintha4u කියන්නේ මේ thread එකේ හොද member කෙනෙක් සහෝදරයා...

    මෙතන්ට කවුරැත් දේශපාලනය ගේන්නත් එපා ඒවට reply ලියන්නත් එපා....
    http://www.elakiri.com/forum/showthread.php?t=377158
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    පට්ටයි මචං උඹනම් දෙයියෙක්ම තමා..
    ඇතිදේ ඇත්තටම දැකුමට පුරුදු වෙලා..
    දුන් ඒ උතුම් ආදර්ශෙට ඔළුව නමා..
    බැති සිත පුදමි උඹනම් එළකිරිම තමා
    ..:lol:

    sarath wageda mahindaya alima horaa
    yudde udin sudde yatin elata kalaa
    weerawansha "P" kollawa perata damaa
    pawula perata rata ballata yanna giyaa


    මේ කාලකන්නි පුත්තලමි බූරැවොන්ට තේරෙන්නේ නැද්ද දෙයක් කිවිවහම...? බත් කන හරක්....
    :frown::frown::frown::frown::growl::growl::growl::growl:
     
    යකුනේ තොපිට කිවුවම තේරෙන්නැද්ද
    ඔලුගෙඩි ඇතුලෙ මොලගෙඩි කලදක් නැද්ද
    පොලිටික් ජරාවට තව වෙන ඔය ත්රෙඩ් නැද්ද
    මෙකත් කන්නේපා උඹලට දුක නැද්ද
     
    යකුනේ තොපිට කිවුවම තේරෙන්නැද්ද
    ඔලුගෙඩි ඇතුලෙ මොලගෙඩි කලදක් නැද්ද
    පොලිටික් ජරාවට තව වෙන ඔය ත්රෙඩ් නැද්ද
    මෙකත් කන්නේපා උඹලට දුක නැද්ද

    umbe kavi asaa mata full aathal kollaa
    dawasaka set wemuko kavi keemata dennaa
    singhala unicode ma hata nathi handaa
    mage wachana umbala therenawada manda
    a
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    umbe kavi asaa mata full aathal kollaa
    dawasaka set wemuko kavi keemata dennaa
    singhala unicode ma hata nathi handaa
    mage wachana umbala therenawada manda
    a

    පොලිටික්ස් ලියන්නෑ මගෙ ඇස් දෙක පල්ලා..
    වෙන කවියක් ලියන්නට අවසර දීපල්ලා..
     
    umbe kavi asaa mata full aathal kollaa
    dawasaka set wemuko kavi keemata dennaa
    singhala unicode ma hata nathi handaa
    mage wachana umbala therenawada manda
    a

    ආවොත් හොද හිතින් උඹ මේ ත්රෙඩ් එකට
    Welcome කියම් කිසි අවුලක් නැනේ මට
    පොලිටික්ස් නැතුව ආවොත් කවි තරගෙකට
    දෙන්නම් ඇටිහැලෙන්නට කවි හොද රසට
     
    ආවොත් හොද හිතින් උඹ මේ ත්රෙඩ් එකට
    Welcome කියම් කිසි අවුලක් නැනේ මට
    පොලිටික්ස් නැතුව ආවොත් කවි තරගෙකට
    දෙන්නම් ඇටිහැලෙන්නට කවි හොද රසට

    ona topic mama kisi dina nowei baya
    tharageta kiyamu kavi hadala mulu reyama
    gajaman nona ape aachchige nangi bawa
    mama hithanne umba e gena nodani thaama
     
    ona topic mama kisi dina nowei baya
    tharageta kiyamu kavi hadala mulu reyama
    gajaman nona ape aachchige nangi bawa
    mama hithanne umba e gena nodani thaama

    දස්කොන් සීය අපෙ මුත්තගෙ ලොකු කොලුවා
    ගජමන් අච්චිට ඉද හිට ඇහැ එලුවා
    හෙමිහිට රහසෙ මේ දෙන්නා පෙම් කෙලුවා
    මට නිදිමතයි හෙට සෙට් වෙමු ultimate විරැවා
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    ona topic mama kisi dina nowei baya
    tharageta kiyamu kavi hadala mulu reyama
    gajaman nona ape aachchige nangi bawa
    mama hithanne umba e gena nodani thaama


    දුරළා තරහ අපෙ සිත් තුළ රැඳී ඇතී..
    ගලපා ලියමු ආතල් කවි පේළී..
    ආවට ෆේක් ID එකකින් ලොග් වී..
    සමා වුව මැණවි මට ඔය අයියන්ඩී
     

    දුරළා තරහ අපෙ සිත් තුළ රැඳී ඇතී..
    ගලපා ලියමු ආතල් කවි පේළී..
    ආවට ෆේක් ID එකකින් ලොග් වී..
    සමා වුව මැණවි මට ඔය අයියන්ඩී


    sudu kodi wanaagena ena umbala wage unta
    pahara nodemi me elakiri thula mama onna
    kaviyen kaviya dan arabamu api onna
    wife nagittoth ma hata hemoma sorry wenna
     
    දස්කොන් සීය අපෙ මුත්තගෙ ලොකු කොලුවා
    ගජමන් අච්චිට ඉද හිට ඇහැ එලුවා
    හෙමිහිට රහසෙ මේ දෙන්නා පෙම් කෙලුවා
    මට නිදිමතයි හෙට සෙට් වෙමු ultimate විරැවා


    aiyo umba yanawada?:(:(:(:(:(:(
     

    දුරළා තරහ අපෙ සිත් තුළ රැඳී ඇතී..
    ගලපා ලියමු ආතල් කවි පේළී..
    ආවට ෆේක් ID එකකින් ලොග් වී..
    සමා වුව මැණවි මට ඔය අයියන්ඩී

    ඇයි බන් උඹල මේ විදියට හැසිරෙන්නේ
    පොලිටික්ස් නිසා කටිටිය විරසක වෙන්නේ
    මෙවා නිසා එලකිරි චාටර් වෙන්නේ
    කවුරු win කලත් අපිමයි පරදින්නේ
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    sudu kodi wanaagena ena umbala wage unta
    pahara nodemi me elakiri thula mama onna
    kaviyen kaviya dan arabamu api onna
    wife nagittoth ma hata hemoma sorry wenna
    අයියෝ මචං උඹ කසාද බැඳලාද..
    මට හරි දුකයි උඹ ගැන මුලු බොක්කෙන්ම..
    තෝ මේ උගුලෙ පැටලුවේ කවුරුන්ද..
    කියපන් කඩමි මම ඕකගෙ බොටුව..
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0


    මගෙ වාසේ ඉපදුනු රට කැන්ගරුවා
    දැන් ටිකකට කලින් මම ගෙදරට අවා
    හවසට UNI තිබේ මට යන්නට වෙනවා
    ඒ හේතුවෙන් මම උඹලට සමු දෙනවා
    එළ එල මචන් කිසි අමනාපේ නැතුවා..
    ගිහින් වරෙන් මං උඹ හට සුභ පැතුවා..
    දෙවි පිහිටයි බුදු සරනයි කියලා..
    ගිහින් වරෙන් බොක්කෙන් මං ජය පැතුවා..