කැමති තරමක් අරන් පනින්න,විනිමය රෙගුලාසි ලිහිල් කලේ ලංකාවෙ සල්ලිත් පුස් කන හින්දා වෙන්නැතිle awrudu ganak thiya ganna ba ban wadi le tika wikunana eka hodai wisikkaranawata wada.

මහත්තයෝ... අපට දේශපාලන උණක් හැදිලා නෑ.අපේ කැමති කෙනා කොහොමහරි දිනන්න ඕන කියලා.balamukooo 27n passee... ethakan fairy tails kiya kiya inna...
මම හොඳ පිරිසිදු සිංහල කෙල්ලක්.රණවිරුවන් වෙනුවෙන් ලක්‍ෂ 5කට වඩා පරිත්‍යාග කල මේ රටේ මහ පොළොව-දහදිය හඳුනන මැරැවත් පස්සට හැරී නොයන කනෙක්.

රෙප් අඩුකරලා මාව නවත්වන්න හදන මෝඩ කොල්ලනේ....! නුඹලා මහ එකා වගේම ජෝකර්ලා රැළක් පමණයි.

හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
වියදම ලක්‍ෂ 191 යි
ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක් තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක් තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.
ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි. එහිදී තවදුටත් අදහස් දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (
අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක් නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක් නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.
පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක් දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක් වෙන් කරගත් මුදල දවස් ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්‍ෂ 191 ක් වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක් ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක් ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක් ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක් ඉන්නවා. ලෝස් නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක් මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක් යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක් ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක් වෙනවා. මේ නෙවෙයිද අපරාධ.
දිවයිනට නඩු දාන්න මේවා බොරු නම්මා හමුදාවෙන් ඉවත් කළ හය දෙනෙක්
ආරක්‍ෂක ලේකම්ගේ "සය මහා යෝධයෝ" වෙලා
ජෙනරාල් සරත් ෆොන්සේකා දෙල්ගොඩ, කැස්‌බෑව සහ බණ්‌ඩාරගම දී කියයි
මහින්ද අවුරුදු 40 කින් ඇති කර ගත් ජනතා
විශ්වාසය මා දින 40 කින් ඇති කර ගත්තා
අවුරුදු දෙකකට කලින් මහින්ද ගෙදර යවන්න
පුළුවන් වෙන එක ගැන සතුටුයි
අනුර කුමාර දිසානායක
කකුල් 391 ක් ඇති පවුල් සමාගමේ
හැකරැල්ලාගෙන් 26දා ශ්‍රීලනිපයත් මුදාගන්නවා
විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ

oya ochchara boladai da?
mewage thiyana hema ekatama nadu dada enne kawuda?
ehenan ethin elakiri eke witharak depaththenma gahana mada walata nadu kiyak nam danna oneda?owa deshapalana katha witharai![]()
හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
වියදම ලක්‍ෂ 191 යි
ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක් තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක් තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.
ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි. එහිදී තවදුටත් අදහස් දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (
අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක් නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක් නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.
පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක් දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක් වෙන් කරගත් මුදල දවස් ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්‍ෂ 191 ක් වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක් ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක් ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක් ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක් ඉන්නවා. ලෝස් නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක් මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක් යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක් ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක් වෙනවා. මේ නෙවෙයිද අපරාධ.

නොදකින් මහ රජා 
මේක දැක්කට පස්සෙ මමත් මගෙ රෙප් පොයින්ට්ස් බැලුවම තමයි දැක්කෙ රෙප්. පවර් එකක් නැති චූ කොල්ලෙක්(කොල්ලෙක් කිව්වට මං හිතන්නෙ ඌ දෙකටම නැති එකෙක්..) මටත් - රෙප්. එකක් දීපු බව..![]()
මෙන්න මෙහෙම රිප්ලයි එකකුත් දාලා තියෙන්නෙ...
" ඔයා පෙට්ටිය කඩාගත් දාටත් මේවගේ ත්‍රේඩ් එක "
ඕඕඕඕඕඕ... කොල්ලන්ගෙත් ඒවා කැඩෙනවද....
අනේ ගොන් හරකෝ රෙප්. පවර් එක ගැනවත් දන්නෙ නැති උඹ වගේ ගොන්නු තමයි මේ පාර බත් පැකට් එකක් ඉල්ලගෙන මහින්ද ට ඡන්දෙ දෙන්නෙ..![]()
ප.ලි. : අනේ උඹේ නමවත් දාලා තිබුණ නම් +රෙප්. එකක් දීලා උබට රෙප්. පවර් එක හදලා දෙන්න තිබුනා..![]()
මුන්ට කොන්ද පන නෑ......
ඉතින් දානවා රෙප්-.........
මේ වගේ නපුන්සකයින්ට කියන්න තියෙන්නේ, තොපි වගේ දෙපැත්තටම නැති ඩයල් ඉපදෙන්නේ, සීතලට ගහලා කරුමෙට ඉපදුනාමයි.......!! 

නිතර රෙප් කොහොමද කියලා බලපන් මචෝ.....මුන්ට කොන්ද පන නෑ......
ඉතින් දානවා රෙප්-.........
මේ වගේ නපුන්සකයින්ට කියන්න තියෙන්නේ, තොපි වගේ දෙපැත්තටම නැති ඩයල් ඉපදෙන්නේ, සීතලට ගහලා කරුමෙට ඉපදුනාමයි.......!!
මෙන්න මට දාලා තිබ්බ රෙප්- එකක් comment එකත් එක්කම .......![]()
Tharunnayata Hetak 01-13-2010 11:23 AM umbanam paahara wesige puthek.. henama gahapan thota.. shaapa wewa
http://www.elakiri.com/forum/showpost.php?p=6368487&postcount=7
කැමති තරමක් අරන් පනින්න,විනිමය රෙගුලාසි ලිහිල් කලේ ලංකාවෙ සල්ලිත් පුස් කන හින්දා වෙන්නැති![]()

39 point(s) totalLatest Reputation Received Thread Date Comment
meke theruma dannawada? 01-12-2010 06:47 PM mask help
Guybrush Threepwood වගේ... 01-12-2010 08:15 AM![]()
UNP,JVP hawla rata kana... 01-11-2010 10:46 PM P***A H***A SF TA KADE YANNA EPA K**A
UNP,JVP hawla rata kana... 01-11-2010 10:11 PM![]()
Anemanda Bad rep+ 01-11-2010 10:10 PM ehenam ida thotath![]()
අපේ තුට්ටුවටත් රජපක්ෂලා කෙළවයි.. January 5, 2010ඔය කතාව ඇත්තද ??
මම මඩක් කියලායි හිතුවෙ![]()
ඔය කතාව ඇත්තද ??
මම මඩක් කියලායි හිතුවෙ![]()
Central Bank govenor says looking to relax foriegn exchange controls in 2010 to allow buying of foreign company shares, open bank accounts ~ JNW News.