මම වැටෙන් පැන්නා

balamukooo 27n passee... ethakan fairy tails kiya kiya inna...
මහත්තයෝ... අපට දේශපාලන උණක් හැදිලා නෑ.අපේ කැමති කෙනා කොහොමහරි දිනන්න ඕන කියලා.
අපි දකින සත්‍ය ලෝකයට කියන්න උත්සාහ කරනවා.දිනුවත්,පැරදුනත් ඒක මේ රටේ ජනමතය.

30wtc21.jpg
 
Jan 24, 2009
3,532
130
0
මම හොඳ පිරිසිදු සිංහල කෙල්ලක්.රණවිරුවන් වෙනුවෙන් ලක්‍ෂ 5කට වඩා පරිත්‍යාග කල මේ රටේ මහ පොළොව-දහදිය හඳුනන මැරැවත් පස්සට හැරී නොයන කනෙක්.

අයියෝ මම මේක ඇහුවේ ඇල්කේ ඩූඩ් අක්කිගෙන්:baffled::baffled::baffled:
 
shenat

Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    රෙප් අඩුකරලා මාව නවත්වන්න හදන මෝඩ කොල්ලනේ....! නුඹලා මහ එකා වගේම ජෝකර්ලා රැළක් පමණයි.

    මේක දැක්කට පස්සෙ මමත් මගෙ රෙප් පොයින්ට්ස් බැලුවම තමයි දැක්කෙ රෙප්. පවර් එකක් නැති චූ කොල්ලෙක්(කොල්ලෙක් කිව්වට මං හිතන්නෙ ඌ දෙකටම නැති එකෙක්..) මටත් - රෙප්. එකක් දීපු බව..
    00020146.gif

    මෙන්න මෙහෙම රිප්ලයි එකකුත් දාලා තියෙන්නෙ...
    " ඔයා පෙට්ටිය කඩාගත් දාටත් මේවගේ ත්‍රේඩ් එක "

    ඕඕඕඕඕඕ... කොල්ලන්ගෙත් ඒවා කැඩෙනවද.... :eek::eek::eek::shocked:

    අනේ ගොන් හරකෝ රෙප්. පවර් එක ගැනවත් දන්නෙ නැති උඹ වගේ ගොන්නු තමයි මේ පාර බත් පැකට් එකක් ඉල්ලගෙන මහින්ද ට ඡන්දෙ දෙන්නෙ..
    00020468.gif

    ප.ලි. : අනේ උඹේ නමවත් දාලා තිබුණ නම් +රෙප්. එකක් දීලා උබට රෙප්. පවර් එක හදලා දෙන්න තිබුනා..
    0002041D.gif
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,220
    113
    Sri Lanka
    හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!:P
    පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
    වියදම ලක්‍ෂ 191 යි

    ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි

    ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක්‌ තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක්‌ තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක්‌ ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්‌. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.

    ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස්‌ ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක්‌ අමතමිනි. එහිදී තවදුටත් අදහස්‌ දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (

    අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක්‌ නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක්‌ නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක්‌ තියෙනවා. ප්‍රශ්න ගොඩක්‌ තියෙනවා. එකක්‌ ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.

    පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක්‌ දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක්‌ වෙන් කරගත් මුදල දවස්‌ ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්‍ෂ 191 ක්‌ වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට්‌ ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක්‌ ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක්‌ ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක්‌ ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක්‌ ඉන්නවා. ලෝස්‌ නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක්‌ මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක්‌ යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක්‌ ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක්‌ වෙනවා. මේ නෙවෙයිද අපරාධ.

    දිවයිනට නඩු දාන්න මේවා බොරු නම්
    මා හමුදාවෙන් ඉවත් කළ හය දෙනෙක්‌
    ආරක්‍ෂක ලේකම්ගේ "සය මහා යෝධයෝ" වෙලා
    ජෙනරාල් සරත් ෆොන්සේකා දෙල්ගොඩ, කැස්‌බෑව සහ බණ්‌ඩාරගම දී කියයි

    මහින්ද අවුරුදු 40 කින් ඇති කර ගත් ජනතා
    විශ්වාසය මා දින 40 කින් ඇති කර ගත්තා

    අවුරුදු දෙකකට කලින් මහින්ද ගෙදර යවන්න
    පුළුවන් වෙන එක ගැන සතුටුයි

    අනුර කුමාර දිසානායක

    කකුල් 391 ක්‌ ඇති පවුල් සමාගමේ
    හැකරැල්ලාගෙන් 26දා ශ්‍රීලනිපයත් මුදාගන්නවා

    විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ

    oya ochchara boladai da?
    mewage thiyana hema ekatama nadu dada enne kawuda?
    ehenan ethin elakiri eke witharak depaththenma gahana mada walata nadu kiyak nam danna oneda?owa deshapalana katha witharai:lol:
     
    මේ ජනාධිපතිවරයාම නැවත පත් වුවහොත් ඔහුට දිව්රුම් දෙන්නට වන්නේ ‘පළමු වාරයේ මම ව්‍යවස්ථාව උල්ලංඝනය කළෙමි. මෙවරද එසේම කරමි’ කියායි - හිටපු අගවිනිසුරු

    ණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට අග විනිසුරුවරයා ඉදිරියේ දිව්රුම් දී වැඩ බාරගත් වර්තමාන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා ස්වාධීන කොමිෂන් සභා බලාත්මක නොකිරීමෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යයි

    හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පසුගිය දා පැවති (සිහිනයේ අභියෝගය) බ්ලොග් අඩවිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් කියා සිටියේය.මෙරට විධායක ජනාධිපතිවරයාද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව ක්‍රියාකරන බවට දිව්රුම් දිය යුතුය. එහෙත් දැන් සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරයා විසින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කිරීමය. මෙම ජනාධිපතිවරයාම නැවත පත් වුවහොත් බරපතල ප්‍රශ්නයක් පැන නගී. මන්දයත් ඔහුට දිව්රුම් දෙන්නට සිදුවන්නේ ‘පළමු වාරයේ මම ව්‍යවස්ථාව උල්ලංඝනය කළෙමි. මෙවරද එසේම කරමි’ යනුවෙනි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!:P
    පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
    වියදම ලක්‍ෂ 191 යි

    ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි

    ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක්‌ තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක්‌ තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක්‌ ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්‌. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.

    ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස්‌ ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක්‌ අමතමිනි. එහිදී තවදුටත් අදහස්‌ දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (

    අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක්‌ නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක්‌ නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක්‌ තියෙනවා. ප්‍රශ්න ගොඩක්‌ තියෙනවා. එකක්‌ ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.

    පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක්‌ දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක්‌ වෙන් කරගත් මුදල දවස්‌ ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්‍ෂ 191 ක්‌ වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට්‌ ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක්‌ ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක්‌ ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක්‌ ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක්‌ ඉන්නවා. ලෝස්‌ නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක්‌ මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක්‌ යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක්‌ ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක්‌ වෙනවා. මේ නෙවෙයිද අපරාධ.

    :growl::growl: නොදකින් මහ රජා :growl::growl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,220
    113
    Sri Lanka
    mata anthimata kiyanna thiyenne mechcharai
    chande oyata kemathi kenekta dena eka oyage aithiwasikamak
    eth ethin mehema thread dala passe passe thoga pitin kade yana eka (pamporiyada athuluwa) nam harima අප්පිරියා සහගතයි
    i mean SF or MR one paththakata
    normal_Retard_Win.jpg

    all da best on your future
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මේක දැක්කට පස්සෙ මමත් මගෙ රෙප් පොයින්ට්ස් බැලුවම තමයි දැක්කෙ රෙප්. පවර් එකක් නැති චූ කොල්ලෙක්(කොල්ලෙක් කිව්වට මං හිතන්නෙ ඌ දෙකටම නැති එකෙක්..) මටත් - රෙප්. එකක් දීපු බව..
    00020146.gif

    මෙන්න මෙහෙම රිප්ලයි එකකුත් දාලා තියෙන්නෙ...
    " ඔයා පෙට්ටිය කඩාගත් දාටත් මේවගේ ත්‍රේඩ් එක "

    ඕඕඕඕඕඕ... කොල්ලන්ගෙත් ඒවා කැඩෙනවද.... :eek::eek::eek::shocked:

    අනේ ගොන් හරකෝ රෙප්. පවර් එක ගැනවත් දන්නෙ නැති උඹ වගේ ගොන්නු තමයි මේ පාර බත් පැකට් එකක් ඉල්ලගෙන මහින්ද ට ඡන්දෙ දෙන්නෙ..
    00020468.gif

    ප.ලි. : අනේ උඹේ නමවත් දාලා තිබුණ නම් +රෙප්. එකක් දීලා උබට රෙප්. පවර් එක හදලා දෙන්න තිබුනා..
    0002041D.gif

    නිතර රෙප් කොහොමද කියලා බලපන් මචෝ..... :yes: මුන්ට කොන්ද පන නෑ......:no::no: ඉතින් දානවා රෙප්-.........:growl: මේ වගේ නපුන්සකයින්ට කියන්න තියෙන්නේ, තොපි වගේ දෙපැත්තටම නැති ඩයල් ඉපදෙන්නේ, සීතලට ගහලා කරුමෙට ඉපදුනාමයි.......!! :rofl::P:lol:

    මෙන්න මට දාලා තිබ්බ රෙප්- එකක් comment එකත් එක්කම ....... :angry:

    Tharunnayata Hetak 01-13-2010 11:23 AM umbanam paahara wesige puthek.. henama gahapan thota.. shaapa wewa

    http://www.elakiri.com/forum/showpost.php?p=6368487&postcount=7
     
    • Like
    Reactions: shenat

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    නිතර රෙප් කොහොමද කියලා බලපන් මචෝ..... :yes: මුන්ට කොන්ද පන නෑ......:no::no: ඉතින් දානවා රෙප්-.........:growl: මේ වගේ නපුන්සකයින්ට කියන්න තියෙන්නේ, තොපි වගේ දෙපැත්තටම නැති ඩයල් ඉපදෙන්නේ, සීතලට ගහලා කරුමෙට ඉපදුනාමයි.......!! :rofl::P:lol:

    මෙන්න මට දාලා තිබ්බ රෙප්- එකක් comment එකත් එක්කම ....... :angry:

    Tharunnayata Hetak 01-13-2010 11:23 AM umbanam paahara wesige puthek.. henama gahapan thota.. shaapa wewa

    http://www.elakiri.com/forum/showpost.php?p=6368487&postcount=7

    kohomada rep blannee?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,768
    113
    හෝම් ස්වීට් හෝම්
    කැමති තරමක් අරන් පනින්න,විනිමය රෙගුලාසි ලිහිල් කලේ ලංකාවෙ සල්ලිත් පුස් කන හින්දා වෙන්නැති:P

    ඔය කතාව ඇත්තද ??
    මම මඩක් කියලායි හිතුවෙ :shocked:
     
    ඔය කතාව ඇත්තද ??
    මම මඩක් කියලායි හිතුවෙ :shocked:
    අපේ තුට්ටුවටත් රජපක්ෂලා කෙළවයි.. January 5, 2010

    විනිමය රෙගුලාසි මහ බැංකුව මගින් හදිස්සියේ ලිහිල් කර ඇත. ඒ අපට ආදරයට නොවේ. රටේ දුප්පත් මිනිහාගේ දහඩිය මහන්සියෙන් උපයා ගත් තුට්ටු දෙක පිට රට යැවීමටය.මහින්දට දැන් නින්ද යන්නේ නැත..ඔහු සිහිනෙන් දකින්නේ මෙවර ජනාධිපතිවරණයෙන් පසුව ඔහු කළ සියලු හොරකම් අණාවරණය වී තමාට රටට මුහුණ දීමට බැරි වන අවස්ථාව ගැනය.තමා රට වැසියාට කොකා පෙන්වා ගොඩ ගසා ගත් ධනය, කොටින්ගෙන් සොරකම් කරගත් රත්තරන් වලට යන කල දසාව ගැන සිතන විට ඔහුගේ මනස යකාගේ කම්මල බවට පත්වීම නොවැළැක්විය හැකි බව සාමාන්‍ය බුද්ධියක් අති මිනිසෙකුට වුවද මනාව හඳුනාගත හැක. රාජපක්ෂලාට රට වැදගත් නැත. ඔවුන් වටා එක් වී සිටින්නෝද පෙර සසර පටන්ම ඔවුන් සමග අත්වැල් බැඳ පැමිණි කම්බා හොරුය. මේ හොරුන් සතු ධනය කෙසේ හෝ සඟවා ගන්නේ නම් තමන්ට දෙයියනේ කියා දුකක් කරදරයක් නැතිව ජීවත් විය හැකි බව රාජපක්ෂගේ තට්ටයෙන් වැසී ඇති කපටි මොළයට අසුරු සැණෛන් අවබෝධ නොවනේනම් අදින් පසු කිසිදිනක නැගෙනහිරින් හිරු නොපායනු ඇත.තමන්ගේ අදහස ඉෂ්ඨ කරගැනීමට මෙම දූෂිතයන් මහබැංකුවටද සිය බලතල භාවිතාකොට කොකා පෙන්නුවේය.නමුත් මහ බැංකුවේ සභාපති ලෙස පත්ව ඇති ගොන් නාම්බා අප තරමටවත් එය තෙරුම් ගෙන නැත. දැන් අපට සිදුවන්නේ රාජපක්ෂලා සිය දහඩිය මහන්සියෙන් අපෙන් කොල්ල කෑ ධනය පිටරටට අදිනතෙක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් ලෙස බලා හිඳීමටය…දුප්පත් ජනයා වන අපිට ඒ වෙනුවෙන් කළ හැක්කේ ඔවුන් විකුණාගෙන කන යුද්ධය දෙස බලා සතුටෙන් හීල්ලීම පමණි…
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,768
    113
    හෝම් ස්වීට් හෝම්