~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනේ දෙයියනේ මේ කෙල්ලෝ දෙන්නා
මම නැති වෙලාවෙදි චරිතය මගෙ කන්නා
ලොකු ලොකු කතා කියනා ඔය ගොන් දෙන්නා
බැඳලා දමන්නට අවෙමි මම ඔන්නා



බොරු ඇද බබා හෙමිහිට හැංගී ඉන්නා
ඔබ එනතුරා අපි සැම මෙහි රැක උන්නා
කිව්වේ ලොකු කතා කාටද කියමින්නා
බැදලා දමන්නද ආවේ අපි දෙන්නා
:P:lol:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අනේ දෙයියනේ මේ කෙල්ලෝ දෙන්නා
මම නැති වෙලාවෙදි චරිතය මගෙ කන්නා
ලොකු ලොකු කතා කියනා ඔය ගොන් දෙන්නා
බැඳලා දමන්නට අවෙමි මම ඔන්නා

මෙන්න ඇවිත් අපි බැඳලා දමන්න
බන්දනවා කිව්වේ සීයාවනොවෙද
චරිතය තියනවාද ඝාතනය වන්න
දිල් අවිදින් මෙය පහදා දෙන්න
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බොරු ඇද බබා හෙමිහිට හැංගී ඉන්නා
    ඔබ එනතුරා අපි සැම මෙහි රැක උන්නා
    කිව්වේ ලොකු කතා කාටද කියමින්නා
    බැදලා දමන්නද ආවේ අපි දෙන්නා
    :P:lol:


    අල්ලා ගන්නවා මා ආවොත් කියලා
    කියලා තිබුනා දැක්කා මම එක තැනකා
    පොඩ්ඩක් බැලුවොතින් කවි ආපසු කියවා
    බලා ගන්න තිබ්බා ඒ කවුද කියා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    අල්ලා ගන්නවා මා ආවොත් කියලා
    කියලා තිබුනා දැක්කා මම එක තැනකා
    පොඩ්ඩක් බැලුවොතින් කවි ආපසු කියවා
    බලා ගන්න තිබ්බා ඒ කවුද කියා


    බොරු කියූ හින්දයි අපි රැක උන්නේ
    පහුගිය ටිකේ කොහෙදෝ හැංගී උන්නේ
    දෙනවා කියපු සීය හෙම කොහෙද අනේ
    සීයා නැතුව මගුලත් මගෙ පමා උනේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මෙන්න ඇවිත් අපි බැඳලා දමන්න
    බන්දනවා කිව්වේ සීයාවනොවෙද
    චරිතය තියනවාද ඝාතනය වන්න
    දිල් අවිදින් මෙය පහදා දෙන්න


    බොරු කියූ හින්දයි අපි රැක උන්නේ
    පහුගිය ටිකේ කොහෙදෝ හැංගී උන්නේ
    දෙනවා කියපු සීය හෙම කොහෙද අනේ
    සීයා නැතුව මගුලත් මගෙ පමා උනේ

    සුශ්මිතා අක්කා ඇවිදින් ගිය සුමානේ
    කර ගත්තානේ අපෙ සීයව ඇගෙ වාහේ
    මම ෆුල් ට්‍රයි කරත් කඩනට ඒ කසාදේ
    හරි ගියෙ නෑනේ දිල් අක්කගේ අභාගේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙන්න ඇවිත් අපි බැඳලා දමන්න
    බන්දනවා කිව්වේ සීයාවනොවෙද
    චරිතය තියනවාද ඝාතනය වන්න
    දිල් අවිදින් මෙය පහදා දෙන්න


    අදනම් බෑ එයාහට යන්නට ලිස්සලා
    එක කොල්ලෙකුයි ඉන්නේ අද අල්ලාල
    නාවා එයා මඩ තලියක් අතහැරලා
    ගන්නද කියන්නකො දුල් මට පහදාල

    :P:lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සුශ්මිතා අක්කා ඇවිදින් ගිය සුමානේ
    කර ගත්තානේ අපෙ සීයව ඇගෙ වාහේ
    මම ෆුල් ට්‍රයි කරත් කඩනට ඒ කසාදේ
    හරි ගියෙ නෑනේ දිල් අක්කගේ අභාගේ

    සීයාට නැතුව ඔහෙටයි ඒ තැන ඇත්තේ
    සීයට පස්සෙ ගන්නවා කිව්වට පස්සෙ
    කඩනව නොවෙයි පොරොන්දුව දුන්නට පස්සෙ
    සියා නැතත් නෑ ගැලවුම් මින් පස්සෙ

     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    අදනම් බෑ එයාහට යන්නට ලිස්සලා
    එක කොල්ලෙකුයි ඉන්නේ අද අල්ලාල
    නාවා එයා මඩ තලියක් අතහැරලා
    ගන්නද කියන්නකො දුල් මට පහදාල

    :P:lol::lol:

    හැදුවට ඔයා ගහනට මඩ තලිය හදා
    රැදෙන්නේ නෑ වාගයි කිරි ගරුඩ මෙමා
    ගහන ගහන තරමට මඩ ගෑවි අතා
    හෝදන්නට වේවි දෑතම සබන් දදා
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Mechara hodata kawi liyana pirisa meda
    Meeharakekeuta ida poddaka thiyenawada...? :)

    ගොන් ඇති වලේ මීහරකෙක් ආවාට
    කිසි කරදටයක් නෑ පිලිගන්නවා ඔබව
    ගොන් මදිවට චින්තට තව බඳින්නට
    මීහරකෙකුත් ඉන්නවා බව දැන ගන්න
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0


    අදනම් බෑ එයාහට යන්නට ලිස්සලා
    එක කොල්ලෙකුයි ඉන්නේ අද අල්ලාල
    නාවා එයා මඩ තලියක් අතහැරලා
    ගන්නද කියන්නකො දුල් මට පහදාල

    :P:lol::lol:

    බලන්න දිල් දැං කියනා මුසාව
    සීයව දෙන්නෙ නෑ වගේ ඔයාට
    කරන්න තියන හොඳම වඩේ මෙයාට
    ගිහිං පදිංචි වෙයං නොවී පමාව
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සීයාට නැතුව ඔහෙටයි ඒ තැන ඇත්තේ
    සීයට පස්සෙ ගන්නවා කිව්වට පස්සෙ
    කඩනව නොවෙයි පොරොන්දුව දුන්නට පස්සෙ
    සියා නැතත් නෑ ගැලවුම් මින් පස්සෙ



    නෑ නෑ කඩන්නෑ මම ඒ පොරොන්දුව
    නැකතක් බලලා ගෙන යමි අද නැතත් හෙට
    දිනයක් බලලන්නට ගැලපෙන නියම ලෙස
    එවන්නකො සැනින් වේලා පත්කඩය
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Mechara hodata kawi liyana pirisa meda
    kittiyekuta ida poddaka thiyenawada...?:P:P


    sorry meeharaka:rofl:

    කිටීලටත් ඉඩ හොඳටම ඇත්තේ
    පිලිගන්නවා ඔබවත් කවි මඩුව පැත්තේ
    පුලුවන් නම් දාගෙන හොඳට සද්දේ
    කවි තව ගොතමු නේද මල්ලි සෝමෙ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බලන්න දිල් දැං කියනා මුසාව
    සීයව දෙන්නෙ නෑ වගේ ඔයාට
    කරන්න තියන හොඳම වඩේ මෙයාට
    ගිහිං පදිංචි වෙයං නොවී පමාව


    රට ගිය සීයා මම කොහොම ගේන්නේ
    ඇයි ඔය වගේ තව පෙට්‍රල් දාන්නේ
    ආවොත් දිලා කොහේද මම තියන්නේ
    ඇට ඇඳ දීලා ඇද යටදෝ නිදන්නේ?
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බලන්න දිල් දැං කියනා මුසාව
    සීයව දෙන්නෙ නෑ වගේ ඔයාට
    කරන්න තියන හොඳම වඩේ මෙයාට
    ගිහිං පදිංචි වෙයං නොවී පමාව


    යන්නට කලින් මගේ හදහන බලාගෙන
    නැකත් නැතත් ලණුවක් හෙම හොයාගෙන
    බදිනට කරත්තය ගොනෙකුත් හොයාගෙන
    යන්නම් දිවි පුරා දක්කන්නට සිතාගෙන



    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    රට ගිය සීයා මම කොහොම ගේන්නේ
    ඇයි ඔය වගේ තව පෙට්‍රල් දාන්නේ
    ආවොත් දිලා කොහේද මම තියන්නේ
    ඇට ඇඳ දීලා ඇද යටදෝ නිදන්නේ?

    ගිවිසුම ඒක නේද ඔය දෙන්නාගේ
    ඇඳ යට මොකද ඇඳ උඩ මකුණොද ඔයාගේ
    පෙට්‍රල් ගනන් කාලේ මා නෑ තව දම්න්නේ
    දිල් එක්කලාම නුඹ බේරං ඉදින්නේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    රට ගිය සීයා මම කොහොම ගේන්නේ
    ඇයි ඔය වගේ තව පෙට්‍රල් දාන්නේ
    ආවොත් දිලා කොහේද මම තියන්නේ
    ඇට ඇඳ දීලා ඇද යටදෝ නිදන්නේ?


    කොහොම නමුත් සීයව මට ඕනෙමයි :frown:
    එයා හින්දා කල දවසත් ගියාමයි :confused:
    දෙනවා කියපු ඉඩම් ටිකත් ඕනෙමයි :oo:
    සීයට පස්සෙ ඔහෙටත් අබ සරණේමයි
    :P