දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    mama dan call ekak deela ahala baluwa ehema ekak kauruth danne nane ban...

    uba ada eye elakiri awilla, election ekata kade yana ekek wage mata penne...
    2008 join unata post dala thiyenne, election eka anounce karata passe neda?
    danne nathi ewa katha karanna yanna epa ban..
    matath puluwan hodata thread danna. mama ubala wage moda athala ganne na, mama politics karanne wadak karanna

    ශිෂ්‍ය සංගමයක භාණ්ඩාගාරික වීම මහාලොකු සුදුසු කමක් යයි සිතීම නුඹගේ උද්දච්ච නිවට කමයි.

    උපාධිය අවසන්කර, රැකියාවක් ලබාගෙන වෘත්තිකයෙක් වන්න සිංහ අවතාර දමාගත් ගොනෙකු වෙන්න එපා.

    නුඹේ දේශපාලනය නුඹ කරගෙන යන්න, මට මගෙ දේශපාලනය කරන්න ඉඩ දෙන්න.

    දැන් රෑ 12.00යි. රෑ දොලහට කෝල් දිලා උඹට විස්තර ගන්න පුළුවන් කියලා හිතන එකම උඹගේ මැටි මෝල් කමේ තරම හිතා ගන්න පුළුවන්.

    කයිය නැතුව කල්පනා කරපන්.

    මහ ලොකු කෙරුමො වගේ හැමෝටම උගන් වන්න එනවා. ඉස්සෙල්ල ඩිග්‍රිය ඉවර කරගෙන රටට ණය නැතිව ජීවත් වෙන්න පටන් ගනින්.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හරි තව වලියක් . දැන් මෙතන ඕ ටී කරමුකෝ:P:P:P

    OT මම ආසම එක....:P
    අන්තිමට කව්රු හරි මතක් කරපල්ලා... ත්‍ර්ඩ් එකේ මාතෘකාව...ලොල්:P
    OT පටන් ගමූ:nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    ශිෂ්‍ය සංගමයක භාණ්ඩාගාරික වීම මහාලොකු සුදුසු කමක් යයි සිතීම නුඹගේ උද්දච්ච නිවට කමයි.

    උපාධිය අවසන්කර, රැකියාවක් ලබාගෙන වෘත්තිකයෙක් වන්න සිංහ අවතාර දමාගත් ගොනෙකු වෙන්න එපා.

    නුඹේ දේශපාලනය නුඹ කරගෙන යන්න, මට මගෙ දේශපාලනය කරන්න ඉඩ දෙන්න.

    දැන් රෑ 12.00යි. රෑ දොලහට කෝල් දිලා උඹට විස්තර ගන්න පුළුවන් කියලා හිතන එකම උඹගේ මැටි මෝල් කමේ තරම හිතා ගන්න පුළුවන්.

    කයිය නැතුව කල්පනා කරපන්.

    මහ ලොකු කෙරුමො වගේ හැමෝටම උගන් වන්න එනවා. ඉස්සෙල්ල ඩිග්‍රිය ඉවර කරගෙන රටට ණය නැතිව ජීවත් වෙන්න පටන් ගනින්.

    ඉතින් මැක්කෝ ඔයාලගේ ලොකු තැනටත් හරි හමන් උපාධියක් නැති එකේ අනිත් මිනිස්සු ගැන කොහොමද ඔයා කතා කරන්නේ?:P:P:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ශිෂ්‍ය සංගමයක භාණ්ඩාගාරික වීම මහාලොකු සුදුසු කමක් යයි සිතීම නුඹගේ උද්දච්ච නිවට කමයි.
    උපාධිය අවසන්කර, රැකියාවක් ලබාගෙන වෘත්තිකයෙක් වන්න සිංහ අවතාර දමාගත් ගොනෙකු වෙන්න එපා.
    නුඹේ දේශපාලනය නුඹ කරගෙන යන්න, මට මගෙ දේශපාලනය කරන්න ඉඩ දෙන්න.
    දැන් රෑ 12.00යි. රෑ දොලහට කෝල් දිලා උඹට විස්තර ගන්න පුළුවන් කියලා හිතන එකම උඹගේ මැටි මෝල් කමේ තරම හිතා ගන්න පුළුවන්.
    කයිය නැතුව කල්පනා කරපන්.

    මහ ලොකු කෙරුමො වගේ හැමෝටම උගන් වන්න එනවා. ඉස්සෙල්ල ඩිග්‍රිය ඉවර කරගෙන රටට ණය නැතිව ජීවත් වෙන්න පටන් ගනින්.

    mama degree eka iwarai machan...
    BTec in Electronics and Communication Engineering,
    ubala wagema politics karana kattiya nidi maragena innawa, onema welawaka call karanna puluwan..
    mama ratata nayana, mama igena gaththa thana issarahata ena kattiyata hoda thanak karala mama ain wenawa...
    ubala thamai rata kanne, kata unath nayata kahina eka karanne ubada mamada kiyala hithala balapan, eka meka dakina onema kenekta penawa...
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    this is a true dialog that happend with me and a friend of mine
    sorry for the fake ID(because this is a private dialog)

    අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා...
    රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා..
    මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ)
    මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ.....

    මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට...
    මොනවා කරන්නද.? මමත් ගියා.....

    මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්...
    අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ..
    අද sir නැත්ද?
    sir දැන් නෑ බං... රනිල් එක්ක case..
    JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ..
    ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්...
    අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ..

    election එක මොනා වෙයිද අයියේ..?
    genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා..
    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...
    ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ..

    එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ..
    ok.. මල්ලී...

    the bitter truth :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    එතුමා ප්‍රේ කරනවා ඇති. තව ටිකකින් ඒවි:eek::eek::eek:

    දවසකුත් එතුමා...ප්‍රේ කරලා... පාන්දර 4.00 විතර වැනි වැනි....එලකිරි ඇවිල්ල තිබුනා...ලොල්
    :P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උයා නෙමෙයි බන්....:P:lol:
    අපි කියන්නෙ වෙන එකෙක් ගැන
    :lol:

    ඔව් ඔව්. මැක්කා මහතාගේ ප්‍රකාශයක් අල්ලගෙන වලියක් ඉස්ටාර්ට් කරන්න හදපු තුමා ගැන
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මැක්කා මහතා රටේ ස්වෛරී(ස්ව වෛරී) බාවයට ලොකු තර්ජනයක් කරලාළු හසන් කාරයට තම්බියා කියලා ..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඔව්. මැක්කා මහතාගේ ප්‍රකාශයක් අල්ලගෙන වලියක් ඉස්ටාර්ට් කරන්න හදපු තුමා ගැන

    ඒක නෙමෙයි... තාමත් ඔබතුමා ඩ්‍රයිවින් බෝයි වෙලා ද...?
    :lol::lol: