mama dan call ekak deela ahala baluwa ehema ekak kauruth danne nane ban...
uba ada eye elakiri awilla, election ekata kade yana ekek wage mata penne...
2008 join unata post dala thiyenne, election eka anounce karata passe neda?
danne nathi ewa katha karanna yanna epa ban..
matath puluwan hodata thread danna. mama ubala wage moda athala ganne na, mama politics karanne wadak karanna
ශිෂ්‍ය සංගමයක භාණ්ඩාගාරික වීම මහාලොකු සුදුසු කමක් යයි සිතීම නුඹගේ උද්දච්ච නිවට කමයි.
උපාධිය අවසන්කර, රැකියාවක් ලබාගෙන වෘත්තිකයෙක් වන්න සිංහ අවතාර දමාගත් ගොනෙකු වෙන්න එපා.
නුඹේ දේශපාලනය නුඹ කරගෙන යන්න, මට මගෙ දේශපාලනය කරන්න ඉඩ දෙන්න.
දැන් රෑ 12.00යි. රෑ දොලහට කෝල් දිලා උඹට විස්තර ගන්න පුළුවන් කියලා හිතන එකම උඹගේ මැටි මෝල් කමේ තරම හිතා ගන්න පුළුවන්.
කයිය නැතුව කල්පනා කරපන්.
මහ ලොකු කෙරුමො වගේ හැමෝටම උගන් වන්න එනවා. ඉස්සෙල්ල ඩිග්‍රිය ඉවර කරගෙන රටට ණය නැතිව ජීවත් වෙන්න පටන් ගනින්.







