~ Kaviyen Kaviya ~.........Kamathida???

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    නාඩා ඉදින් අඩනට තව කල් හේමැයි
    සක්කර රජුත් ඉන්නේ මගෙ අඩවියෙමයි
    උන්දත් ඉන්නේ AC ඇති කාමරෙමයි
    රත් වෙන්නට උන්දට පස්සක් නැතුවයි


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එහෙනම් අනේ අත ඇරලා මේ මාව
    කරවපන්කො සක්කරයට රබර් ඇස
    උන්දැත් එක්ක ඒ AC කාමරෙම
    ඉන්නට හැකිනෙ තුන් ලොකෙම ලියා ගෙන
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds


    කේක් නෙවෙයි එයා කන්නෙ පුන්නක්කු
    දගල දගල දැන් කනවා සීනක්කු
    කොහේ ගියත් අල්ලගෙන ගහ මුක්කු
    සෙල්ලම් දමන්නට මුන් දැන් මෙහි මොක්කූ

    ado matada kiwwe oyatika pala pala yanda:angry:
    denna hithai moonai katai deka wenda
    puluwan wei ethakotawath therenda :lol:
    yana ekatawath mun denne inda :angry:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    දන්නා කියන අය යද්දි වල කටට
    හොඳ නෑ නේද හින හෙන්නට ඔය ලෙසට
    දෙන්නට හැදුවෙ සීයා මගෙ හිත හෙඳට
    අන්නතිමෙ වගේ පස්සෙ කල හොඳම මට


    දෙනවා කියා සැගවුනේ එහෙනම් මොකට
    තිබුනා නොවෙද බන්දාල සීයා මට
    කලකම් උනත් ඉතින් පල දෙනවලු රහට
    දැන්වත් හිත හදාගන් අඩලා කුමට :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ado matada kiwwe oyatika pala pala yanda:angry:
    denna hithai moonai katai deka wenda
    puluwan wei ethakotawath therenda :lol:
    yana ekatawath mun denne inda :angry:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඩෝං ගිහින් මේ මොකදෝ මෙයා හට
    කෑවා මදිද පුන්නකුත් අනලා රහට
    මදිනම් ඉතින් දෙන්නම් අනලා හොදට
    කාල ඉතින් දගලාපන් තව හොදට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එහෙනම් අනේ අත ඇරලා මේ මාව
    කරවපන්කො සක්කරයට රබර් ඇස
    උන්දැත් එක්ක ඒ AC කාමරෙම
    ඉන්නට හැකිනෙ තුන් ලොකෙම ලියා ගෙන


    ඉදලා ඉදලා අල්ලා ගත්තේ උබව
    ලේසියෙන්ම යන්නට දෙන්නද ඔහොම
    සක්කර තියා මොන දෙයියා ආවත්ම
    යන්නට බෑ ඉතින් ගැලවී මගෙන් බොට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දෙනවා කියා සැගවුනේ එහෙනම් මොකට
    තිබුනා නොවෙද බන්දාල සීයා මට
    කලකම් උනත් ඉතින් පල දෙනවලු රහට
    දැන්වත් හිත හදාගන් අඩලා කුමට :P

    දැකලා ගිහින් සුෂ්මිතා අක්කාට හිතා
    පහුගිය පෝය දවසේ ඈ එක්ක ගියා
    නැත්නම් දෙන්නමයි සිටියේ අපෙ සීයා
    මොනවා කරන්නද දැන් සිදුවුනු දේටා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඩෝං ගිහින් මේ මොකදෝ මෙයා හට
    කෑවා මදිද පුන්නකුත් අනලා රහට
    මදිනම් ඉතින් දෙන්නම් අනලා හොදට
    කාල ඉතින් දගලාපන් තව හොදට

    reply ganna pm nokarapu eka witharai
    oyagena nam moda kamata padha hatharai
    kata ariyoth innata be hekarai kekerai
    be thankful if i got mad thee iwarai :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දැකලා ගිහින් සුෂ්මිතා අක්කාට හිතා
    පහුගිය පෝය දවසේ ඈ එක්ක ගියා
    නැත්නම් දෙන්නමයි සිටියේ අපෙ සීයා
    මොනවා කරන්නද දැන් සිදුවුනු දේටා


    ගෙව්නේ මගේ කල සීයා හින්දාමයි
    තුන්සිය පැයේ හිත හිත සීයාගැනමයි
    අවනඩුවකට වන්දිය හෙම දියයුතුමයි
    සීයා නැතිව ගියකල උබ අයිති මටයි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    reply ganna pm nokarapu eka witharai
    oyagena nam moda kamata padha hatharai
    kata ariyoth innata be hekarai kekerai
    be thankful if i got mad thee iwarai :P

    සින්හල රටේ මොන ඉන්ග්‍රීසිද කොල්ලො
    කියනා දෙයක් කියහන් මට බය ගුල්ලෝ
    තේරෙන කලට සින්හල නුඹටත් කොල්ලො
    ට්‍රයි එක දියන් ලබනට මා වැනි කෙල්ලෝ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඉදලා ඉදලා අල්ලා ගත්තේ උබව
    ලේසියෙන්ම යන්නට දෙන්නද ඔහොම
    සක්කර තියා මොන දෙයියා ආවත්ම
    යන්නට බෑ ඉතින් ගැලවී මගෙන් බොට

    හිතුවට ගන්න අල්ලා මම සිර කරලා
    ඕවා වෙන්නේ නෑ යන තුරු කප ගෙවිලා
    ට්‍රයි එක දියන්න ගන්නට වෙන එකෙක් හොයා
    තනියෙන් තමා නැත්නම් යනතරු වලටා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    සින්හල රටේ මොන ඉන්ග්‍රීසිද කොල්ලො
    කියනා දෙයක් කියහන් මට බය ගුල්ලෝ
    තේරෙන කලට සින්හල නුඹටත් කොල්ලො
    ට්‍රයි එක දියන් ලබනට මා වැනි කෙල්ලෝ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    heta udema bus rathayaka negala
    maathara handiyen harawaddi behela
    elikiri wage topnotch kattadiyek hoyala
    eeta hondai huniyamak karagaththoth kiyala :rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතුවට ගන්න අල්ලා මම සිර කරලා
    ඕවා වෙන්නේ නෑ යන තුරු කප ගෙවිලා
    ට්‍රයි එක දියන්න ගන්නට වෙන එකෙක් හොයා
    තනියෙන් තමා නැත්නම් යනතරු වලටා


    ඒ බොරු කතා හරියන්නේ නෑ ඕවා
    ගිල්ලා චින්තා ඇම හරියට මා ගාවා
    දැන්නම් ඉතින් යම රජු ආවත් ගලවා
    ගන්නට නම් ඉඩක් නෑ කොල්ලො හිටු නාඩා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    සින්හල රටේ මොන ඉන්ග්‍රීසිද කොල්ලො
    කියනා දෙයක් කියහන් මට බය ගුල්ලෝ
    තේරෙන කලට සින්හල නුඹටත් කොල්ලො
    ට්‍රයි එක දියන් ලබනට මා වැනි කෙල්ලෝ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ට්‍රයි කර ලබන්නට මේ වගෙ මැටි කෙල්ලෝ
    නැති විය යුතුයි නැණ යන්තමටත් මල්ලෝ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ට්‍රයි කර ලබන්නට මේ වගෙ මැටි කෙල්ලෝ
    නැති විය යුතුයි නැණ යන්තමටත් මල්ලෝ

    heta udema bus rathayaka negala
    maathara handiyen harawaddi behela
    elikiri wage topnotch kattadiyek hoyala
    eeta hondai huniyamak karagaththoth kiyala :rofl:

    gindara wage chintha male
    umbatath harakata wage athe mole
    patalunothin me katu wele
    watuna wagei dawal wale :rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    heta udema bus rathayaka negala
    maathara handiyen harawaddi behela
    elikiri wage topnotch kattadiyek hoyala
    eeta hondai huniyamak karagaththoth kiyala :rofl:

    මොකටද යන්නෙ මාතර ඔය වට ගහලා
    කට්ටඩියෝ ඇති මේ ලග වැහි වැහැලා
    ගහපන් පදුරකට පාරක් දිග හැරලා
    කට්ටඩියො විසිවෙයි හැමතැන ඉදලා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ට්‍රයි කර ලබන්නට මේ වගෙ මැටි කෙල්ලෝ
    නැති විය යුතුයි නැණ යන්තමටත් මල්ලෝ


    මං වගෙ කෙල්ලො ගන්නට පොරකා කොල්ලො
    ඕනෙ තරම් අනේ එපා ඕගොල්ලෝ
    :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මොකටද යන්නෙ මාතර ඔය වට ගහලා
    කට්ටඩියෝ ඇති මේ ලග වැහි වැහැලා
    ගහපන් පදුරකට පාරක් දිග හැරලා
    කට්ටඩියො විසිවෙයි හැමතැන ඉදලා

    oya danne monawada oya gena nangi
    genuine buwala inne maathara hangi
    enna epa puppagena gas gembi
    maath hulan gahanawa innata pimbi :love::love:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඒ බොරු කතා හරියන්නේ නෑ ඕවා
    ගිල්ලා චින්තා ඇම හරියට මා ගාවා
    දැන්නම් ඉතින් යම රජු ආවත් ගලවා
    ගන්නට නම් ඉඩක් නෑ කොල්ලො හිටු නාඩා

    ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද
    සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද
    උඹ පන්නන්න මට තව යම රජු මොටද
    ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    මං වගෙ කෙල්ලො ගන්නට පොරකා කොල්ලො
    ඕනෙ තරම් අනේ එපා ඕගොල්ලෝ
    :P

    ඉන්නවනම් කොල්ලෝ ඔය තරම් බොට
    ඇයි අර වදදෙන්නේ අපෙ සුදු සීයාට
     
    Last edited: