SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නංගි ඔය වගේ අයගේ නම් අපි ප්‍රසිද්ධියේ පල කල යුතුයි..නංගිට පුලුවන් නම් සහ කැමතිනම් ඔහුගේ හෝ ඇයගේ නම අප සැමගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න...


කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න ඇති රොන් අයියා......
බලමු...මම මේ ගැන පැමිනිලි කලා :yes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kaha Maliye.MP3

ගම අවුලංඥං අළුත් ප්‍රසංගේ බලලා එන්න ගියා ගිය ඉරිදා :P:rofl:

කහමලියේ අන්නර කහමලියේ
අන්නර කහමලියේ අන්නර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

පැහෙන ගොයමේ කහ පාට ගාන
කහමලියා..කහමලියා
ගෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර
කහමලියා..කහමලියා
බිංතැන්නට පෑහෙනා
බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

කහමලියේ අන්නර කහමලියේ
අන්නර කහමලියේ අන්නර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
 
  • Like
Reactions: ronsilva

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    password නොදා සින්දු දෙන එක වෙන්න ඇති :P:lol:

    tz a good thing members ignore these stuff
    otherwise where can we find these old songs this easily
    11.gif
     
    • Like
    Reactions: amila_90210

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Man Hitha aethi : Charitha Priyadharshani(?)

    මං හිත ඇති මට හිත නැති කවදාවත් මට හිමි නැති

    මල්ලිගෙ ක්‍රියාකාරී සහභාගිත්වය අගය කරමි..දිගටම විවේක වෙලාවට ඇවිත් යන්න එන්න...

    මල්ලිට ජය...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    password නොදා සින්දු දෙන එක වෙන්න ඇති :P:lol:

    meka kiwwama mata godak dewal hithaganna puluwan una.. mama bohodurata dannawa kawru ganada kiwwe kiyala..:rolleyes::yes::yes:

    ane mama nam katawath waraddak kiyanna kamathi na.. mama parana posts kiyawala baluwa.. hamoma kiyana dewal wala aththak thiyenawa.. hamogema paththen hithala baluwama ehema nemeida.. :)

    ee para math ekka tharahaweida danne na kattiya.. :rolleyes::sorry:


    mama nitharama me thread eke inna kenek nemei..eth mama samahara welawata awilla balala yanawa.. sindu download karanneth bohoma kalathurakin.. download kalath thanks kiyalai yanne..
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙක අපි පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් රසවින්ද සින්දුවක්
    මොනවද මුත්තේ මොකද කරන්නේ
    -රෝහන විරසින්හ-


    ආ මල්ලියා කොහොමද ඉතින්....සංතෝෂයි මල්ලියාව මෙතැන දකින්න ලැබුනට...

    අපි සමඟ එකට එක හිතින් බැඳෙන්න හා ජනතා මෙහෙවරට උර දීමට මෙසේ පැමිනීම ගැන මගේ ආචාරය..මහගෙදර හැමෝම වෙනුවෙන් මම මල්ලියාවත්... දිලක්ෂිකා නංගිවත් ආදරයෙන් පිලිගන්නවා...

    දිලක්ෂිකා නංඟි, කසුන් මල්ලි(ඔයා) නුවන් මල්ලි..අශෝක මල්ලි හා මිස්සක මල්ලි අපේ කවි පරපුරේ ප්‍රබල පුරුක් මෙතැනත් එක් රැස්වීම ගැන මට තරම් වෙන කාටද සතුටු?......

    සියල්ලන්ම එක රෑනේ පියඹ්මු.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Awwata Wessata Huru Minisunge - TM

    machan, mamath gaththa bohoma sthuthiy


    කොහොමද සහෝදරයා කාලෙකින් අපිත් එක්ක කථා බහක් නෑ..අපෙන් නොදැනුවත්ව හෝ වරදක් හෙම සිදු වුනාද??

    සහෝදරයා කවි නිර්මාන කරන එකත් නවත්තලා..ඇයි එහෙම කරන්න හිතුවේ..

    ඔබේ දක්ෂතාවයන් අහසටත් ඉහලින්..ඒවා අපි අතරට ගෙනාවොත් තමයි සමාජයට වැඩදායි යමක් හා යහපත් පනිවිඩයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ..

    අපි මග බලාගෙන ඉන්නවා කවදාද ආයේ නිර්මානයකින් අපිව සනසන්නේ කියල...

    ඔබට ජය...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම නිදා ගන්න යනවා ! සියලු දෙනාටම සුබ රාත්‍රියක් ! සුබ දවසක් !​

    සුබ රාත්‍රියක් මල්ලියා. හෙට ලබන අළුත් දවසේදී නැවත අලූත් පිබිදීමකින් හා අලුත් සිතුවිල්ලකින් හමුවෙමු...

    මල්ලියාට ජය....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේවා ගීත නම් නොවෙයි. ඒත් mp3 format එකේ තියෙන නිසා දාන්න හිතුනා. බණ අහන්න ආසා කට්ටියට.



    බොහොම හොඳයි..මොනව වුනත් සමාජයට යහපතක් වෙන ඕනෙම දෙයක් අපි මෙතැනට බාර ගන්නවා..

    දිගටම අපත් සමඟ රැදී ඉන්න...එයයි අපිට වටින්නේ...
     
    Status
    Not open for further replies.