


මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....
අදට (ජනවාරි 14 වෙනිදාට) යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි
(සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී..)
ගමකට වඩා වටින්නේ මහගමසේකර වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද, එසේත් නැත්නම් බෝක්කුවක්වත් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද? මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් වරක් පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් දැකීමෙන්. මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් කියා තිබෙනවා. සේකර ගේ අවසන් කටයුතු පැවැත්වුණේ ඔහු උපන් රදාවාන ගමේ තුංමංහන්දියෙදි.
එහෙත් ඊට ගමෙන් සහභාගි වුණේ ටික දෙනයි. ඊට හේතු විමසීමකදි තමයි අර ගැමියා ජයතිලකයන්ට ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ.
මහගමසේකර කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදි වශයෙන් කලා ක්ෂේත්‍ර ගණනාවකම විශිෂ්ටයකු වුණාට ගමේ අයට එය ඒ තරම් මහ කජ්ජක් වෙලා නැති බවක් පෙනී යනවා. ගමේ අයට ඔහු නිකම්ම නිකම් ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා.
මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගැන්වුණේ ඔහු උපන් ගමේදීමයි. එහි එක් රූපගත කිරීමකදි ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක් ‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’ කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා.
”අර කවුද ඉන්නේ... ජෝ අබේවික්‍රම... එකෙක් කීය.
’අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.
’අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’ එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
මහගමසේකර ගැන අනුස්මරණ සටහනක් ලියපු අපේ ‘කසුරි’ මහත්තයා (‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා) තම සටහන නිම කර තිබුණේ මේ ලෙසින්.
”ඔහු කවියෙක්; ගීත රචකයෙක්; නවකතාකරුවෙක්; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; අධ්‍යාපන නිලධාරියෙක්; චිත්‍ර ශිල්පියෙක්; පොත් කවර නිර්මාණ ශිල්පියෙක්; කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”
සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හැරුණම මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු ඉතා නිර්ව්‍යාජම කලාකාරයා මහගමසේකර. ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ කුර්තා ඇඳුම්වලින්වත් පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත් ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින් මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි. ඔහු නිර්මාණය කළ අග්‍රගණ්‍ය කලා කෘතිවලින්මයි.
කලා මාධ්‍යයක පදනම විය යුත්තේ අව්‍යාජත්වය බව මහගමසේකරම වරක් ලිපියක් ලියමින් කියා තිබෙනවා.
සේකර ගමෙත් නගරයෙත් කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල, අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියටයි. රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත් අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න පුළුවන්කම ඔහුට තිබුණා. ගමේ වෙල්එළියේ උඩුකය නිරුවතින් ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා.
සේකර ගමේදි කා එක්කත් කතා කළේ ‘උඹ, බං, බොලං’ කියලයි. කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත් කතා කළේ ඒ අයුරින්. ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය කියවු අවස්ථාවකදී ලද අත්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි මෙසේ කියා තිබෙනවා. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් ඕනැ වෙලා තියෙනවා. සේකර නිදා සිටින තම පියා අමතනවා.
”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
”මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬය.
”අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
”යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”
සේකර කලාව කළේ අද හුඟාක් කලාකාරයන් වගේ සල්ලි බලාගෙන නෙමෙයි. ඔහුගේ චිත්‍ර ඉහළ මිලකට ගණනය වුණත් ඔහු ඒවා වික්කේ නැහැ. අද ලක්ෂ ගණනින් වටිනාකම් කිවහැකි චිත්‍ර ඔහු ඇතමුන්ට දීලා තියෙන්නේ සතයක්වත් අය නොකර.
සේකර ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මේ ඔක්කොම කළේ ඒ ටික කාලය ඇතුළත. ඔහු අපේ රටට වටිනා කලා කෘති රැසක් දායාද කරමින් කලාව, සංස්කෘතිය පෝෂණය කළා.
ඒත් මේ රටෙන් සේකරට ලැබුණේ මොනවද?
වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා.
ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.
වටිනා ලිපියකින් අපිව දැනුවත් කරාට අයියාට ස්තුතී...
බොහොම ස්තුතියි මල්ලියා.. හුඟ දවසකින් දැක්කේ...මොකද වැඩ අධිකද??
මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....
අදට (ජනවාරි 14 වෙනිදාට) යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි
මේ සිංහල අපගේ රටයි - නන්දා මාලනී
Me Sinhala Apage Ratai – Nanda Malani
(සාරවිට චිත්‍රපටයේ එන මුල් ගීතය)
මල්ලියා මුලින්ම ආදී ආනන්දියෙකු වීම ගැන මා බොහෝ සෙයින් ආඩම්බර වෙනවා.
මල්ලියා කාගෙන් හෝ අපේ කට්ටියගෙන් නොදැනුවත්ව password එක ඔබට ලබා දීමට අතපසු වුනා නම් ඒකට සමාවෙන්න..
අපි ආනන්දියන් වශයෙන් ඉවසීම හොඳට ප්‍රගුණ කරපු අයනේ..ඒකනේ අපේ උදෘත පාඨය වෙන්නේ හා විය යුත්තේ....
ඉතින් මල්ලීත් පුළුවන් වෙලාවට අපේ මහගෙදරට ගොඩවැදිලා යන්න එන්නකෝ. අවශ්‍ය ගිතයක් තිබේ නම් හෝ password එක ලබා ගන්න අසීරුතාවයක්, ප්‍රමාදයක් මතුවුනොත් කරුණාකර මට pm එකක් එවන්නකෝ.
එහෙනම් මල්ලී අපි සියලූ වාද විවාද අමතක කර එකට එක්වී සිටිමු...
ඔබට ජය....
iwaseemath itha wedagath thamai.. kelin katha kara nam mata iwasanna thibba aiya.. mama maha gedarata aluth samajikayek wenna puluwan.. eth EK ekata aluth samajikayek nemei.. methana hungak guna garuka aya innawa eka mata therenawa ron aiya..
mata eka nangi kenek kiwwa wada wiwada nawaththamu kiyala.. ithin mama ewa newaththuwa.. eta passeth ayek eka eka dewal kiyagena awa !!
mama kare weraddak pennana eka withrai aiya.. nethuwa mata pudgalika deval wedak naa.. weraddak pennuwama eka piliganna tharam nihatha manee wenna onane ?? den nam mama okkoma amataka kara... kisima getaluwak naa 
aiya kiwwa wage ekk wee sitimu... ayeth bohoma stutiy aiye quote karata...

[FONT="]A Mata Na Pem Kale[/FONT]
[FONT="]A Tharaha Wee[/FONT]
[FONT="]Adanne Eye[/FONT]
[FONT="]Adara Madura Atheethe[/FONT]
[FONT="]Adara Mal Pawane[/FONT]
[FONT="] Adare[/FONT]
[FONT="] Ai Dan Epa Wela [/FONT]
[FONT="]Aido Magen[/FONT]
[FONT="]Alaya Thalaya[/FONT]
[FONT="] Ale Mihira Penna[/FONT]
[FONT="]Alhene[/FONT]
[FONT="]Amara Pem[/FONT]
[FONT="] Ananda Sagare
Anangaya man
[/FONT][FONT="] Andanne Ai[/FONT]
[FONT="] Api Pare
Api Santhosen Inne
[/FONT][FONT="]As Deka Wage[/FONT]
[FONT="]Ashawe[/FONT]
[FONT="]Atheetha Diviye[/FONT]
[FONT="]Awa Pemwatha[/FONT]
[FONT="]Balanna Ma Diha[/FONT]
[FONT="] Chandana[/FONT]
[FONT="] Chandra Me[/FONT]
[FONT="]Dakina Dasune[/FONT]
[FONT="]Deepa Sitha[/FONT]
[FONT="]Durakatheneyakin[/FONT]
[FONT="]Epa Enna Kiyala[/FONT]
[FONT="]Gana Andakarayen[/FONT]
[FONT="] Hada Sal Gase[/FONT]
[FONT="] Hada Uman Thana[/FONT]
[FONT="] Hamu Wewa[/FONT]
[FONT="] Handawe Man[/FONT]
[FONT="] Hanga Gallene[/FONT]
[FONT="] Hithe Duka[/FONT]
[FONT="] Hithuwata[/FONT]
[FONT="] Hitinna Poddak[/FONT]
[FONT="] Honda Siriyawai[/FONT]
[FONT="] Jara Mara Asse[/FONT]
[FONT="] Kandulal Sala[/FONT]
[FONT="] Kawda Oba[/FONT]
[FONT="] Kohedo Oba[/FONT]
[FONT="] Kokilaya[/FONT]
[FONT="] Kola Kada Kada[/FONT]
[FONT="] Kothanaka Sitiyath[/FONT]
[FONT="] Kurulu Game[/FONT]
[FONT="] Labe Yai Sithalada[/FONT]
[FONT="] Lande Lande[/FONT]
[FONT="] Lassanai Balanna[/FONT]
[FONT="] Ma Labu Jeewithaye[/FONT]
[FONT="] Ma Langa Hinahee[/FONT]
[FONT="] Ma Pathu[/FONT]
[FONT="] Ma Pera Sasare[/FONT]
[FONT="] Ma Prarthana[/FONT]
[FONT="] Madahasa Pala[/FONT]
[FONT="] Magam Puraye[/FONT]
[FONT="] Mage Adareeta[/FONT]
[FONT="] Mage Jeewithayama[/FONT]
[FONT="] Mage Mithuro[/FONT]
[FONT="] Magiya Wetha[/FONT]
[FONT="] Mahada Namathi[/FONT]
[FONT="]Mal Pibidena[/FONT]
[FONT="] Malin Piri[/FONT]
[FONT="] Mama Gannemi[/FONT]
[FONT="] Me Dasa Mage
Me Duruthu Poya Da
[/FONT][FONT="] Me Gee[/FONT]
[FONT="] Mutu Maala[/FONT]
[FONT="] Neela Dasa[/FONT]
[FONT="] Nisasala Hadawatha[/FONT]
[FONT="] Nupurudu Hangumaki[/FONT]
[FONT="] Oba Dakmen[/FONT]
[FONT="] Oba Langa Inna[/FONT]
[FONT="] Obe Pem Wadan[/FONT]
[FONT="] Onchili Chili[/FONT]
[FONT="] Padmawathee[/FONT]
[FONT="] Pana Wage Hitiyata[/FONT]
[FONT="] Pani Wahena Katha[/FONT]
[FONT="] Paya Ai Hinahenne[/FONT]
[FONT="] Pemwathunta[/FONT]
[FONT="] Penna Priye[/FONT]
[FONT="] Pera Dinaka[/FONT]
[FONT="] Pera Dinka Eda[/FONT]
[FONT="] Perada Ekwee[/FONT]
[FONT="] Piliganna Epa[/FONT]
[FONT="] Pruthugisi[/FONT]
[FONT="] Punsanda Ran Tharu[/FONT]
[FONT="] Ra Heene[/FONT]
[FONT="] Raan Kirilliye[/FONT]
[FONT="] Raja Kirulu Palandapu[/FONT]
[FONT="] Raja Wadakarayo[/FONT]
[FONT="] Ran Manike[/FONT]
[FONT="] Ran Thilaka[/FONT]
[FONT="] Ran Wan Sina[/FONT]
[FONT="] Rosa[/FONT]
[FONT="] Sa Ri Ga Ma Pa[/FONT]
[FONT="] Sara Sande[/FONT]
[FONT="] Saradiyel[/FONT]
[FONT="] Sasare Pipase[/FONT]
[FONT="] Seetha Mosam[/FONT]
[FONT="] Seetha Sunil Diya Dahara[/FONT]
[FONT="] Sihina Ahase[/FONT]
[FONT="] Sihina Loke[/FONT]
[FONT="] Sihinekin Dakina[/FONT]
[FONT="] Sina Wenne Ai[/FONT]
[FONT="] Siriyame Sara[/FONT]
[FONT="] Sobawa Hanga[/FONT]
[FONT="] Sonduru Gammane[/FONT]
[FONT="] Sudu Mudu Sihilathi[/FONT]
[FONT="] Sugathalona[/FONT]
[FONT="] Tajmahalak[/FONT]
[FONT="] Thilakawi[/FONT]
[FONT="] Ukule Kale[/FONT]
[FONT="] Unmadiniye Menwee[/FONT]
[FONT="] Upadinna Aye[/FONT]
[FONT="] Wana Malata[/FONT]
[FONT="] Wasanawe[/FONT]
[FONT="] Wayanna Sithare[/FONT]
[FONT="] Wenathaka[/FONT]
[FONT="] Wes Muhunu
KAMATHI KENEK ARAN RASA VIDINNA!!
SL OLD HIT SONGS TRD THULA SAMAGIYA RAKINNA.. HAMOGENAM ILLANA EKAMA DEY EKA. REP NATUWATA THANKS NOKALATA KAMAK NA..
Suranga, Samme, Chanka oyala hamoma nawatha enne..karan wada walin hembath wela tikak hari manasa niwa ganne ena mey api hamogema thana...
Api Ekama Rane Kurullo
MAHA GEDARA HAMOTAMA THERUWAN SARANAI!!!
[/FONT]
