rundawane song PLZZZZZZZZZZZ By ROSHAN.........
මේ වැදගත් දිනය මතක් කරල දුන්නට ස්තූතියි සහෝදරයා. ඒ එක්කම උපුටා දක්වා තිබු ලිපියත් අපූරුයි. ඉතින් සේකර විසින් රචනා කරන ලද මා ලඟ තිබූ ගීත කීපයක් ඔබලත් සමඟ බෙදාගන්න හිතුවා.......
Maa Mala Dawasata - Edward Jayakody
Wasanthaye Mal - Amaradeva
Dathe Karageta - Amaradeva
Pile Padura - Amaradeva
Sannaliyane - Amaradeva
Rathnadeepa Janmabhumi - Amaradeva
Wakkada Langa - Amaradeva
Obe Namin Seya - Amaradeva
Me Sinhala Apage Ratay - Nanda Malini
කොහොමද මල්ලියා හුඟ දවසකින් මේ පැත්තේ? හොඳින් නේද?? ඔබට ජය..