උත්සාහය අගෙයි කිටියෝ...!දුක හිතෙන කතාවක්පද හැසිරවීම ගැන තව උනන්දු වුනොත් වටිනා නිර්මාණ කරන්න අවශ්‍ය ඉව ඔබට තිබෙනවා.
සතුටුයි .දිගටම ලියන්න.අභ්‍යාසය තුළිනුයි රසවත්ව ලියන්නට පළපුරුද්ද ලැබෙන්නේ.
+
උත්සාහය අගෙයි කිටියෝ...!දුක හිතෙන කතාවක්I appreciate the effort ..and i can't say it's perfect cos i spotted many flaws in your poem..one being the flow as you have noticed and some line don't connect to each other they way they rhyme differ. but that happens to most of us in the first time so you will ditch most of these lil imperfections as you go on ...keep writing, good luck.


උත්සාහය අගෙයි කිටියෝ...!දුක හිතෙන කතාවක්
පද හැසිරවීම ගැන තව උනන්දු වුනොත් වටිනා නිර්මාණ කරන්න අවශ්‍ය ඉව ඔබට තිබෙනවා.
සතුටුයි .දිගටම ලියන්න.අභ්‍යාසය තුළිනුයි රසවත්ව ලියන්නට පළපුරුද්ද ලැබෙන්නේ.
+

thanks 4 ur comment bro! your comments will be very helpful for me to avoid those mistakes as much as i can!![]()
i was only trying to help ..one thing is true for all of us, that we all get better the more we write.don't think of that as rudei was only trying to help ..one thing is true for all of us, that we all get better the more we write.

appreciate that as you said it straight to me!
thanks machanappata siri..
maru nee..
harima lassanae![]()


thanksoya liyala tiyenne , digatama liyanna, gud luck bro.

thanks sisපද වැල් අපූරුවට ගලපලා තියෙනවා.
මට නම් අඩුවක් පේන්නෙ නැහැ.
නිර්මාණයට පාදක කරගෙන තියෙන මාත්රැකාවත් හැමදාටම කාලොචිතයි.
දිගතම ලියන්න
ඔබට ජය

thanks broපලවෙනි එකම නියමයි යාළුවා..
හොද තේමාවක් වගේම හොද නිර්මාණයක් සුබ පැතුම්..
දිගටම ලියමු නේද

thanks rasikadigatama liyamu...you have the talent........

Mama Thread ekka Dakka Gaman hithuwe uba pusek gana Mokak hari liyala athi kiyala baladda ehama nahe patta kaviyak thiyenne thawa liyanna
Good Luck



thanks machanhoda nirmanayak
aaka neme some pusonwa atharalada?

