my 1st poem (guys need comments)

:)උත්සාහය අගෙයි කිටියෝ...!දුක හිතෙන කතාවක්
පද හැසිරවීම ගැන තව උනන්‍දු වුනොත් වටිනා නිර්මාණ කරන්න අවශ්‍ය ඉව ඔබට තිබෙනවා.
සතුටුයි .දිගටම ලියන්න.අභ්‍යාසය තුළිනුයි රසවත්ව ලියන්නට පළපුරුද්ද ලැබෙන්නේ.

+
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    I appreciate the effort ..and i can't say it's perfect cos i spotted many flaws in your poem..one being the flow as you have noticed and some line don't connect to each other they way they rhyme differ. but that happens to most of us in the first time so you will ditch most of these lil imperfections as you go on ...keep writing, good luck.

    thanks 4 ur comment bro! your comments will be very helpful for me to avoid those mistakes as much as i can!
    :):)
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :)උත්සාහය අගෙයි කිටියෝ...!දුක හිතෙන කතාවක්
    පද හැසිරවීම ගැන තව උනන්‍දු වුනොත් වටිනා නිර්මාණ කරන්න අවශ්‍ය ඉව ඔබට තිබෙනවා.
    සතුටුයි .දිගටම ලියන්න.අභ්‍යාසය තුළිනුයි රසවත්ව ලියන්නට පළපුරුද්ද ලැබෙන්නේ.

    +

    thanks yaaluwa! obalage adahas mata etha watinawa:)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    පද වැල් අපූරුවට ගලපලා තියෙනවා.
    මට නම් අඩුවක් පේන්නෙ නැහැ.
    නිර්මාණයට පාදක කරගෙන තියෙන මාත්‍රැකාවත් හැමදාටම කාලොචිතයි.
    දිගතම ලියන්න
    ඔබට ජය
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පලවෙනි එකම නියමයි යාළුවා..

    හොද තේමාවක් වගේම හොද නිර්මාණයක් සුබ පැතුම්..


    දිගටම ලියමු නේද
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පද වැල් අපූරුවට ගලපලා තියෙනවා.
    මට නම් අඩුවක් පේන්නෙ නැහැ.
    නිර්මාණයට පාදක කරගෙන තියෙන මාත්‍රැකාවත් හැමදාටම කාලොචිතයි.
    දිගතම ලියන්න
    ඔබට ජය
    thanks sis:)

    පලවෙනි එකම නියමයි යාළුවා..

    හොද තේමාවක් වගේම හොද නිර්මාණයක් සුබ පැතුම්..


    දිගටම ලියමු නේද
    thanks bro:)
    digatama liyamu...you have the talent........
    thanks rasika:)
    Mama Thread ekka Dakka Gaman hithuwe uba pusek gana Mokak hari liyala athi kiyala baladda ehama nahe patta kaviyak thiyenne thawa liyanna
    Good Luck
    :lol::lol:
    thanks macho:)