Ayubovewa Maharajaneni
රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.
මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.
ඒ නිසා මම තොපිට හෙටත් තලමි.
තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.
මම හෙටත් තොපට බදු බර පටවමි.
ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි
ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.
මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.
ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.
![]()


Uba boruwata anik un wa rawattanwa ne??? Video eka Uba heduwa kiyala
Oya Video eka Facebook ekata dala tiyenne Saman Rathnayake kiyala kenak.
menna eyage Blog eka
http://yahaluyehelimails.blogspot.com/2010/01/yahalu-yeheli-ayubowewa-maharajanani.html

කරුණාකරලා පෙන්වනවාද මම එහෙම කියපු තැනක් ........!! 



ade first post eke thiyena video eka kiyana kellata theggak denna watinawa bun![]()
මම කොහේ හරි කියලා තියෙනවාද මේක මගේ වීඩියෝ එකක් කියලා.........??කරුණාකරලා පෙන්වනවාද මම එහෙම කියපු තැනක් ........!!
http://www.youtube.com/watch?v=RUVrsHAQjAI&feature=player_embedded
ඔයා URL එක හොයාගෙන බලන්න දන්නේ නැති එකට, මම මොකද කරන්නේ ..........!!
Pala Gothaya Yanne
අනිත් අයටත් පෙනෙන්නට ඇත .........!!
ගෝතයා කවුද කියලා පෙනුනි මට.......අනිත් අයටත් පෙනෙන්නට ඇත .........!!
![]()
![]()
![]()