Ayubovewa Maharajaneni

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    :growl: Ayubovewa Maharajaneni :growl:




    රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.

    මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.

    ඒ නිසා මම තොපිට හෙටත් තලමි.

    තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.

    මම හෙටත් තොපට බදු බර පටවමි.

    ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි

    ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.

    ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.



    xbk8lv.jpg

    me saheli newe
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ගොඪා ගේ අතේ තියෙන්නේ එයාගේ ලේ නෙවේ
    ජනතා රණවිරැවෙකුගේ ලේ එයාගේ කමිසයේ වැදිලා
    කොහොමත් මුන් අනුන්ගේ ලේ වලින් නේ පාර කපා ගත්තේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Uba boruwata anik un wa rawattanwa ne??? Video eka Uba heduwa kiyala:lol::lol:

    Oya Video eka Facebook ekata dala tiyenne Saman Rathnayake kiyala kenak.

    menna eyage Blog eka
    http://yahaluyehelimails.blogspot.com/2010/01/yahalu-yeheli-ayubowewa-maharajanani.html

    මම කොහේ හරි කියලා තියෙනවාද මේක මගේ වීඩියෝ එකක් කියලා.........?? :shocked::frown: කරුණාකරලා පෙන්වනවාද මම එහෙම කියපු තැනක් ........!! :oo::oo:

    http://www.youtube.com/watch?v=RUVrsHAQjAI&feature=player_embedded

    ඔයා URL එක හොයාගෙන බලන්න දන්නේ නැති එකට, මම මොකද කරන්නේ ..........!! :lol::lol:
     

    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    මම කොහේ හරි කියලා තියෙනවාද මේක මගේ වීඩියෝ එකක් කියලා.........?? :shocked::frown: කරුණාකරලා පෙන්වනවාද මම එහෙම කියපු තැනක් ........!! :oo::oo:

    http://www.youtube.com/watch?v=RUVrsHAQjAI&feature=player_embedded

    ඔයා URL එක හොයාගෙන බලන්න දන්නේ නැති එකට, මම මොකද කරන්නේ ..........!! :lol::lol:

    Pala Gothaya Yanne
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    උබත් සමරවීරගේ පච ටීම් එකේ වැඩකරන එකෙක් වගේ. මේව කරනවට උබට කීයක් දෙනවද බන්.