Is it Ok to ask for Rep points ??????

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එක නෙවෙයි අයියලා
අපි සද්ද දාගෙන එළකිරි එක හොල්ලගෙන හිටියත්
හැමදාමත් හැමෝටමත් උදව් කරගෙතින්න නිහඬ චරිත ඉන්නවා.
මට මේ වෙලාවෙ 2ක් මතක් වෙනවා. ඒ දෙන්නට පුලු පුලුවන් වෙලාවට rep දෙන්න. මොකද මේ හිටිය වගේම ඉස්සරහටත් ඒ ගොල්ලන් උදව් කරගෙන ඉන්න බව මන් හොඳටම දන්න නිසා:)

Malinga rep him
Shiwantha Rep him

මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී :confused:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී :confused:

    හලෝ. වේක් අප්
    ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?:frown:
    ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල :frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost

    දන්නෙ නෑ හුහ් :growl::frown:
     
    මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී :confused:
    මේක නං අඩුවක් තමා.එයාල අපට හමුවෙනව අඩුයි.අපි යන තැන්වල එයාල නෑ.ඉතිං මඟහැරෙනවා.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හලෝ. වේක් අප්
    ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?:frown:
    ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල :frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost

    දන්නෙ නෑ හුහ් :growl::frown:

    මම ඔය ත්‍රෙඩ් එකට අඩියක් වත් තියල නැත, මම සිංහල සින්දු අහන්නේ නැහැනේ ( දැන් ඔන්න බනින්න එපා) :P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එක්කෙනෙක්ට දෙකක් ඕන වෙලා මගෙන් ඉල්ලුවා.ඒත් මට දෙන්න පුලුවන් එකයි.
    එයා කිව්වෙ මගේ තව එකක් වැඩි වුනානම් එයාට දෙකක් දෙන්න පුලුවන් කියලා

    :dull: hmm.. ඒකත් එහෙමද?
    හැබැයි මමත් ඔය වගේ ඉල්ලා ඉල්ල ගියා නම් දැන් කොටු ගොඩක් තියෙන මිනිහෙක් වෙලා :P එහෙම ඉල්ලා ඉල්ලා යන්න මට හිතෙන්නෙ නෑ.. :no:
     
    හලෝ. වේක් අප්
    ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?:frown:
    ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල :frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost

    දන්නෙ නෑ හුහ් :growl::frown:
    ෂිවන්ය්යා දැං එන්නෙම නැති තරම්. ව්‍යාපාර වැඩලු.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක නං අඩුවක් තමා.එයාල අපට හමුවෙනව අඩුයි.අපි යන තැන්වල එයාල නෑ.ඉතිං මඟහැරෙනවා.
    ඇත්ත, මම හුඟක් ත්‍රෙඩ් වලට යන්නෙ නැහැ, ඒක ඉතින් මගේ වැරැද්ද

    කට... කට!
    :eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම ඔය ත්‍රෙඩ් එකට අඩියක් වත් තියල නැත, මම සිංහල සින්දු අහන්නේ නැහැනේ ( දැන් ඔන්න බනින්න එපා) :P

    ඒකෙන් ඔයාට වැඩක් නෑ නෙ
    දෙන්නයි කිව්වෙ එයාට rep :lol:

    අනේ මැට්ටා සිංහල words අතරට English වචන දාන එකට against කතා කරපු කෙනා හිංගල songs වත් අහන්නෙ නෑ ලු
    පිස්සු හුටං රන් රඹුටන් කිව්වලු :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෂිවන්ය්යා දැං එන්නෙම නැති තරම්. ව්‍යාපාර වැඩලු.

    ඒක තමා වැඩිය දැක්කෙ නෑ අක්කෙ. කමක් නෑ ඒ වගේ හොඳ මිනිස්සුන්ට හරියනවනං ලොකු දෙයක් :D
    ඒත් මූනු පොතට අවම බෙල්ලෙන්ම අල්ලගන්නවා
    කටු අත්ත පරාදයි මට:P:rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒකෙන් ඔයාට වැඩක් නෑ නෙ
    දෙන්නයි කිව්වෙ එයාට rep :lol:

    අනේ මැට්ටා සිංහල words අතරට English වචන දාන එකට against කතා කරපු කෙනා හිංගල songs වත් අහන්නෙ නෑ ලු
    පිස්සු හුටං රන් රඹුටන් කිව්වලු :P
    මම අහන සින්දු වෙනස් http://www.youtube.com/watch?v=Zkwq2iBjJic&feature=channel මේව තමයි මම අහන්නේ, ගොඩක්ම අහන්නෙ හවුස්, හිප් හොප්, මම ලෝකල් ටීවී බලන්නේ නැහැ (ස්වර්නවාහිනිය නම් ඉදල හිටල බලනව) සින්හල සින්දු අහන්නේද නැත ( මේව මේකේ දාල මම කරන්නෙ ඉල්ලගෙන කන එක විතරයි :lol:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී :confused:
    :rolleyes: :yes::yes::yes:
    ශිවන්තව නම් නොදනී

    හලෝ. වේක් අප්
    ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?:frown:
    ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල :frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost

    දන්නෙ නෑ හුහ් :growl::frown:

    :rolleyes::nerd::rolleyes::nerd::nerd::nerd::nerd::nerd:
     
    ඒක තමා වැඩිය දැක්කෙ නෑ අක්කෙ. කමක් නෑ ඒ වගේ හොඳ මිනිස්සුන්ට හරියනවනං ලොකු දෙයක් :D
    ඒත් මූනු පොතට අවම බෙල්ලෙන්ම අල්ලගන්නවා
    කටු අත්ත පරාදයි මට:P:rofl:
    ඔව් ඕල්ඩ් හිට් එකට ලොකු සේවයක් කරල තියනවා.
    අපි ඔය මූනුපොත පලාතේ තාම ගිහින් නෑ.
    :P