මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී![]()

මේක නං අඩුවක් තමා.එයාල අපට හමුවෙනව අඩුයි.අපි යන තැන්වල එයාල නෑ.ඉතිං මඟහැරෙනවා.මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී![]()
හලෝ. වේක් අප්
ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?
ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල
http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost
දන්නෙ නෑ හුහ්![]()

එක්කෙනෙක්ට දෙකක් ඕන වෙලා මගෙන් ඉල්ලුවා.ඒත් මට දෙන්න පුලුවන් එකයි.
එයා කිව්වෙ මගේ තව එකක් වැඩි වුනානම් එයාට දෙකක් දෙන්න පුලුවන් කියලා
hmm.. ඒකත් එහෙමද?
එහෙම ඉල්ලා ඉල්ලා යන්න මට හිතෙන්නෙ නෑ.. 
ෂිවන්ය්යා දැං එන්නෙම නැති තරම්. ව්‍යාපාර වැඩලු.හලෝ. වේක් අප්
ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?
ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල
http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost
දන්නෙ නෑ හුහ්![]()
ඇත්ත, මම හුඟක් ත්‍රෙඩ් වලට යන්නෙ නැහැ, ඒක ඉතින් මගේ වැරැද්දමේක නං අඩුවක් තමා.එයාල අපට හමුවෙනව අඩුයි.අපි යන තැන්වල එයාල නෑ.ඉතිං මඟහැරෙනවා.
කට... කට!

මම ඔය ත්‍රෙඩ් එකට අඩියක් වත් තියල නැත, මම සිංහල සින්දු අහන්නේ නැහැනේ ( දැන් ඔන්න බනින්න එපා)![]()

hmm.. ඒකත් එහෙමද?
හැබැයි මමත් ඔය වගේ ඉල්ලා ඉල්ල ගියා නම් දැන් කොටු ගොඩක් තියෙන මිනිහෙක් වෙලාඑහෙම ඉල්ලා ඉල්ලා යන්න මට හිතෙන්නෙ නෑ..
![]()

ෂිවන්ය්යා දැං එන්නෙම නැති තරම්. ව්‍යාපාර වැඩලු.

මම අහන සින්දු වෙනස් http://www.youtube.com/watch?v=Zkwq2iBjJic&feature=channel මේව තමයි මම අහන්නේ, ගොඩක්ම අහන්නෙ හවුස්, හිප් හොප්, මම ලෝකල් ටීවී බලන්නේ නැහැ (ස්වර්නවාහිනිය නම් ඉදල හිටල බලනව) සින්හල සින්දු අහන්නේද නැත ( මේව මේකේ දාල මම කරන්නෙ ඉල්ලගෙන කන එක විතරයිඒකෙන් ඔයාට වැඩක් නෑ නෙ
දෙන්නයි කිව්වෙ එයාට rep
අනේ මැට්ටා සිංහල words අතරට English වචන දාන එකට against කතා කරපු කෙනා හිංගල songs වත් අහන්නෙ නෑ ලු
පිස්සු හුටං රන් රඹුටන් කිව්වලු![]()
)මම මාලිංගට නම් දෙතුන් පාරක් රෙප් දීල තියෙනව, ශිවන්තව නම් නොදනී![]()

හලෝ. වේක් අප්
ශිවා ව දන්නෙ නැති බුම්මැට්ටෙක් එලකිරියෙ ඉන්නවද ?
ගිහින් බලනව මේ ත්‍රෙඩ් එකෙන් මිනිස්සු 1000 ගානකට සින්දු 100 ගානක් දීල තියෙන්නෙ කවුද කියල
http://www.elakiri.com/forum/showthread.php?t=71232&goto=newpost
දන්නෙ නෑ හුහ්![]()

ඔව් ඕල්ඩ් හිට් එකට ලොකු සේවයක් කරල තියනවා.ඒක තමා වැඩිය දැක්කෙ නෑ අක්කෙ. කමක් නෑ ඒ වගේ හොඳ මිනිස්සුන්ට හරියනවනං ලොකු දෙයක්
ඒත් මූනු පොතට අවම බෙල්ලෙන්ම අල්ලගන්නවා
කටු අත්ත පරාදයි මට![]()