ළමයි ගොඩයි නම් ඉඩම් ගොඩායි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය එල්ලිලා ඉන්න එවුන්ට දැනටම වෝර්නින්ග් දෙන්නේ..
    කරයිද කියලා මට නම් ශුවර් නෑ :P
    අපිත් මළෙ නැති වුනොත් ඉන්නවනේ මේ රටේ..

    ලොකු අයියා එන්න ඕනනේ ඕක කරන්න.. මමනම් කියන්නේ විධායක ජනාධිපති දූරය අපිට ඕන කරනව , යම් කිසි නීතීන් වලට අනුකූලව , උදා- අධිකරණයට යටත්
     
    ඔයාලා උඩින් එකක් යටින් එකක් කියන එක කොන්ඩේ බැදපු නැති හැමෝම දන්නවා :P
    හරි සතුටුයි පොඩි පොඩි රපා ලා ගොඩක් බිහිවුණ එකටනම් ..
    අපේ එවුන්ගේ නිවට කම් හින්දා තමයි අද අපේ උරුමය කාබාසිනියා වෙලා යනකොට බකං නිලං ඉන්න වුනේ ...
    සිංහල ගැමියා හරි අහිංසකයි අව්‍යාජයි
    උන්ට ඔය ලොකු ලොකු ලෝකෙ අල්ලන සංවිධාන වල කූට අරමුණු තේරුම් ගන්න තරම් දූශණය වෙලා නෑ
    සිංහල කොමිසමේ වාර්තාව යටගියාට ඒකෙ කරුණු යට ගියේ නෑ ගැසලි අයියේ..ඒකෙ ඇජෙන්ඩත් තාම යට ගියේ නෑ කියලා දනිමි :P

    වෙල් සෙඩ් අයියා වෙල් සෙඩ්....
    කොහෙන් ගියත් උඹත් ... දන්නව නේද ගැස්සිලියො කතාව කැරකිල හරි තැනට එනව කියල
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔයාලා උඩින් එකක් යටින් එකක් කියන එක කොන්ඩේ බැදපු නැති හැමෝම දන්නවා :P
    හරි සතුටුයි පොඩි පොඩි රපා ලා ගොඩක් බිහිවුණ එකටනම් ..
    අපේ එවුන්ගේ නිවට කම් හින්දා තමයි අද අපේ උරුමය කාබාසිනියා වෙලා යනකොට බකං නිලං ඉන්න වුනේ ...
    සිංහල ගැමියා හරි අහිංසකයි අව්‍යාජයි
    උන්ට ඔය ලොකු ලොකු ලෝකෙ අල්ලන සංවිධාන වල කූට අරමුණු තේරුම් ගන්න තරම් දූශණය වෙලා නෑ
    සිංහල කොමිසමේ වාර්තාව යටගියාට ඒකෙ කරුණු යට ගියේ නෑ ගැසලි අයියේ..ඒකෙ ඇජෙන්ඩත් තාම යට ගියේ නෑ කියලා දනිමි :P

    oya kiyana sanvidana Arawada meyda mey mokuth mama danney naha.. mama Epaduna kale Indalama aashraya kare Sinhala kollo un Ekkai mama hadune..
    mata Oya kiyana mey comision wala wisthara nam Danney naha.. mata dana ganna Awashshath naha.. mage udin Ekai yatin Ekai da kiyala Mawa Aashraya karana Aya dannawa.. A'ka mawa aadaraya karana EK eken labuna mage GF pawa dannawa.. mama Sinhala jathiyata mey wali Danna eppa kiyanneyth Ada mama Mey thread Eke kiyapu deyth Ai kiyana Eka mage hitha dannawa.. but oyalata mama hudek muslim jathikayek witharamai.. so wadak naha Wadiya katha karala awishwasen katha karana eke Thyarumak naha.. :nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොකු අයියා එන්න ඕනනේ ඕක කරන්න.. මමනම් කියන්නේ විධායක ජනාධිපති දූරය අපිට ඕන කරනව , යම් කිසි නීතීන් වලට අනුකූලව , උදා- අධිකරණයට යටත්
    එන නොඑන එක කෙසේ වෙතත් ඕක ලැබෙන කිසි කෙනෙක් එපා කියලා දෙන්නෑ ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එන නොඑන එක කෙසේ වෙතත් ඕක ලැබෙන කිසි කෙනෙක් එපා කියලා දෙන්නෑ ;)

    අවුරුදු 12 තියාගන්න ලාම්පු සෙල්ලම් දාපු එකේ , ආපු ගමන් දන් දෙයියැ..
    :P:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    oya kiyana sanvidana Arawada meyda mey mokuth mama danney naha.. mama Epaduna kale Indalama aashraya kare Sinhala kollo un Ekkai mama hadune..
    mata Oya kiyana mey comision wala wisthara nam Danney naha.. mata dana ganna Awashshath naha.. mage udin Ekai yatin Ekai da kiyala Mawa Aashraya karana Aya dannawa.. A'ka mawa aadaraya karana EK eken labuna mage GF pawa dannawa.. mama Sinhala jathiyata mey wali Danna eppa kiyanneyth Ada mama Mey thread Eke kiyapu deyth Ai kiyana Eka mage hitha dannawa.. but oyalata mama hudek muslim jathikayek witharamai.. so wadak naha Wadiya katha karala awishwasen katha karana eke Thyarumak naha.. :nerd:
    අයියා එහෙම කෙනෙක් නොවෙ නම් දුක් වෙන්න එපා..

    එහෙම අයත් ඉන්නවනේ අයියේ :(:( ඒකනේ අපෙ රටේ මේ වින්නැහිය
    ෆෝරම් එකක පෝස්ට් එකක් දැම්මාම කෝල් කරලා මරන තර්ජණ එන කාලයක්නේ අයියා..

    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    A'ken Kiyana Rahas paniwidey Thamai Lankawa Boudda Sinhalayanta Wadiyen Lamai Hadala Lankawe Aithiya thahawuru kara ganna kiyana Eka.. nathinam Ithin Muslim Api lamai hadan Ekata bana bana enna Ekamaney Wenney.. Dan Tharageta lamai hadai... :P

    Can you tell me how did he allude that secret message?

    p.s

    Don't try to deceive Sinhalese. We don't want to affirm our possession to this country afresh.