ආයෙමත් මරන්න එපා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආයෙමත් මරන්න එපා...

    aayachanaya.png

    ~~ පිදුම ~~
    රට ජාතිය වෙනුවෙන්
    තම දූ පුතුන් දන් දුන්
    සිය දහසක් අම්මලා තාත්තලාට සහ
    මගේ කවි ගුරුවරයා වූ
    රොන් අයියාට...​
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Meka machan anthima awasanawantha tatwayak tamai...
    sasiribara mesirilake tatwe tamai me lassanata kawiyakin es panapitama diga erala thiyenne..

    Niyamai machan...uparimai :):):)
     
    ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    71idxy.jpg

     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මල්ලියේ අපූරුයි නිර්මාණය. කාලීන පණිවුඩයක් තෙළිතුඩින්. ඔබට සුබ පැතුම්!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුළු ධනේශ්වරවාදී සමාජ රාමුවක් හා බල ලෝභී පාලන තන්ත්‍රයක් තුල මේවා අරුමයන් නොවේ.

    රටක මුරදේවතාවුන් මාස ගනනක් යන්නට මත්තෙන් අමතක කරල දාලා..

    අම්මා තාත්තා පවා විකුනන් කන නිහීන සමාජයක් ඉන්නා රටක, රටක් දිනා දුන් අයව ලේසියෙන්ම අමතක කරල දාලා..

    හැබැයි විකුනගෙන කන්න පුළුවන් නම් මැරුනු වීර සෙබලූන්ගේ මල මිනී ප්‍රදර්ශනය කරලා හරි මුදල් හම්බ කරන අධම දේශපාලුවෝ ඉන්න රටක අපේ අනාගතය කෙබඳු වේද??

    මල්ලියාට හොඳ දැක්මක් තිබෙන බව මෙම නිර්මානය තුලින් මට ඉඟි කරනවා...එය දිගටම් ගෙන යන්න..

    හෙට දවසට වඩ වඩා ඇවැසි වන්නේ එවන් තුරුනු ශක්තිය හා චින්තනයයි..

    ඔබට ජය...
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉක්මනින්ම හැමදෙයක්ම අමතක වෙන සහ අමතක කරන ජාතියක් තමා සිංහල ජාතිය.....මේ හැමදෙයට මුල ඒකයි....

    සංවේදි අයුරින් කල නිර්මාණයක්....
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Niyama Kaviyak mithraya
    11.gif


    Kaalochitha raamuwak thula minissu nodakina, dakkath ahaka balan yana deyak liyala thiyenne...

    Sanwedee kaviyak, hodata hithata wadunu :D
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මට නම් හිතෙන්නේ මේක නිර්මාණයකටත් වඩා, හෙලිදරව්වක්. මොකද මේ තුලින් සමාජ යථාර්ථයක් පිළිබිඹු කරනවා. අපේ නායකයො මොන තරම් කුහක ද කියලා මෙයින් පේනවා. හොඳ උත්සාහයක්.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා):oo:. ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්‍රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි වෙසමුනියාගෙද කාගෙද දූ වගේ එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ.අපේ සහෝලා යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්‍රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්‍රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්‍රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්‍රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ :frown:.කතාකරල වැඩක් නෑ...අපි වෙනුවෙන් තමන්ගේ ඇස්,මස්,ලේ දන් දීපු මිනිස්සුට හරම කතා කරා කිව්වම.

    මට එක දෙයක් නම් හොඳින් පැහැදිලියි,ප්‍රබාකරන් කොච්චර අධම මිනිහෙක් වුනත් ඒ යකා කියපු එක කතාවක් ඇත්ත.සි0හලයට සතියෙන් ඔක්කොම අමතකයි .:( *(හැමෝම නෙමෙයි)*

    කොහොම වුනත් යාලුවා මේක කාලේ හැටියට දාන්න පුලුවන් හොඳම වර්ගයේ පෝස්ට් එකක්,නියමයි
    11.gif

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Meka machan anthima awasanawantha tatwayak tamai...
    sasiribara mesirilake tatwe tamai me lassanata kawiyakin es panapitama diga erala thiyenne..

    Niyamai machan...uparimai :):):)

    ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    71idxy.jpg


    තම දූ දරුවන් ජාතියට දන් දීලා ඒ අම්මලා හරිම අසරණ වෙලා. ඒ අසරණ කමත් සමගම මේ වගේ සමාජය ගුණමකු වෙනකොට ඒ අම්මලාට කොයි තරම් දුකක් දැනෙනවා ඇතිද...?

    රුවන්, ශම්මි දෙන්නටම ස්තූතියි අදහස් වලට...